EK Married Club-14

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පිස්සුද මචන් එලියේ ආතල් එක නේ කට්ටිය ගන්නේ....:cool:
    ඩෙලා වෝට් කලේ නෑ කියල බනිනකොට මටත් තදවුනේ. කාට දුන්නත් මොකද ජොලියට නේ, මේක ඇතුලට නොගෙනාවනම් ඉවරනේ.....:baffled:
    බලපන් යුරා පට්ට කැම්පේන් එකක් කරන්නේ, අපිට මොකද. උගේ කැමැත්ත.....:P
    මමනම් කියන්නේහ් කෙල්ලොන්ගේ ප්‍රශ්න එගොලන්ට විසද ගන්නහ් දෙන්නහ ඔනි බන් ඔවට අපි අත දැම්මොත් දරුනු වෙනවාහ් කොයි දේත් දවසයි දෙකයි ඉට ප්අස්සෙ ඉවරයිනෙහ් :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    Dude!! Yo!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :yes::yes::cool::sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Meke daala thiya post wala hatiyata ohoma ekak nodamma nam thamai pudume..

    ඔයා හැමෝටම වස්තුවේ, රත්තරන්,පැටියෝ කියන නිසා මම ජොලියට දැම්මේ. වෙන මොනවා කියන්නද නැත්නම් එහෙම කියනකොට.....:sorry:

    ඒවා ත්‍රෙඩ් එකට විතරයි....හා හා අපි කට්ටිය කතා වෙලා වැඩේ කලේ..මන් විතරක් නෙමේ කුමාර අයියත් එහෙමයි කොල්ලොන්ටත් කතා කලේ.....එකේ පොඩි ජොලි වැඩක්.....

    එනිවේ අවුලක් නැහැ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පිස්සුද මචන් එලියේ ආතල් එක නේ කට්ටිය ගන්නේ....:cool:
    ඩෙලා වෝට් කලේ නෑ කියල බනිනකොට මටත් තදවුනේ. කාට දුන්නත් මොකද ජොලියට නේ, මේක ඇතුලට නොගෙනාවනම් ඉවරනේ.....:baffled:
    බලපන් යුරා පට්ට කැම්පේන් එකක් කරන්නේ, අපිට මොකද. උගේ කැමැත්ත.....:P

    ආ එහෙමද?හොඳයි..ඔයාගේ හැටි තේරුම් ගත්තා..මමත් ආපහු මේ ත්‍රෙඩ් එකට එන්නේ නෑ..අපි මේකෙ අයව බේද කරනවනේ..ඔයාලටම මේ ත්‍රෙඩ් එක වාසනාවන්..තමන්ගෙම අය වගේ කියලයි ඔයාලව ආශ්‍රය කලේ..ඒක නිසාමයි අපි සපෝර්ට් කරන පැත්තට වෝට් කරන්න කිව්වේ..ඩෙලනිට වැරැද්දක් කිව්වේ ඔයාලා හැමෝම එයාව ඉග්නෝර් කරද්දි චාමලියි මමයි විතරයි එයාගේ පැත්තට හිටියේ..අපි එයාට කරන්න අමාරු වැඩක් කිව්වේ නෑ..යාලුකම වෙනුවෙන් දෙයක් කරන්න කියලයි කිව්වේ..අනික බලන්න මේ චාමලි කියලා තියෙන ඒවා ඔයාල තේරුම් අරන් තියෙන හැටි..චි..ලැජ්ජයි..මමත් ආපහු එන්නේ නෑ..හැමෝටම ස්තූතියි මෙච්චර කල් මට දුන්නු සහයෝගෙට..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආතල් කියල කට්ටිය තේරුම් ගන්නේ නෑනේ ඒකනේ ප්‍රශ්නේ මාමේ :oo:

    ඔය කෙහෙල්මල් නෙමෙයි ප්‍රශ්නේ මෙතන..මිනිපුර කියලා තියෙන දේ තමයි ප්‍රශ්නේ..අපි මෙතන අයව බේද කරනවලු..දැනුවත්ව නන් කරල නෑ එහෙම දෙයක්..නොදැනුවත්ව එහෙම වුනා නන් සමාවෙන්න..ආපහු ඔයාලව බේද කරන්න එන්නේ නෑ..:yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇශ්මියෝ චමලියෝ ඔවා සිරියස් ගන්න එපා නිකන් අයින් කරලා දාන්න ... ඔගොල්ලො ඔහොම කරන එකෙන් අපිටටි පාඩුව ස0විදායක මන්ඩලයට අපි පටන් ගත්ත වෙලාවේ ඉදන් බැලුවෙහ් ප්‍රශ්න අඩු / වලි නැති / හිත් අමනාප කම් නැති කබයක් සංවිධානය කරන්නහ් ... ඔයයෙන් වෙන්නේ අපේ ටාගට් එකට යන්නහ් බැරි වෙන එකනේ :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ එහෙමද?හොඳයි..ඔයාගේ හැටි තේරුම් ගත්තා..මමත් ආපහු මේ ත්‍රෙඩ් එකට එන්නේ නෑ..අපි මේකෙ අයව බේද කරනවනේ..ඔයාලටම මේ ත්‍රෙඩ් එක වාසනාවන්..තමන්ගෙම අය වගේ කියලයි ඔයාලව ආශ්‍රය කලේ..ඒක නිසාමයි අපි සපෝර්ට් කරන පැත්තට වෝට් කරන්න කිව්වේ..ඩෙලනිට වැරැද්දක් කිව්වේ ඔයාලා හැමෝම එයාව ඉග්නෝර් කරද්දි චාමලියි මමයි විතරයි එයාගේ පැත්තට හිටියේ..අපි එයාට කරන්න අමාරු වැඩක් කිව්වේ නෑ..යාලුකම වෙනුවෙන් දෙයක් කරන්න කියලයි කිව්වේ..අනික බලන්න මේ චාමලි කියලා තියෙන ඒවා ඔයාල තේරුම් අරන් තියෙන හැටි..චි..ලැජ්ජයි..මමත් ආපහු එන්නේ නෑ..හැමෝටම ස්තූතියි මෙච්චර කල් මට දුන්නු සහයෝගෙට..
    හා....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය කෙහෙල්මල් නෙමෙයි ප්‍රශ්නේ මෙතන..මිනිපුර කියලා තියෙන දේ තමයි ප්‍රශ්නේ..අපි මෙතන අයව බේද කරනවලු..දැනුවත්ව නන් කරල නෑ එහෙම දෙයක්..නොදැනුවත්ව එහෙම වුනා නන් සමාවෙන්න..ආපහු ඔයාලව බේද කරන්න එන්නේ නෑ..:yes:

