Na.. Ka** Kadi putha... Heta set unoth umbata puluwanda? Ada U Udi ge gedara yana kathawak kiwva
Sumiya call kare na. U awillada?
No eka mokadda uge?
sumiya awa ..uge number eka maa gaawa naa ban chamikaya langa athi 
Oh, we have a special relationship..![]()

වල් සීපී කෝ???
මාතලේ නේද? ඉන්න තැනකිං වරෙන් යකෝ එලියට..

ahh ou da ? danne na ban heta cmb yana idea eken thamai inne... akkawa geniyanna thama amaru imu imu gaga innawa mata nam coil wage mehesumiya awa ..uge number eka maa gaawa naa ban chamikaya langa athi
![]()

![]()
mata mekata enawa ban honda ekak kiyanna cp kaaraya tharaha wei kiwwoth![]()

Kauda yakoo Mini Aiyata banina hipatuwa????
uth hitha honda kollek
naththan mama baninne uta palu yanna
ou nodana kiyanna athi 
ඔන්න ඔහේ කියලා දාහං...
ඌ මළපනින එකෙක් නෙමෙයි නේ...

එහෙමද?
හරි. බලමු. කොල්ලුපිටිය පැත්තේ සෙට් වෙමු. මම කියන්නම්. පොඩ්ඩකට හරි වරෙන්කෝ...![]()

Perero, langadi kohewath giye nedda ?

මහනුවර, මාතලේ ඉන්නේ නම් මහ ගොං ම ගොං ඩයල්.. (වල් සීපී දුවන් එයි)
නොදන්න එකෙක් පාරක් තොටක් ඇහුවම කියාගන්න තේරෙන්නේ නැති බුරු හරක් රැලක් ඉන්නේ...
එකම පාර 05 දෙනෙකුගෙන් ඇහුවොත් කියන්නේ 05 විදියක්. ඒ 05 විදියත් වැරදී.. සිරාවටම කලකිරුනා....
බැරිම තැන සීපීට කෝල් කරා...
චමිතා නැත්තම් මම තාම රිවර්ස්ටන් යනවා...
චමිතට පුදුම වදයක් දුන්නේ මම පාරවල් අහගෙන යන්න. මාතලේ පට්ට රවුමක් ගැහුවා...
චමිත් ගේ පාරවල් කීමත් සුපිරියි.. බොහොම පැහැදිලිව.. අනිත් එක ඌ අපේ වේගය දන්නවා නේ. හිමින් ගමන් නෑ කියලා.. ඒ නිසා ඌ කියන වෙලාවට අනිවාර්යෙන්ම ගමනාන්තයට යන්න පුළුවන්..
![]()
![]()
![]()
අපේ ටීම් එකේ හැමදාම තිතට ට්‍රිප් මැප් එක ගහපු වල් සීපීට මාගේ හදපිරි ස්තුතිය සහ උත්තමාචාරය..

ap ekka kotana thuwakkuwak aran thawa ekek duwan ai![]()

නොදන්නකම නෙවෙයි අර පරංගියා කෝට්ටේ ගියා වගේ පෙරා මාමිට බයිටක් දීල![]()

උඹ කොසා මාමිටයි චමිතා මාමිටයි බයේ නේද මේක කිව්වේ?![]()