EK Married Club-14

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ද‍තෝ මගේ අවුරුදු මැසේජ් එක ආවද බං? මෙදා පාරත් කුට්ටි ක්‍රමේට මැසේජ් යවන්න ගිහින් සෙන්ඩින්ග් ෆේල් උනා බන් ගොඩක් ඒවා. :rofl::rofl:
    දන්නේ නෑ බං....
    මම එළකිරියේ එවුන්ට වෙනම මැසේජ් එකක් සහ අනිත් අයට ක්ලිනික් එකේ මැසේජ් එක දෙකක් දැම්මා...
    පොලිමට තියල ඇරල දැම්මා...
    ඇවිල්ල තිබ්බ මැසේජ් තුන්සිය ගානක්....
    උඩින් පල්ලෙන් බං බැලුවේ.....

    එකෙක්ට නම් රිදිල තිබ්බ මැසේජ් එකට.....:rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දන්නේ නෑ බං....
    මම එළකිරියේ එවුන්ට වෙනම මැසේජ් එකක් සහ අනිත් අයට ක්ලිනික් එකේ මැසේජ් එක දෙකක් දැම්මා...
    පොලිමට තියල ඇරල දැම්මා...
    ඇවිල්ල තිබ්බ මැසේජ් තුන්සිය ගානක්....
    උඩින් පල්ලෙන් බං බැලුවේ.....

    එකෙක්ට නම් රිදිල තිබ්බ මැසේජ් එකට.....:rofl::rofl:

    :shocked::shocked::shocked: :shocked::shocked::shocked: :shocked::shocked::shocked: :shocked::shocked::shocked:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දන්නේ නෑ බං....
    මම එළකිරියේ එවුන්ට වෙනම මැසේජ් එකක් සහ අනිත් අයට ක්ලිනික් එකේ මැසේජ් එක දෙකක් දැම්මා...
    පොලිමට තියල ඇරල දැම්මා...
    ඇවිල්ල තිබ්බ මැසේජ් තුන්සිය ගානක්....
    උඩින් පල්ලෙන් බං බැලුවේ.....

    එකෙක්ට නම් රිදිල තිබ්බ මැසේජ් එකට.....:rofl::rofl:

    ඒ කාටද? :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ළමායි.... මොකද වෙන්නේ....... ගෙවල් අස්පස් කළා උදේ වරුවේ...... පට්ට රස්නෙයි සිංහලු ගෙවල් ඇතුලේ ඉන්න බෑ......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Adoo 5 thama ehenam minimum..:baffled: Mage sim wikunana anik yaluwoth gannawa ban oya gaana...:dull:

    Mage yaluwo innawane ban eka polakin dawasata 3-4 ganna...:rolleyes: koheda pola..:eek:

    මට මේ අන්ඩරදෙමලේ පොඩ්ඩක් තේරුම් කරලා දීපං මට මෙලෝ දෙයක් තේරුනේ නෑ.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    oya peni rasa newei!!
    kaludodol!!

    nodi kewoth thota defa bada yanawa!:dull:

    :shocked: maame panirasa nokana ayata peni rasa deela paw puro ganna mata baa :no:

    :frown: මට කළු දොදොල් නොදුන්නොත් තොට හැමදාම රෑට හීනෙන් නැන්දම්මා පෙනිය....... :yes: :yes:

    ela ela aye parak balaa ganna thota nodee inna ona :cool:

    Api nam kalin illuwa...:cool:

    umba illuwada ? mata mathaka nane ? :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මේ අන්ඩරදෙමලේ පොඩ්ඩක් තේරුම් කරලා දීපං මට මෙලෝ දෙයක් තේරුනේ නෑ.....
    එය පොල් කැඩීම සදහා වන වෘත්තීමය තත්ත්වයන් පිළිබදව කතාබහකි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: maame panirasa nokana ayata peni rasa deela paw puro ganna mata baa :no:
    බොල ගස් ගෙම්බො......:growl:
    දෙනව නං ඔජ වඩන්නෙ නැතුව දෙනව කියපිය.....:dull:
    මට මේ පාර ගේ පාට කිරිල්ල නිසා හදා ගන්න බැරි වුණා......:dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොල ගස් ගෙම්බො......:growl:
    දෙනව නං ඔජ වඩන්නෙ නැතුව දෙනව කියපිය.....:dull:
    මට මේ පාර ගේ පාට කිරිල්ල නිසා හදා ගන්න බැරි වුණා......:dull::dull:

    ridila :lol: thota deela nikan wisi karawa ganna mata baa :growl: umba owa kana ekekya ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට නොදී කළු දොදොල් කන කොට හත් අවුරුදු හය මාසයක් නූලේ බඩ පල!!!!!:growl::growl::growl::dull::dull:

    bada kiwwa umbe panguwa ada uta deela yanna kiyala call karala...umbawa ou shape kara gannam lu
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට මේ අන්ඩරදෙමලේ පොඩ්ඩක් තේරුම් කරලා දීපං මට මෙලෝ දෙයක් තේරුනේ නෑ.....

    Ridila ge bussiness eka sim wikunana ekane..eeka gana katha wune..thama A/L karana podi ekane..uuta ganan hilaw gana e tharam therumak na eekai..:)
     
    Status
    Not open for further replies.