lol ඉතින් ට්විස්ටි මාමගේ ජාතියේ අය දුර්ලභයිනේ![]()
such intelligence and good looks are rarely occurring natural phenomenon


lol ඉතින් ට්විස්ටි මාමගේ ජාතියේ අය දුර්ලභයිනේ![]()


Na aiye mona kiwwath mama hina wela nikan innawa..eth hithata wadune ara beda kala kiwwa kathawa..oya ehema nawith inna epa..api nisa nan methana prashna wenne api naawith hitiyama iwarane..oya,kimbula ayiya,sanjiya,yuraaj kattiya gawa mage number eka thiyene..one welwaka call karanna text karanna..ouala karapu udaw amathaka na kawadawath.magen wenna deyak athnam mama oywala wenuwen one welawaka e de karanawa..![]()
Ammata hudu number ekath deela...
Mata ara kiwwa lunch ekawath denna akke...
Ammata hudu number ekath deela...
Mata ara kiwwa lunch ekawath denna akke...
![]()

අක්කේ ඒ කතාව ඉවරයි...... එක ගැන ඔයිට වඩා හිතන්න එපා......
චාමලී වගේම අක්කේ ඔයත් ඇයි විහින් තම තමන්ටම මඩ ගහගන්නේ...... අර ත්රෙඩ් පවා වැටිලා තියෙනවනේ ඔයා යවපු PM පෙන්වලා..... මොනවටද විහින් චා වෙන්නේ ඔව්වට ගිහින්.......
Ammata hudu number ekath deela...
Mata ara kiwwa lunch ekawath denna akke...
![]()
එහෙමද?
හරි. බලමු. කොල්ලුපිටිය පැත්තේ සෙට් වෙමු. මම කියන්නම්. පොඩ්ඩකට හරි වරෙන්කෝ...![]()


ඔයාලා මොනා හිතුව්ත් මම හැමදෙයක්ම ෆන් එකට කලේ..මම කොහොමත් ඔලුව ඉදිමිච්ච චරිතයක් නෙමෙයි කියලා ඔයාලා දන්නවනේ..ගෞරවය,තත්වය ගැන හිතනවනන් එළකිරිවත් එන්නේ නෑනේ..ඒක අවුලක් නෑ..මේ ත්රේඩ් එකෙන් පිට අය මොනා කිව්වත් කමක් නෑ..මොක්ද ඒ කිසි කෙනෙක් මම කවුද කොහොම කෙනෙක්ද කියලා දන්න අය නෙමෙයි..ඒත් ඔයාලා එක්ක ඊට එහාට ගිය යාලුකමක් තියෙන්නේ..ඔයාලා ඔක්කොම සහෝදරයෝ වගේ..ඒත් මිනි ඊයේ කිව්වා අපි කොහෙන් පාත් වෙච්ච අයද දන්නෑ කියලා..කමක් නෑ..

Apita nokia kawda do kollupitiye set wenne...![]()


මොන් සුත්තක්ද මේ???
කඹ ඇදිලි... වලි...
කොසා මාමේ.. වයර් මාමේ...
අපේ ආතල් එකක් අපි ගමු....

colombo hitiya eke waradda thamaimelo athal ekak nehe ban..team eke hama ballama leave aran..mama thaniyen wadacolombo hitiya eke waradda thamai
කෝ මේකේ හිටිය ඔරලෝසු පිස්සෝ???
බඩු ආවා....
![]()
wena mokuth nadda...
Ah awilla neh..wena mokuth nadda...
![]()
