ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
පදනම් විරහිත කතාවක්..ටියුබ්ලස් ටයර් තමයි හොද..ග්‍රිප් එක හොද එකක් ඕනෑ නන් ඉතින් ඩන්ලොප් වගේ බලන්න ගාන හැබැයි සැරයි..ඒත් ඉතින් ඔයාගේ බයික් එකට නන් MRF දෙකක් දාගන්න කිසිම බයක් නැතුව දුවන්න පුලුවන්

machan MRF eka gewenawa adui habai lissana gathiyak thiyenawai kiyala kiyanawa machan kattiya.DSI eka mila adu unath ehema awlak nathilu habai kal pawathma adulu.ane manda bn dalama thamai balanna wenne.
 
simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
machanla,bike padina kota dura gaman ehema yanakota danna hoda sapaththu monawada ? Thawa ara athawarana ehema dana eka hodada. Ewata ath thambenawa wage weida danna ne?
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    බැටරියේ තමා කුකුළණේ අවුල...... මේ දවස් ටිකේම බයික් එකට අවුරුදු නිවාඩුනේ.... ඉතින් අද උදේ ඈදලා වගේ ස්ටාර්ට් වෙන්න ගියා..... ස්ටාර්ට් උනේ නෑ..... ආයේ ගැහුවහම ට් ර් ර් ට් ර් ර් ගානවා විතරයි........ කික් එකෙන් ගහලා ස්ටාර්ට් කරන් ආවා..... දැන් වදිනවා..... බැටරිය බැහැලා තමා...... :dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    aluth_word_09.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    machanla,bike padina kota dura gaman ehema yanakota danna hoda sapaththu monawada ? Thawa ara athawarana ehema dana eka hodada. Ewata ath thambenawa wage weida danna ne?

    :oo: එහෙම විශේෂ සපත්තුවක් ඕනා නෑ බං.... මොකද උඹ රේස් පදින්න කියලෑ..... ඔය සාමාන්‍ය සපත්තු දෙකක් දාපන්..... සෙරෙප්පු දාගෙන නම් බයික් පදින්න එපා..... කොට කලිසම් ඈදන් පදින්නත් එපා........ පුලුවන් තරම් ඩෙනිමක්ම පාවිච්චි කරපන්...... :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බැටරියේ තමා කුකුළණේ අවුල...... මේ දවස් ටිකේම බයික් එකට අවුරුදු නිවාඩුනේ.... ඉතින් අද උදේ ඈදලා වගේ ස්ටාර්ට් වෙන්න ගියා..... ස්ටාර්ට් උනේ නෑ..... ආයේ ගැහුවහම ට් ර් ර් ට් ර් ර් ගානවා විතරයි........ කික් එකෙන් ගහලා ස්ටාර්ට් කරන් ආවා..... දැන් වදිනවා..... බැටරිය බැහැලා තමා...... :dull:
    :sorry::sorry::sorry:
    නැන්දම්මාගේ බලේ !
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: එහෙම විශේෂ සපත්තුවක් ඕනා නෑ බං.... මොකද උඹ රේස් පදින්න කියලෑ..... ඔය සාමාන්‍ය සපත්තු දෙකක් දාපන්..... සෙරෙප්පු දාගෙන නම් බයික් පදින්න එපා..... කොට කලිසම් ඈදන් පදින්නත් එපා........ පුලුවන් තරම් ඩෙනිමක්ම පාවිච්චි කරපන්...... :cool:

    ඔවු දිගක් ඇදපන් හැම වෙලේම....නැත්තන් ඇගේ ග්‍රීස් ,මජo ගැවෙනවා......highheals දන්නා එපා ගියර් දාද්දි heal එක හිර වෙන්න පුළුවන් ගියර් ලිවර් එකෙයි කකුල තියෙන එකේ මැද්දෙයි....:cool::cool::cool::cool::cool::cool::cool:
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    :oo: එහෙම විශේෂ සපත්තුවක් ඕනා නෑ බං.... මොකද උඹ රේස් පදින්න කියලෑ..... ඔය සාමාන්‍ය සපත්තු දෙකක් දාපන්..... සෙරෙප්පු දාගෙන නම් බයික් පදින්න එපා..... කොට කලිසම් ඈදන් පදින්නත් එපා........ පුලුවන් තරම් ඩෙනිමක්ම පාවිච්චි කරපන්...... :cool:

    thanks macho Motorcycle Gloves ehema danna ona nadda ?
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඔවු දිගක් ඇදපන් හැම වෙලේම....නැත්තන් ඇගේ ග්‍රීස් ,මජo ගැවෙනවා......highheals දන්නා එපා ගියර් දාද්දි heal එක හිර වෙන්න පුළුවන් ගියර් ලිවර් එකෙයි කකුල තියෙන එකේ මැද්දෙයි....:cool::cool::cool::cool::cool::cool::cool:

    Motorcycle Gloves ehema danna ekath hodai neda ?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Motorcycle Gloves ehema danna ekath hodai neda ?

