EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට කම්මැලියි බං....... අම්මලාත් ගෙදර නෑ සෝමාවතී වඳින්න ගිහින් එහෙන්ම අනුරාධපුරේ ගිහින් අපේ නැන්දම්මලාගේ දිහාත් විසිට් පාරක් දාගෙන එන්න ගිහින්....... ගෙදර උන්දෑ වැඩ අද ඉඳන්........ කෙල්ල නිදි කරවලා මාත් නිදියන්න හැදුවා කොහෙද මට නම් නින්ද යන්නෙත් නෑ බං මේ පට්ට රස්නෙත් එක්ක.....

    මගේ ඊලඟ ටුවර් එක.. අවුරුදු 10කින් විතර ගියේ නෑ සොමාවතියට...:dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ ඕක තිබ්බයි කියලා මේ අපි වගේ තෝ ඕකෙන් වැඩක් ගන්න එකක් කියලායෑ...... එල්ලං ඉන්න එකත් බරක් එකේ ඕක කපලා දාලා සැහැල්ලු වෙයං.......:lol::lol:
    E paara nam perawa damme mariyana aagaadayata! :rofl: :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ ඕක තිබ්බයි කියලා මේ අපි වගේ තෝ ඕකෙන් වැඩක් ගන්න එකක් කියලායෑ...... එල්ලං ඉන්න එකත් බරක් එකේ ඕක කපලා දාලා සැහැල්ලු වෙයං.......:lol::lol:

    mata dan maaraka lindak pene :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හ්ම්ම් හ්ම්ම්....... ඌ බය නැතුව මට ලැප දීලා ගියේ මම ඔටුවෙක් කියලා හිතාගෙනද මංදා සර්ච් කරන්න නොදන්නා....... :lol::lol::lol:

    :lol:
    අපේ එකා නම් කියලාමයි දීලා යන්නේ. අක්කට අහුවෙන්න තියන්න එපා කියලා.. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මටසිරි...... බඩා බල්ලට දෙන්නේ මයිලෝ ද......? :nerd::nerd:

    මම යනවා බඩා ගාවට රස්සාවට..
    බල්ලට මයිලෝ දෙනවා නම් මට පාස්ටා චීස් කන්න බැරි වෙන එකක් නෑ..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    E paara nam perawa damme mariyana aagaadayata! :rofl: :rofl:

    mata dan maaraka lindak pene :lol:

    Troll-Dad-GIFS.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:
    අපේ එකා නම් කියලාමයි දීලා යන්නේ. අක්කට අහුවෙන්න තියන්න එපා කියලා.. :lol:

    සමහර එව්වා 1080p කොලිටි යකෝව්...... මොකක් උනත් උගේ හොඳ රසවිඳීමේ හැකියාවක් තියෙනවා වගේ...... :lol:
     
    Status
    Not open for further replies.