නෙද්දකිං.....![]()

නෑ මාමේ මමත් නුවරනේ![]()

සිදිලා
සිංහල සහ ඉංග්‍රීසි හැකර කටවල් ඔක්කොම අපේ පැත්තේ![]()

එදා හාමුදුරුවන්ගේ ආදාහනයට කලින් දවසේ...
ටවුන් එකේ බ්ලොක් එක ගැඅ ආරංචි වෙන්න ඇති නේ..
මට නම් සෙට් උනේ නෑ... නොකියා මැප්ස් වල පිහිටෙන්...![]()
සිදුනේ නෑ.. දුක හිතුනා සහෝ ගැන..![]()

ටවුන් එක බ්ලොක් නොවී තියෙයිද එදා තිබ්බ තත්වෙට
අනික ටවුන් එක ලේසියෙන් බ්ලොක් වෙනවා නුවර
දුක වේදනාව පසුතැවීම මිශ්‍ර හැගීමක් නේද සහෝ ආවේ?![]()
ඒ තරමට කුජීතයි...

නුවර බ්ලොක් එක ගැන නම් කතා කොකර ඉමු සහෝ...ඒ තරමට කුජීතයි...
නෑ. මට හිනා ගියා තෝ කියපු විදියට...
ඒ වගේම දුක හිතුනා.. මට පෙන්නන්න බෑ නුවර සැට් එක..![]()

Where is Twisted??
![]()

Probably on the way to the moon..![]()
though it is as barren and godforsaken as the moon is..addition :-
with pol roti![]()

He was looking for you dude...
may be...is the reason...
![]()

ඔව් ඔව් මිණිපුර නම් මහා කාලක්කන්නි සක්කිලියෙක්. දවස් තුන්සියහැටපහේම පය 24 අය්යේ සහෝ කියාගෙන ඉන්න උනාට වෙස පාර තියන එක. මහා ලෝකු පකේ සහෝදරකම්. ඇහුවොත් නම් mC

