EK Married Club-14

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Na aiye mona kiwwath mama hina wela nikan innawa..eth hithata wadune ara beda kala kiwwa kathawa..oya ehema nawith inna epa..api nisa nan methana prashna wenne api naawith hitiyama iwarane..oya,kimbula ayiya,sanjiya,yuraaj kattiya gawa mage number eka thiyene..one welwaka call karanna text karanna..ouala karapu udaw amathaka na kawadawath.magen wenna deyak athnam mama oywala wenuwen one welawaka e de karanawa..:)

    :oo: Ammata hudu number ekath deela...:frown: Mata ara kiwwa lunch ekawath denna akke...:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොන් සුත්තක්ද මේ???
    කඹ ඇදිලි... වලි... :dull:
    කොසා මාමේ.. වයර් මාමේ...
    අපේ ආතල් එකක් අපි ගමු....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කේ ඒ කතාව ඉවරයි...... එක ගැන ඔයිට වඩා හිතන්න එපා......

    චාමලී වගේම අක්කේ ඔයත් ඇයි විහින් තම තමන්ටම මඩ ගහගන්නේ...... අර ත්‍රෙඩ් පවා වැටිලා තියෙනවනේ ඔයා යවපු PM පෙන්වලා..... මොනවටද විහින් චා වෙන්නේ ඔව්වට ගිහින්.......

    ඔයාලා මොනා හිතුව්ත් මම හැමදෙයක්ම ෆන් එකට කලේ..මම කොහොමත් ඔලුව ඉදිමිච්ච චරිතයක් නෙමෙයි කියලා ඔයාලා දන්නවනේ..ගෞරවය,තත්වය ගැන හිතනවනන් එළකිරිවත් එන්නේ නෑනේ..ඒක අවුලක් නෑ..මේ ත්‍රේඩ් එකෙන් පිට අය මොනා කිව්වත් කමක් නෑ..මොක්ද ඒ කිසි කෙනෙක් මම කවුද කොහොම කෙනෙක්ද කියලා දන්න අය නෙමෙයි..ඒත් ඔයාලා එක්ක ඊට එහාට ගිය යාලුකමක් තියෙන්නේ..ඔයාලා ඔක්කොම සහෝදරයෝ වගේ..ඒත් මිනි ඊයේ කිව්වා අපි කොහෙන් පාත් වෙච්ච අයද දන්නෑ කියලා..කමක් නෑ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ මේකේ හිටිය ඔරලෝසු පිස්සෝ???
    බඩු ආවා....

    13674_10153128667776418_6076108303581792467_n.jpg

    :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔයාලා මොනා හිතුව්ත් මම හැමදෙයක්ම ෆන් එකට කලේ..මම කොහොමත් ඔලුව ඉදිමිච්ච චරිතයක් නෙමෙයි කියලා ඔයාලා දන්නවනේ..ගෞරවය,තත්වය ගැන හිතනවනන් එළකිරිවත් එන්නේ නෑනේ..ඒක අවුලක් නෑ..මේ ත්‍රේඩ් එකෙන් පිට අය මොනා කිව්වත් කමක් නෑ..මොක්ද ඒ කිසි කෙනෙක් මම කවුද කොහොම කෙනෙක්ද කියලා දන්න අය නෙමෙයි..ඒත් ඔයාලා එක්ක ඊට එහාට ගිය යාලුකමක් තියෙන්නේ..ඔයාලා ඔක්කොම සහෝදරයෝ වගේ..ඒත් මිනි ඊයේ කිව්වා අපි කොහෙන් පාත් වෙච්ච අයද දන්නෑ කියලා..කමක් නෑ..

    මිනි අයියත් එක්ක කතා කරන්නං....... :)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මොන් සුත්තක්ද මේ???
    කඹ ඇදිලි... වලි... :dull:
    කොසා මාමේ.. වයර් මාමේ...
    අපේ ආතල් එකක් අපි ගමු....

    melo athal ekak nehe ban..team eke hama ballama leave aran..mama thaniyen wada :P:angry: colombo hitiya eke waradda thamai
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    melo athal ekak nehe ban..team eke hama ballama leave aran..mama thaniyen wada :P:angry: colombo hitiya eke waradda thamai

    හ්ම්ම්...
    :ඩල්:
    මෙහෙත් එමමයි...
    පට්ට කම්මැලි කමේ ආවේ. පට්ට මහන්සියි...
    මේ දවස් 04ට කි.මී.1200++ එලවලා තියෙනවා...
     
    Status
    Not open for further replies.