EK Married Club-14

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    20 indan thamai..
    අපි නං අද ඉදන්.......
    පාං කෑල්ලක් කන්නවත් කීයක් හරි හොයා ගන්න එපායෑ.....
    අපේ හොට්ටියො දෙන්න නම් එන්නෙ නැති පාටයි. 10 වෙනිද බදන් වහල, ආයෙ 20 අරින්නලු. 10 ඉදන් වැහුවෙ උන්ට ෂොපින් යන්න වෙලාවක් නෑ කියල කුනු කුනු ගාපු නිසා....
    අපිට ඉතිං හම්බුනොත් අං ඇති කිව්වලු නේහ්!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවට අයියේ.ඔතන නිකන් ඉන්න කොට රොබෝ කෙනෙක් වගේ. අන්තිමට ඉවර වෙද්දි ස්කිල් කෙසේ වෙතත් මමත් කඩ මුදලාලි කෙනෙක් වෙලා ඉඳියි. අදහසට ස්තුතියි. පොර එක සිම් එකකින් 300 + 350 + ගන්නවා. එතකොට පැය පහට 20 ක් + හොයනවා. අඩුම තරමේ පැය පහට 2.5 ක් දුන්න නම් පොඩ්ඩක් සළකා බලන්න තිබ්බා බං. කිලෝමීටර් 40 ක් බයික් එකේ යනවා කියන්නේ එපා වෙනවා. 40 ට යන්නත් බෑනේ 70 + යන්නේ සමහර වෙලාවට බයික් එකේ. ගෙදරිනුත් බර බරේ දුර යනවට.
    යකෝ 20ක් එනව නම් අඩුම තරමේ 5ක් දීපිය කෝ මහන්සිවෙන එකාට.....:growl::growl:
    උමල ගේ උන් නම් වැඩක් නෑ බං....අපේ සින්නෝ ඒ අතිං හොදයි!:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි නං අද ඉදන්.......
    පාං කෑල්ලක් කන්නවත් කීයක් හරි හොයා ගන්න එපායෑ.....
    අපේ හොට්ටියො දෙන්න නම් එන්නෙ නැති පාටයි. 10 වෙනිද බදන් වහල, ආයෙ 20 අරින්නලු. 10 ඉදන් වැහුවෙ උන්ට ෂොපින් යන්න වෙලාවක් නෑ කියල කුනු කුනු ගාපු නිසා....
    අපිට ඉතිං හම්බුනොත් අං ඇති කිව්වලු නේහ්!
    Apeth 10 thamai wahuwe. Aaye 20 wada. Habai ada thawa tikakin mama custec gaawata yanawa wifi network ekak goda daanna..
    Poddo denna hondinda ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ 20ක් එනව නම් අඩුම තරමේ 5ක් දීපිය කෝ මහන්සිවෙන එකාට.....:growl::growl:
    උමල ගේ උන් නම් වැඩක් නෑ බං....අපේ සින්නෝ ඒ අතිං හොදයි!:dull:

    සිරාවට පැය පහ ඉවර වෙද්දි පට්ට හැක් විල්ලක් හැක් වෙනවා අයියෙ. පොර නම් මහ කුණෙක් සිරාවට. ඔහොම හම්බුවෙද්දි වෙන උන් අනිවා 2.5 වත් දෙනවා. ඒත් මූ අනේ මන්දා. :no::no: පොර කොහොමත් දවසට 35 ක් 40 ක් හොයනවා . මොකද හවස පැය 5 කුත් කරනවා.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ 20ක් එනව නම් අඩුම තරමේ 5ක් දීපිය කෝ මහන්සිවෙන එකාට.....:growl::growl:
    උමල ගේ උන් නම් වැඩක් නෑ බං....අපේ සින්නෝ ඒ අතිං හොදයි!:dull:
    Kaalak denna uuta pissuda ban ? 1 - 5% thamai commision denne. Eeta wada denna nam million ganan walin daily sale ekak genna weyi.. :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    11037460_730003170455616_4334821699287956839_n.jpg

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අලුත් අවුරුද්දේ අලුත් ත්‍රෙඩ් එකකින් සැට් වීමට නියමිතය ...එළකිරි අධිපති අමතන ලදි
    එබැවින් ... සුදානම් නොවී ... නොසිටිනු

    අර කිඹුලා නන්ගේ ලෝගෝ එකේ වැඩිම මනාපය සටහන් කරනු...

    :shocked: හරි වදයක්නේ මේක....... පෝස්ට් 10000 ක් වැටුනද අළුත් ත්‍රෙඩ් එකක්....... :growl:
     
    Status
    Not open for further replies.