    හැමෝම කඹේ නිසා තරහ වෙද්දී organize කරපු අපිට තමයි අවුල් :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ එහෙමද?හොඳයි..ඔයාගේ හැටි තේරුම් ගත්තා..මමත් ආපහු මේ ත්‍රෙඩ් එකට එන්නේ නෑ..අපි මේකෙ අයව බේද කරනවනේ..ඔයාලටම මේ ත්‍රෙඩ් එක වාසනාවන්..තමන්ගෙම අය වගේ කියලයි ඔයාලව ආශ්‍රය කලේ..ඒක නිසාමයි අපි සපෝර්ට් කරන පැත්තට වෝට් කරන්න කිව්වේ..ඩෙලනිට වැරැද්දක් කිව්වේ ඔයාලා හැමෝම එයාව ඉග්නෝර් කරද්දි චාමලියි මමයි විතරයි එයාගේ පැත්තට හිටියේ..අපි එයාට කරන්න අමාරු වැඩක් කිව්වේ නෑ..යාලුකම වෙනුවෙන් දෙයක් කරන්න කියලයි කිව්වේ..අනික බලන්න මේ චාමලි කියලා තියෙන ඒවා ඔයාල තේරුම් අරන් තියෙන හැටි..චි..ලැජ්ජයි..මමත් ආපහු එන්නේ නෑ..හැමෝටම ස්තූතියි මෙච්චර කල් මට දුන්නු සහයෝගෙට..

    mei mona huyannak da ? thopita pissuda ? :angry: magen aha gannai yanne umbala dan :frown: kohe wath yana kamba magulak nisa umbala kulal kaaganne nathuwa indilla :angry: ignore karapu unwa hurathal karanna giyata umbalata honda wade :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇශ්මියෝ චමලියෝ ඔවා සිරියස් ගන්න එපා නිකන් අයින් කරලා දාන්න ... ඔගොල්ලො ඔහොම කරන එකෙන් අපිටටි පාඩුව ස0විදායක මන්ඩලයට අපි පටන් ගත්ත වෙලාවේ ඉදන් බැලුවෙහ් ප්‍රශ්න අඩු / වලි නැති / හිත් අමනාප කම් නැති කබයක් සංවිධානය කරන්නහ් ... ඔයයෙන් වෙන්නේ අපේ ටාගට් එකට යන්නහ් බැරි වෙන එකනේ :(

    නෑ චරිත් අපි මෙතන දෙයක් දැම්මේ මෙතන අපේ තැනක් කියලා හිතෙන නිසයි..මේ මිනිපුරට ඔච්චර උඩ පැන පැන නටන්න දෙයක් මෙතන මම කිව්වේ නෑ..අපි මොනා කලත් දවසයි දෙකයි..kageth hati therum ganna puluwan me wage welawaladi thamai
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැමෝම කඹේ නිසා තරහ වෙද්දී organize කරපු අපිට තමයි අවුල් :oo:
    Ethana un mona kiwwath kamak na..meyala mehema kiyaddiz..
    mei mona huyannak da ? thopita pissuda ? :angry: magen aha gannai yanne umbala dan :frown: kohe wath yana kamba magulak nisa umbala kulal kaaganne nathuwa indilla :angry: ignore karapu unwa hurathal karanna giyata umbalata honda wade :angry:

    Na thari ayiye..deyak kiyana widihak thiye..monada eya kiyala thiyenne?oyala api nisa beda wenawalu..pin sidda wei oyala hondin inna..api kohen paath wechcha ayada danne nahane oyala...ipadichcha dawase indan danna andunana oyala hondin inna..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇශ්මියෝ චමලියෝ ඔවා සිරියස් ගන්න එපා නිකන් අයින් කරලා දාන්න ... ඔගොල්ලො ඔහොම කරන එකෙන් අපිටටි පාඩුව ස0විදායක මන්ඩලයට අපි පටන් ගත්ත වෙලාවේ ඉදන් බැලුවෙහ් ප්‍රශ්න අඩු / වලි නැති / හිත් අමනාප කම් නැති කබයක් සංවිධානය කරන්නහ් ... ඔයයෙන් වෙන්නේ අපේ ටාගට් එකට යන්නහ් බැරි වෙන එකනේ :(
    Type karanna lesi nisa eng. Walin reply karannam.
    Have you guys fuckin lost your minds ?? This is one site where reps was a cause of serious rifts andbyou go and organize a vote where the main bribing commodity is reps?? What the fuck were you organisers thinking ??
     
    Status
    Not open for further replies.