EK Married Club-14

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ මේකේ හිටිය ඔරලෝසු පිස්සෝ???
    බඩු ආවා....

    13674_10153128667776418_6076108303581792467_n.jpg

    :cool:
    Peraata gshock nethuwa badu enne nedda? :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Oyala okkoma ekka yalukan iwarai..tnx

    Nothing that happens on internets is to be taken with any seriousness :) if you break that first and only rule of online posting, you are the only one that gets hurt..

    if you knew what we went thru in this site back then, you'd he surprised..

    හ්ම්ම්...
    :ඩල්:
    මෙහෙත් එමමයි...
    පට්ට කම්මැලි කමේ ආවේ. පට්ට මහන්සියි...
    මේ දවස් 04ට කි.මී.1200++ එලවලා තියෙනවා...

    umba hire duwanawada?/ :lol:

    wadak nehe ban..beer ekak gahanda ekek hoya ganda nehe ada :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Nothing that happens on internets is to be taken with any seriousness :) if you break that first and only rule of online posting, you are the only one that gets hurt..

    if you knew what we went thru in this site back then, you'd he surprised..

    eec.jpg
     
    This is what happens when one mixes up online and real life.. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Nothing that happens on internets is to be taken with any seriousness :) if you break that first and only rule of online posting, you are the only one that gets hurt..

    if you knew what we went thru in this site back then, you'd he surprised..

    umba hire duwanawada?/ :lol:

    wadak nehe ban..beer ekak gahanda ekek hoya ganda nehe ada :(

    :rofl:
    හිටහංකෝ.. මම මේ කැබලිත්තේ ගිහින් එනකන්... :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl:
    හිටහංකෝ.. මම මේ කැබලිත්තේ ගිහින් එනකන්... :rofl:

    කවදද මාමේ යන්නේ?:)
    කලින් පාරකුත් ගියා නේද?

    ගිහින් ඇවිත් අපිට බලන්න සුපිරි ත්‍රෙඩ් එකක් දාන්න
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැනුයි ත්‍රෙඩ් එක අන්තිමට නවත්තපු තැන ඉඳන් කියවගෙන ආවේ........

    වෙලා තියෙන ප්‍රශ්නේ ගැන මගේ මතය -

    මිනි අයියා අර කඹ ඇදිල්ල ගැන අනවශ්‍ය විදියට කලබල වෙලා කියලයි මට හිතෙන්නේ...... මිනි අයියේ ඔයා මේක කියවලා මාත් එක්ක තරහා වෙන්න එපා මට තේරුණා දේ මම මේ කිව්වේ..... ඔයාට ඒ කතාව ඒ දෙන්නට නවත්තන්න කියන්න තිබ්බනම් ඒක ඔයිට වඩා ව්‍යංගයෙන් (ඒ කිව්වේ ඒ දෙන්නව ලිඳේ දාන විදියට) කියන්න තිබුනා කියලයි මට හිතෙන්නේ....

    කඹ ඇදිල්ල ගැන කලින් වතාවල වෙච්චි දේවලුත් මම දන්නවා.... ඒ තියෙද්දී ලැජ්ජා නැතුව මේ පාරත් ගිහින් කට්ටිය නිකං චා වෙලා.... අර කොසා කියලා තියෙන දේ හරියටම හරි.... මේකත් කට්ටියට රෙප් හිඟාකන්න ලැබුණු හොඳ පිං චාන්ස් එකක් කරගෙන....

    ඒ වගේම චාමලීත්.., නංගි ඔයා ගෑණු ළමයෙක් කියලා වගේම මේක කිරිය ඕපන් ෆෝරම් එකක් & මේකේ ඉන්න එවුන් ගැන අමතක වෙලා වගෙයි අරම හැමෝටම කතා කරලා තියෙන්නේ..... ඒ කිව්වා දේ තනිකර ඔයාගේ වැරැද්ද..... එහෙම කියන එක සුදුසු නෑ.....

    :yes::yes:100% k aththa

    hamme athi yanthan thawa ekek deela wicharayak !! naththan mama thamaa linde watenne munge weradi kelin kiyanna gihin :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙතන කිසිම ප්‍රශ්නයක් නෑ..මිනිපුර මොනා කිව්වත් මමනන් ගනන් ගන්නෙවත් නෑ..ඔය කඹ මගුල් වගේ නෙමෙයි කොහොමත් (1)මිනිව වටිනවා මට..මොකද ඕනේම වෙලාවක උදව්වක් ඉල්ලුවොත් දෙපාරක් නොහිතා උදව් කරන කෙනෙක් එයා..(2)ඒත් මෙතන අයව බේද කරනවා කිව්ව එක තමයි ඇත්තටම හිතට අමාරු කතාව..මම දන්නේ නෑ එයා එහෙම කියන්න හේතුව..නොදැනුවත්ව හරි එහෙම දෙයක් මම අතින් වුනානන් ඔයාලා සමා වෙන්න..(3)ආපහු මේ ත්‍රෙඩ් එකට එන්න බලාපොරොත්තුවක් නෑ..වෙනදාවගේ නෙමෙයි ..ඇත්තටම දුකයි..අනික (4)අපි ඩෙලනිට මුකුත් කිව්වේ නෑ..කලේ කැත වැඩක් කියලා කිව්වේ ඇත්තටම එයා කැත වැඩක් කරපු නිසයි..

    (1) :shocked: nandeeee :growl:
    (2) mama nam hithanne oya miniyage account eka hack karala nuwara buwek dapu comment ekak wenna ona :P:lol: (ridei nuwara ekata)
    (3) mage kunu habba nam ahaganna epa... mama innawa umbalage gewal langa wadi wela enakam thread ekata :angry: (hithuwada mama inna thana danne naa kiyala ? :frown: )
    (4) ay nokiwwe ? :P dan wath therum ganin ban un gena :angry:
     
    Status
    Not open for further replies.