    YAKO THO ATHTHATADA AHUWE:lol::lol::lol::lol: MALA...

    digata denim gahanna kiwwe yako majan gawenawata neme:no::no::no::no: tho oken watunoth aduma gane kakalua leliyana eka tikak hari adu wenawa.....

    gloves dapana ona nanan watila samahara welawata gal ehema anenawane bun atha thuwala wela..eken berenne...jacket ekai glovsui dekama dapan naththan manik katuwen eha chocalate anik paththa vanila wei auwata....mona magula dammath himin parisamena pala:growl::growl::growl::growl::baffled::baffled::baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    ආසාවට ස්ටර්ටර් මොටරේ ගලවල සුද්දයක් දුන්න සිංහලු
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආසාවට ස්ටර්ටර් මොටරේ ගලවල සුද්දයක් දුන්න සිංහලු

    හෙට උදේට..:rofl:

    "මල කෙලියයි මෝටරේ වදින්නෙ නෑනෙ සිංහලු...":baffled:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    YAKO THO ATHTHATADA AHUWE:lol::lol::lol::lol: MALA...

    digata denim gahanna kiwwe yako majan gawenawata neme:no::no::no::no: tho oken watunoth aduma gane kakalua leliyana eka tikak hari adu wenawa.....

    gloves dapana ona nanan watila samahara welawata gal ehema anenawane bun atha thuwala wela..eken berenne...jacket ekai glovsui dekama dapan naththan manik katuwen eha chocalate anik paththa vanila wei auwata....mona magula dammath himin parisamena pala:growl::growl::growl::growl::baffled::baffled::baffled::baffled:
    ow machan aththata thamai ahuwe. Thanks gloves dekak kiyak withara weida ?
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ආසාවට ස්ටර්ටර් මොටරේ ගලවල සුද්දයක් දුන්න සිංහලු

    ela ela ehema thamai igena ganna ona. Ai hai karana kota kali wadi une ehema nadda.puluwanam apitath bala ganna video ekak danna.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචං chock එකේ case එක හදා ගත්තා.:):)දැන් වැඩේ හරි කියන්නේ බන් මම rs.500 තෙල් ගහලා (4.2 ලීටර් වදිනවා) 250 km ගියානේ බන් :shocked::shocked: .ඇඩුනා මට කොහොමද බන් එච්චර දුවන්නේ f.... awesome නේ :lol::lol:බන්.......යකෝ බයික් එකේ manual එකේ තියෙන්නෙත් 60km වැඩ කරනවා කියලා....සාමාන්‍යයෙන් කියන ගානට වඩා අඩුවෙන් නේ වැඩ කරන්නේ:lol::lol::lol:
     
    bike eke gear5 da ? 4 ho 5 wage gear wala adu wegen giyama thel pichchenne aduwen. Enisa wenna athi. :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ow machan aththata thamai ahuwe. Thanks gloves dekak kiyak withara weida ?

    300 ඉදන් තියෙනවා බන්..හොද එකක් ගන්න පුළුවන් 800ක් වගේ වෙද්දී,,,සාමාන්‍ය...

    ela ela ehema thamai igena ganna ona. Ai hai karana kota kali wadi une ehema nadda.puluwanam apitath bala ganna video ekak danna.

    ඉගෙන ගන්න ඕන කියල යකෝ ගලවල හරි යනවද?????අනික ඕක කැලි 100 ගලවල හයි කරන්නේ කැලි 80යි.....:shocked::shocked::shocked::shocked::shocked: ඉතිං වැඩ කරයිද????:lol::lol::lol::lol::lol: උබත් මුගෙන්ම ඉගෙන ගනින්......:dull::dull::dull::dull::dull::dull::dull:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    bike eke gear5 da ? 4 ho 5 wage gear wala adu wegen giyama thel pichchenne aduwen. Enisa wenna athi. :D

    na ban mama 60 wage thamai wadima diuwe.....70 watath giya ban samahara time wala matath puduma echchara speed karalath thel aduwen gihipu eka gear 5i mahcan 150cc bike eka:shocked::shocked:
     
    Status
    Not open for further replies.