EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    matara thama bola inne 10 wenida indan :baffled:

    :oo:
    මම ඒක තමා බැලුවේ. කොළඹ එන්නම් ආවොත් එන්නම් කියනකොට මූ කොහෙ ඉන්නේ කියලා.
    දැං නේ ක්ලික් උනේ. ටියුබ් ලයිට්... අහවල් එකකටද 10 ගියේ? ගෙදර ඉඳලා කිරි ඉතුරුවේ නෑ උඹ? :nerd:

    අපරාදේ.. ඊයේ ඔතනින් ගියේ මම කතරගම යනකොට... :dull: එන්න තිබුනා දන්නවා නම්...

    දොදොල් ගෙනෙන්. ගෙදර හදන බඩු ටොපයි... :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට හිතෙන්නේ නම් තරියෝ අන්තිමේ උඹටයි මටයි දෙන්නට ලින්දටම වෙලා ඉන්න වේවි වගේ..... :lol:

    kamak naa ban thaniyema linde innawata wadaa double daala linde inna eka hondai :P:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    +1 for kaludodol..

    :P ගූගල් ප්ලස්..
    කලු දොදොල් වලට ආසයි කියන්නේ. මම හොඳට බලලා තියෙනවා. කුපාඩි නාකි ඩයල් හොයන්නෙම අලුත් කලු දොදොල්.. සුදු ඒවාට වඩා..
    රිදෙයි...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට හිතෙන්නේ නම් තරියෝ අන්තිමේ උඹටයි මටයි දෙන්නට ලින්දටම වෙලා ඉන්න වේවි වගේ..... :lol:

    lankaweth oka neethigatha karai edata linden eliyata enna puluwan chandi wage :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    aniwa oka mama nokiya hitiye...ashmita thread pawa watila thiyenawa dakka...nikan nondi wena eka owa walin wenne :dull:

    එක නේන්නම් මමත් කියන්නේ..... අද ඊයේ මේකට ඇවිල්ලා වගේනේ මේ දෙන්නා හැසිරිලා තියෙන්නේ..... අනික අර ආස්මි අක්කා කතාවට ගිහිං චාටර් වෙලා තියෙන්නෙත් මොකෙක්ගේ හරි ෆේක් එකවුන්ට් එකක් එක්ක කියලා ඕනා ගොනෙක්ට තේරෙනවා.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Hapoi! Perata me mokada wenna yanne ? :D

    ලිඳේ ඔබන්න ට්‍රයි කරනවා. හරහට දාලා තියෙන පොල්ලේ එල්ලිලා ගැට්ටට කකුල් තියං බේරිලා ඉන්නවා... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo:
    මම ඒක තමා බැලුවේ. කොළඹ එන්නම් ආවොත් එන්නම් කියනකොට මූ කොහෙ ඉන්නේ කියලා.
    දැං නේ ක්ලික් උනේ. ටියුබ් ලයිට්... අහවල් එකකටද 10 ගියේ? ගෙදර ඉඳලා කිරි ඉතුරුවේ නෑ උඹ? :nerd:

    අපරාදේ.. ඊයේ ඔතනින් ගියේ මම කතරගම යනකොට... :dull: එන්න තිබුනා දන්නවා නම්...

    දොදොල් ගෙනෙන්. ගෙදර හදන බඩු ටොපයි... :love:

    kiri ithiruwe na ban... mehe aawa kanawa nidaa gannawa kanawa nidaagannawa :lol: affa kataragama giyada ? labba enawa kiyala polla thibba thaniyama yanna kammali hithuna nisa hitiya..aparade shik dannawanam enna kiyanawa maath :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට හිතෙන්නේ නම් තරියෝ අන්තිමේ උඹටයි මටයි දෙන්නට ලින්දටම වෙලා ඉන්න වේවි වගේ..... :lol:

    ගෙදර ඉන්න දවසේ මේකේ රිංගන් නටන්නෙ මොකද? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P ගූගල් ප්ලස්..
    කලු දොදොල් වලට ආසයි කියන්නේ. මම හොඳට බලලා තියෙනවා. කුපාඩි නාකි ඩයල් හොයන්නෙම අලුත් කලු දොදොල්.. සුදු ඒවාට වඩා..
    රිදෙයි...

    :lol::lol::rofl: dan aha ganin mama pasi kuda giya kathawe part II kosagen :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::rofl: muu gedara hitiyata waliya beranna sinhalen kotanne :rofl:

    :lol::lol: 11 වෙනිදායින් පස්සේ අයි මේකට ආවේ...... හම්මටසිරි ආවම මෙතන ගිනි අරගෙන.....:lol::lol:

    මස්සිනා පොඩ්ඩ මට ලැප දීලා ගියේ මේ පාර ඌ ගමේ යද්දී....... ඉතිං ඒ ලැපෙන් බඩා මාමිගේ අධිවේගී දොන්ගලෙන් මම මේකේ....... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P ගූගල් ප්ලස්..
    කලු දොදොල් වලට ආසයි කියන්නේ. මම හොඳට බලලා තියෙනවා. කුපාඩි නාකි ඩයල් හොයන්නෙම අලුත් කලු දොදොල්.. සුදු ඒවාට වඩා..
    රිදෙයි...
    Dodola honda nam paaten wadak ne ban. :P
    Koheda, kochchci passe duwana umbalata owa therena ekak ye :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: 11 වෙනිදායින් පස්සේ අයි මේකට ආවේ...... හම්මටසිරි ආවම මෙතන ගිනි අරගෙන.....:lol::lol:

    මස්සිනා පොඩ්ඩ මට ලැප දීලා ගියේ මේ පාර ඌ ගමේ යද්දී....... ඉතිං ඒ ලැපෙන් බඩා මාමිගේ අධිවේගී දොන්ගලෙන් මම මේකේ....... :lol:

    ela ela :D thotath kalu dodol onada ? :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක නේන්නම් මමත් කියන්නේ..... අද ඊයේ මේකට ඇවිල්ලා වගේනේ මේ දෙන්නා හැසිරිලා තියෙන්නේ..... අනික අර ආස්මි අක්කා කතාවට ගිහිං චාටර් වෙලා තියෙන්නෙත් මොකෙක්ගේ හරි ෆේක් එකවුන්ට් එකක් එක්ක කියලා ඕනා ගොනෙක්ට තේරෙනවා.....

    troll-troll-face.svg
     
    Status
    Not open for further replies.