Peraata gshock nethuwa badu enne nedda?කෝ මේකේ හිටිය ඔරලෝසු පිස්සෝ???
බඩු ආවා....
![]()
![]()

Peraata gshock nethuwa badu enne nedda?කෝ මේකේ හිටිය ඔරලෝසු පිස්සෝ???
බඩු ආවා....
![]()
![]()

Oyala okkoma ekka yalukan iwarai..tnx
if you break that first and only rule of online posting, you are the only one that gets hurt..හ්ම්ම්...
:ඩල්:
මෙහෙත් එමමයි...
පට්ට කම්මැලි කමේ ආවේ. පට්ට මහන්සියි...
මේ දවස් 04ට කි.මී.1200++ එලවලා තියෙනවා...


Nothing that happens on internets is to be taken with any seriousnessif you break that first and only rule of online posting, you are the only one that gets hurt..
if you knew what we went thru in this site back then, you'd he surprised..
This is what happens when one mixes up online and real life..Nothing that happens on internets is to be taken with any seriousnessif you break that first and only rule of online posting, you are the only one that gets hurt..
if you knew what we went thru in this site back then, you'd he surprised..
umba hire duwanawada?/
wadak nehe ban..beer ekak gahanda ekek hoya ganda nehe ada![]()


This is what happens when one mixes up online and real life..![]()

Lets not forget revenge..gimme my cookie
yup..it's a thin and often blurry line between love and hate...![]()

Peraata gshock nethuwa badu enne nedda?![]()

Nothing that happens on internets is to be taken with any seriousnessif you break that first and only rule of online posting, you are the only one that gets hurt..
if you knew what we went thru in this site back then, you'd he surprised..
umba hire duwanawada?/
wadak nehe ban..beer ekak gahanda ekek hoya ganda nehe ada![]()


හිටහංකෝ.. මම මේ කැබලිත්තේ ගිහින් එනකන්...![]()

Lets not forget revenge..![]()

හිටහංකෝ.. මම මේ කැබලිත්තේ ගිහින් එනකන්...![]()

sweet revenge
ai ban umbata eka thenaka inda bari![]()
sure ekata kochchiyak yanawa athi kabiliththe. mrs perera ikman nowuna nam moo udarata manike kochchiya bandinawa sure.
kochchiya ithin epa kiyandayeදැනුයි ත්‍රෙඩ් එක අන්තිමට නවත්තපු තැන ඉඳන් කියවගෙන ආවේ........
වෙලා තියෙන ප්‍රශ්නේ ගැන මගේ මතය -
මිනි අයියා අර කඹ ඇදිල්ල ගැන අනවශ්‍ය විදියට කලබල වෙලා කියලයි මට හිතෙන්නේ...... මිනි අයියේ ඔයා මේක කියවලා මාත් එක්ක තරහා වෙන්න එපා මට තේරුණා දේ මම මේ කිව්වේ..... ඔයාට ඒ කතාව ඒ දෙන්නට නවත්තන්න කියන්න තිබ්බනම් ඒක ඔයිට වඩා ව්‍යංගයෙන් (ඒ කිව්වේ ඒ දෙන්නව ලිඳේ දාන විදියට) කියන්න තිබුනා කියලයි මට හිතෙන්නේ....
කඹ ඇදිල්ල ගැන කලින් වතාවල වෙච්චි දේවලුත් මම දන්නවා.... ඒ තියෙද්දී ලැජ්ජා නැතුව මේ පාරත් ගිහින් කට්ටිය නිකං චා වෙලා.... අර කොසා කියලා තියෙන දේ හරියටම හරි.... මේකත් කට්ටියට රෙප් හිඟාකන්න ලැබුණු හොඳ පිං චාන්ස් එකක් කරගෙන....
ඒ වගේම චාමලීත්.., නංගි ඔයා ගෑණු ළමයෙක් කියලා වගේම මේක කිරිය ඕපන් ෆෝරම් එකක් & මේකේ ඉන්න එවුන් ගැන අමතක වෙලා වගෙයි අරම හැමෝටම කතා කරලා තියෙන්නේ..... ඒ කිව්වා දේ තනිකර ඔයාගේ වැරැද්ද..... එහෙම කියන එක සුදුසු නෑ.....

100% k aththa
100% k aththa
hamme athi yanthan thawa ekek deela wicharayak !! naththan mama thamaa linde watenne munge weradi kelin kiyanna gihin![]()

Peraata gshock nethuwa badu enne nedda?![]()

Kochchith samaga pera lindata!sure ekata kochchiyak yanawa athi kabiliththe. mrs perera ikman nowuna nam moo udarata manike kochchiya bandinawa sure.

මෙතන කිසිම ප්‍රශ්නයක් නෑ..මිනිපුර මොනා කිව්වත් මමනන් ගනන් ගන්නෙවත් නෑ..ඔය කඹ මගුල් වගේ නෙමෙයි කොහොමත් (1)මිනිව වටිනවා මට..මොකද ඕනේම වෙලාවක උදව්වක් ඉල්ලුවොත් දෙපාරක් නොහිතා උදව් කරන කෙනෙක් එයා..(2)ඒත් මෙතන අයව බේද කරනවා කිව්ව එක තමයි ඇත්තටම හිතට අමාරු කතාව..මම දන්නේ නෑ එයා එහෙම කියන්න හේතුව..නොදැනුවත්ව හරි එහෙම දෙයක් මම අතින් වුනානන් ඔයාලා සමා වෙන්න..(3)ආපහු මේ ත්‍රෙඩ් එකට එන්න බලාපොරොත්තුවක් නෑ..වෙනදාවගේ නෙමෙයි ..ඇත්තටම දුකයි..අනික (4)අපි ඩෙලනිට මුකුත් කිව්වේ නෑ..කලේ කැත වැඩක් කියලා කිව්වේ ඇත්තටම එයා කැත වැඩක් කරපු නිසයි..
nandeeee 

(ridei nuwara ekata)
(hithuwada mama inna thana danne naa kiyala ?
)
dan wath therum ganin ban un gena 
moo horen danatama kochchiya bandalada danneth nehekochchiya ithin epa kiyandaye
kochchi parakku wenneth moowa maga arinna thamai.