පදනම් විරහිත කතාවක්..ටියුබ්ලස් ටයර් තමයි හොද..ග්රිප් එක හොද එකක් ඕනෑ නන් ඉතින් ඩන්ලොප් වගේ බලන්න ගාන හැබැයි සැරයි..ඒත් ඉතින් ඔයාගේ බයික් එකට නන් MRF දෙකක් දාගන්න කිසිම බයක් නැතුව දුවන්න පුලුවන්
machan MRF eka gewenawa adui habai lissana gathiyak thiyenawai kiyala kiyanawa machan kattiya.DSI eka mila adu unath ehema awlak nathilu habai kal pawathma adulu.ane manda bn dalama thamai balanna wenne.

එහෙම විශේෂ සපත්තුවක් ඕනා නෑ බං.... මොකද උඹ රේස් පදින්න කියලෑ..... ඔය සාමාන්‍ය සපත්තු දෙකක් දාපන්..... සෙරෙප්පු දාගෙන නම් බයික් පදින්න එපා..... කොට කලිසම් ඈදන් පදින්නත් එපා........ පුලුවන් තරම් ඩෙනිමක්ම පාවිච්චි කරපන්...... 








