මමනම් කියන්නේහ් කෙල්ලොන්ගේ ප්රශ්න එගොලන්ට විසද ගන්නහ් දෙන්නහ ඔනි බන් ඔවට අපි අත දැම්මොත් දරුනු වෙනවාහ් කොයි දේත් දවසයි දෙකයි ඉට ප්අස්සෙ ඉවරයිනෙහ්පිස්සුද මචන් එලියේ ආතල් එක නේ කට්ටිය ගන්නේ....
ඩෙලා වෝට් කලේ නෑ කියල බනිනකොට මටත් තදවුනේ. කාට දුන්නත් මොකද ජොලියට නේ, මේක ඇතුලට නොගෙනාවනම් ඉවරනේ.....
බලපන් යුරා පට්ට කැම්පේන් එකක් කරන්නේ, අපිට මොකද. උගේ කැමැත්ත.....![]()







kohe wath yana kamba magulak nisa umbala kulal kaaganne nathuwa indilla