EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුද මාමේ ඕවා සීරියස් ගන්න තරම් පිස්සුවක් නෑ :D

    11.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    kohen giyath anthime badaa :lol:

    අනේ ඒ මනුස්සයනම් පුදුම නැකතකින් ඉපදිලා තියෙන්නේ :lol:
    කවුරු කොහොම මොනවා කරත් අන්තිමේට බඩා මාමි ලිඳේ :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Pirates of the Caribbean series එකේ flying Dutchman කැප්ටන් වගේ තමයි ඔය තනතුර......නිකන් දාල යන්න බෑ කවුරු හරි ඉන්නම ඕනේ :lol:

    අර රිදිලා නම් වෙලාවකට බාරගන්නවා......ඌ අමුවෙන්ම කියන්නේ :lol:

    බාම් කාරයා හින්දා කොයිවෙලේ හරි අපෙත් රෙදි ගැලවෙනවා එලිමහනෙම....... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ekada umba mawa lindada damme :) kalakarayo nanne nah ne ban. peinne nadda konda kadan rawul wawan chora wela inne. kala ganda seen ekata athyawashyay.

    කොහොමද වැඩේට එන්ටර් වෙද්දී කිව්වොත් උරුලෑ ගඳක් කොහෙන්ද එනවයි කියලා...... ආතල් ලත් තැනම ලොප්..... :lol:
     
    Status
    Not open for further replies.