අනේ පලයන් යකෝ යන්න නොදන්නා *ත්තවල් ගැන කියවන්නේ නැතුව........ ඌ අපිට හොඳ සහෝදරයෙක් තමයි..... විශේෂෙන් අපිට කරදරයක් වුන වෙලාවට පිහිට වෙන හොඳ සහෝදරයෙක් සතුටේදී විතරක් මුනිච්චාවට පේන්න එන උන් වගේ නෙවෙයි.....දැනුයි ත්‍රෙඩ් එක අන්තිමට නවත්තපු තැන ඉඳන් කියවගෙන ආවේ........
වෙලා තියෙන ප්‍රශ්නේ ගැන මගේ මතය -
මිනි අයියා අර කඹ ඇදිල්ල ගැන අනවශ්‍ය විදියට කලබල වෙලා කියලයි මට හිතෙන්නේ...... මිනි අයියේ ඔයා මේක කියවලා මාත් එක්ක තරහා වෙන්න එපා මට තේරුණා දේ මම මේ කිව්වේ..... ඔයාට ඒ කතාව ඒ දෙන්නට නවත්තන්න කියන්න තිබ්බනම් ඒක ඔයිට වඩා ව්‍යංගයෙන් (ඒ කිව්වේ ඒ දෙන්නව ලිඳේ දාන විදියට) කියන්න තිබුනා කියලයි මට හිතෙන්නේ....
කඹ ඇදිල්ල ගැන කලින් වතාවල වෙච්චි දේවලුත් මම දන්නවා.... ඒ තියෙද්දී ලැජ්ජා නැතුව මේ පාරත් ගිහින් කට්ටිය නිකං චා වෙලා.... අර කොසා කියලා තියෙන දේ හරියටම හරි.... මේකත් කට්ටියට රෙප් හිඟාකන්න ලැබුණු හොඳ පිං චාන්ස් එකක් කරගෙන....
ඒ වගේම චාමලීත්.., නංගි ඔයා ගෑණු ළමයෙක් කියලා වගේම මේක කිරිය ඕපන් ෆෝරම් එකක් & මේකේ ඉන්න එවුන් ගැන අමතක වෙලා වගෙයි අරම හැමෝටම කතා කරලා තියෙන්නේ..... ඒ කිව්වා දේ තනිකර ඔයාගේ වැරැද්ද..... එහෙම කියන එක සුදුසු නෑ.....
oka allala daapan ban. Gaaganimak witharai wenne oka dan awussana eken.දැනුයි ත්‍රෙඩ් එක අන්තිමට නවත්තපු තැන ඉඳන් කියවගෙන ආවේ........
වෙලා තියෙන ප්‍රශ්නේ ගැන මගේ මතය -
මිනි අයියා අර කඹ ඇදිල්ල ගැන අනවශ්‍ය විදියට කලබල වෙලා කියලයි මට හිතෙන්නේ...... මිනි අයියේ ඔයා මේක කියවලා මාත් එක්ක තරහා වෙන්න එපා මට තේරුණා දේ මම මේ කිව්වේ..... ඔයාට ඒ කතාව ඒ දෙන්නට නවත්තන්න කියන්න තිබ්බනම් ඒක ඔයිට වඩා ව්‍යංගයෙන් (ඒ කිව්වේ ඒ දෙන්නව ලිඳේ දාන විදියට) කියන්න තිබුනා කියලයි මට හිතෙන්නේ....
කඹ ඇදිල්ල ගැන කලින් වතාවල වෙච්චි දේවලුත් මම දන්නවා.... ඒ තියෙද්දී ලැජ්ජා නැතුව මේ පාරත් ගිහින් කට්ටිය නිකං චා වෙලා.... අර කොසා කියලා තියෙන දේ හරියටම හරි.... මේකත් කට්ටියට රෙප් හිඟාකන්න ලැබුණු හොඳ පිං චාන්ස් එකක් කරගෙන....
ඒ වගේම චාමලීත්.., නංගි ඔයා ගෑණු ළමයෙක් කියලා වගේම මේක කිරිය ඕපන් ෆෝරම් එකක් & මේකේ ඉන්න එවුන් ගැන අමතක වෙලා වගෙයි අරම හැමෝටම කතා කරලා තියෙන්නේ..... ඒ කිව්වා දේ තනිකර ඔයාගේ වැරැද්ද..... එහෙම කියන එක සුදුසු නෑ.....
Mama thama kamba thread eke vote karalawath na..awankawama fun ekata witharai mama oya wadeta giye..thibichcha mulu sathuma iwarai meke wechcha de nisa..na ara mulin kiwwa tika ok..eth api oyalawa beda karanawa kiwwe?mokadda e kathawa?![]()
I'm at officethough it is as barren and godforsaken as the moon is..

මෙතන කිසිම ප්‍රශ්නයක් නෑ..මිනිපුර මොනා කිව්වත් මමනන් ගනන් ගන්නෙවත් නෑ..ඔය කඹ මගුල් වගේ නෙමෙයි කොහොමත් මිනිව වටිනවා මට..මොකද ඕනේම වෙලාවක උදව්වක් ඉල්ලුවොත් දෙපාරක් නොහිතා උදව් කරන කෙනෙක් එයා..ඒත් මෙතන අයව බේද කරනවා කිව්ව එක තමයි ඇත්තටම හිතට අමාරු කතාව..මම දන්නේ නෑ එයා එහෙම කියන්න හේතුව..නොදැනුවත්ව හරි එහෙම දෙයක් මම අතින් වුනානන් ඔයාලා සමා වෙන්න..ආපහු මේ ත්‍රෙඩ් එකට එන්න බලාපොරොත්තුවක් නෑ..වෙනදාවගේ නෙමෙයි ..ඇත්තටම දුකයි..අනික අපි ඩෙලනිට මුකුත් කිව්වේ නෑ..කලේ කැත වැඩක් කියලා කිව්වේ ඇත්තටම එයා කැත වැඩක් කරපු නිසයි..
ඩෙලා වෝට් කලේ නෑ කියල බනිනකොට මටත් තදවුනේ. කාට දුන්නත් මොකද ජොලියට නේ, මේක ඇතුලට නොගෙනාවනම් ඉවරනේ.....
බලපන් යුරා පට්ට කැම්පේන් එකක් කරන්නේ, අපිට මොකද. උගේ කැමැත්ත.....![]()
oka allala daapan ban. Gaaganimak witharai wenne oka dan awussana eken.