EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වල් සීපී කෝ???
    මාතලේ නේද? ඉන්න තැනකිං වරෙන් යකෝ එලියට..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Na.. Ka** Kadi putha... Heta set unoth umbata puluwanda? Ada U Udi ge gedara yana kathawak kiwva
    Sumiya call kare na. U awillada? :nerd:
    No eka mokadda uge?

    ahh ou da ? danne na ban heta cmb yana idea eken thamai inne... akkawa geniyanna thama amaru imu imu gaga innawa mata nam coil wage mehe :baffled: sumiya awa ..uge number eka maa gaawa naa ban chamikaya langa athi :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ahh ou da ? danne na ban heta cmb yana idea eken thamai inne... akkawa geniyanna thama amaru imu imu gaga innawa mata nam coil wage mehe :baffled: sumiya awa ..uge number eka maa gaawa naa ban chamikaya langa athi :D

    එහෙමද?
    හරි. බලමු. කොල්ලුපිටිය පැත්තේ සෙට් වෙමු. මම කියන්නම්. පොඩ්ඩකට හරි වරෙන්කෝ... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙමද?
    හරි. බලමු. කොල්ලුපිටිය පැත්තේ සෙට් වෙමු. මම කියන්නම්. පොඩ්ඩකට හරි වරෙන්කෝ... :)

    cmb awoth ennam not sure :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මහනුවර, මාතලේ ඉන්නේ නම් මහ ගොං ම ගොං ඩයල්.. (වල් සීපී දුවන් එයි)
    :P
    නොදන්න එකෙක් පාරක් තොටක් ඇහුවම කියාගන්න තේරෙන්නේ නැති බුරු හරක් රැලක් ඉන්නේ...
    එකම පාර 05 දෙනෙකුගෙන් ඇහුවොත් කියන්නේ 05 විදියක්. ඒ 05 විදියත් වැරදී.. සිරාවටම කලකිරුනා....
    බැරිම තැන සීපීට කෝල් කරා...
    චමිතා නැත්තම් මම තාම රිවර්ස්ටන් යනවා...

    චමිතට පුදුම වදයක් දුන්නේ මම පාරවල් අහගෙන යන්න. මාතලේ පට්ට රවුමක් ගැහුවා...
    චමිත් ගේ පාරවල් කීමත් සුපිරියි.. බොහොම පැහැදිලිව.. අනිත් එක ඌ අපේ වේගය දන්නවා නේ. හිමින් ගමන් නෑ කියලා.. ඒ නිසා ඌ කියන වෙලාවට අනිවාර්යෙන්ම ගමනාන්තයට යන්න පුළුවන්..
    :lol: :lol: :lol:
    අපේ ටීම් එකේ හැමදාම තිතට ට්‍රිප් මැප් එක ගහපු වල් සීපීට මාගේ හදපිරි ස්තුතිය සහ උත්තමාචාරය..
    :love: :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Perero, langadi kohewath giye nedda ?

    :dull:
    ගියා බං අයියේ...
    :dull:
    සෙනසුරාදා රිවර්ස්ටන්
    ඉරිදා ගෙදර
    සඳුදා ගෙදර
    අඟහරුවාදා මාතර
    බදාදා කතරගම
    ඊයේ රෑ ගෙදර ආවේ...:dull:
    මහන්සියි...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මහනුවර, මාතලේ ඉන්නේ නම් මහ ගොං ම ගොං ඩයල්.. (වල් සීපී දුවන් එයි)
    :P
    නොදන්න එකෙක් පාරක් තොටක් ඇහුවම කියාගන්න තේරෙන්නේ නැති බුරු හරක් රැලක් ඉන්නේ...
    එකම පාර 05 දෙනෙකුගෙන් ඇහුවොත් කියන්නේ 05 විදියක්. ඒ 05 විදියත් වැරදී.. සිරාවටම කලකිරුනා....
    බැරිම තැන සීපීට කෝල් කරා...
    චමිතා නැත්තම් මම තාම රිවර්ස්ටන් යනවා...

    චමිතට පුදුම වදයක් දුන්නේ මම පාරවල් අහගෙන යන්න. මාතලේ පට්ට රවුමක් ගැහුවා...
    චමිත් ගේ පාරවල් කීමත් සුපිරියි.. බොහොම පැහැදිලිව.. අනිත් එක ඌ අපේ වේගය දන්නවා නේ. හිමින් ගමන් නෑ කියලා.. ඒ නිසා ඌ කියන වෙලාවට අනිවාර්යෙන්ම ගමනාන්තයට යන්න පුළුවන්..
    :lol: :lol: :lol:
    අපේ ටීම් එකේ හැමදාම තිතට ට්‍රිප් මැප් එක ගහපු වල් සීපීට මාගේ හදපිරි ස්තුතිය සහ උත්තමාචාරය..
    :love: :love:

    ap ekka kotana thuwakkuwak aran thawa ekek duwan ai :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහනුවර, මාතලේ ඉන්නේ නම් මහ ගොං ම ගොං ඩයල්.. (වල් සීපී දුවන් එයි)
    :P
    නොදන්න එකෙක් පාරක් තොටක් ඇහුවම කියාගන්න තේරෙන්නේ නැති බුරු හරක් රැලක් ඉන්නේ...
    එකම පාර 05 දෙනෙකුගෙන් ඇහුවොත් කියන්නේ 05 විදියක්. ඒ 05 විදියත් වැරදී.. සිරාවටම කලකිරුනා....
    බැරිම තැන සීපීට කෝල් කරා...
    චමිතා නැත්තම් මම තාම රිවර්ස්ටන් යනවා...

    චමිතට පුදුම වදයක් දුන්නේ මම පාරවල් අහගෙන යන්න. මාතලේ පට්ට රවුමක් ගැහුවා...
    චමිත් ගේ පාරවල් කීමත් සුපිරියි.. බොහොම පැහැදිලිව.. අනිත් එක ඌ අපේ වේගය දන්නවා නේ. හිමින් ගමන් නෑ කියලා.. ඒ නිසා ඌ කියන වෙලාවට අනිවාර්යෙන්ම ගමනාන්තයට යන්න පුළුවන්..
    :lol: :lol: :lol:
    අපේ ටීම් එකේ හැමදාම තිතට ට්‍රිප් මැප් එක ගහපු වල් සීපීට මාගේ හදපිරි ස්තුතිය සහ උත්තමාචාරය..
    :love: :love:

    නොදන්නකම නෙවෙයි අර පරංගියා කෝට්ටේ ගියා වගේ පෙරා මාමිට බයිටක් දීල :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නොදන්නකම නෙවෙයි අර පරංගියා කෝට්ටේ ගියා වගේ පෙරා මාමිට බයිටක් දීල :rofl:

    :rolleyes:
    උඹ කොසා මාමිටයි චමිතා මාමිටයි බයේ නේද මේක කිව්වේ? :lol:
     
    Status
    Not open for further replies.