මටත් මේ පලුසරේ ගැන කිසි ආසාවක් නෑ ඉතින්..
පල්සර් දැකල එපා වෙලා තමයි මම honda Trigger එක ගත්තේ බන්.පල්සර් එකට වඩා පටිට බැලන්ස් බයික් එක ආයෙ දෙකක් නෑ. තෙලුත් 60 ක් කරනවා


මටත් මේ පලුසරේ ගැන කිසි ආසාවක් නෑ ඉතින්..


නෑ බන් චැසියෙ හැඩේ, එන්ජිම තියන තැන ගුර්ත්ව කේන්ද්‍රෙ, වීල් බේස් අනම් මනම්. ඒ නිසා ඔය කේස් එක එන්නේ. නෝමල් පාවිච්චියට ඉතින් අවුලක් නෑ. අර බයික් එක නිකම් ඇඟේ කෑල්ලක් වගේ තේරෙන්නේ නෑ ජපන් ඒවගෙ වගේ.
ඒරොඩයිනමික් මහලොකු බලපෑමක් වෙන්නෙ නෑ බන් ඔය යන ස්පිඩ් එකට.![]()
135 eka wangu ganna kota wisik karanawa.balance madi kiyala kiyanawa neda ?



discover 125 M eketh oya wage awlak thiyenawada ?

බයික් එක බර නම් මදි..
ඒත් ඉතින් බයික් එකේ තරම දැනගෙන බයික් එකට හුරු උනාම ගානක් නෑ බං..
එක එකා එක එක කතා කියයි.. ඒත් ඒව කියන සමහර උන් ඒ ජාතිය බයික් එකක් පැදලවත් නැතුව වෙන්න පුලුවන්...![]()
මොකෝ පේන්න හිටියේ නැත්තේ...
අඩෝ..මොකෝ පේන්න හිටියේ නැත්තේ...
![]()




වැඩිය එන්න බැරි උනා බං.. ජීප් එකේ පේන්ට් එක ඉවර උනේ අවුරුද්දට කලින් දවසෙ
පේන්ට් එකත් අවුල් බං..![]()
2K ද ගැහුවේ...බුබුලු ආවද? නැත්නම් පේන්ට් එක ගැහුවට පස්සෙ කපපු තැන් පේනවද බන්..2K ද ගැහුවේ...


ලොකු අවුලක් නම් පේන්නෙ නෑ මට. පාටද?
පොලිෂ් කරල නෑ නේද?![]()

150/180 ta wada bara adui ban eka danagena e widihata padinna huruwenna ona. sahallu nisa balance adui thamai.
iten ban mage eka 110kg ne bara,
ayeth loveth supiri balance, ona thanakin dala ganna puluwan
laga supiriyata navanna puluwan
sahallu bike control karanna lessiyi neda bara ewata wada ?u-turn ehema pata gala gahanna puluwan bara adu bike walin. Habai wegen yanakota balance nathi gathiyak enawa neda machan ?
මෙන්න මේවට තමයි නියම සිංහල බයික් කියන්නෙ![]()
GT750![]()
https://scontent-sin.xx.fbcdn.net/h...=4605be1b6f9314db7347dacb96499279&oe=55D7D3E4
GT550
https://scontent-sin.xx.fbcdn.net/h...=1c61577780bd812642bed804628eb000&oe=55D803CC
GT500
https://m.ak.fbcdn.net/sphotos-a.ak..._=1436135590_942a0848b44c6daa0e3da51d296b128c
එහෙම එකක් නැ, ජපනා හදන bike සුපිරි balance, මගේ එකේ ගේමක් නැතිව 100 අලන්න්න පුළුවන්,
ජපන් bike , ඉන්දියන් bike එක්ක compare කරන්න එපා
machan ,original japan bike lankawata genwana agent la nadda ? Indian bike genwana agent la godak innawa eunath japan bike walata ehema agent la naththe moko ?

කොල්ලනේ මට පුලුවන් නන් ජේඩ් එකේ සර්විස් මැනුවල් එකක් හොයලා දීපල්ලකො..නෙට් එක පෙරලලා හෙව්ව ඒත් හම්බුනේ නැහැ..
