ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මටත් මේ පලුසරේ ගැන කිසි ආසාවක් නෑ ඉතින්..

    පල්සර් දැකල එපා වෙලා තමයි මම honda Trigger එක ගත්තේ බන්.පල්සර් එකට වඩා පටිට බැලන්ස් බයික් එක ආයෙ දෙකක් නෑ. තෙලුත් 60 ක් කරනවා :):)
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    නෑ බන් චැසියෙ හැඩේ, එන්ජිම තියන තැන ගුර්ත්ව කේන්ද්‍රෙ, වීල් බේස් අනම් මනම්. ඒ නිසා ඔය කේස් එක එන්නේ. නෝමල් පාවිච්චියට ඉතින් අවුලක් නෑ. අර බයික් එක නිකම් ඇඟේ කෑල්ලක් වගේ තේරෙන්නේ නෑ ජපන් ඒවගෙ වගේ.:dull:

    ඒරොඩයිනමික් මහලොකු බලපෑමක් වෙන්නෙ නෑ බන් ඔය යන ස්පිඩ් එකට. :yes:

    discover 125 M eketh oya wage awlak thiyenawada ?
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    135 eka wangu ganna kota wisik karanawa.balance madi kiyala kiyanawa neda ?

    බයික් එක බර නම් මදි..
    ඒත් ඉතින් බයික් එකේ තරම දැනගෙන බයික් එකට හුරු උනාම ගානක් නෑ බං..
    එක එකා එක එක කතා කියයි.. ඒත් ඒව කියන සමහර උන් ඒ ජාතිය බයික් එකක් පැදලවත් නැතුව වෙන්න පුලුවන්... :lol::lol::lol::lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අඩෝ..:cool: මොකෝ පේන්න හිටියේ නැත්තේ...:eek:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩිය එන්න බැරි උනා බං.. ජීප් එකේ පේන්ට් එක ඉවර උනේ අවුරුද්දට කලින් දවසෙ :shocked::shocked:

    පේන්ට් එකත් අවුල් බං.. :sorry::sorry:

    බුබුලු ආවද? නැත්නම් පේන්ට් එක ගැහුවට පස්සෙ කපපු තැන් පේනවද බන්..:rolleyes: 2K ද ගැහුවේ...
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මෙන්න මේවට තමයි නියම සිංහල බයික් කියන්නෙ :shocked::shocked:

    GT750 :shocked: :cool::cool:

    11165189_1627805507453297_2183820199414186414_n.jpg

    GT550

    11144929_1627805254119989_7079045446079759914_n.jpg

    GT500

    11139008_1627805390786642_3544514437441883974_n.jpg
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    iten ban mage eka 110kg ne bara,
    ayeth loveth supiri balance, ona thanakin dala ganna puluwan
    laga supiriyata navanna puluwan

    sahallu bike control karanna lessiyi neda bara ewata wada ?u-turn ehema pata gala gahanna puluwan bara adu bike walin. Habai wegen yanakota balance nathi gathiyak enawa neda machan ?
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    sahallu bike control karanna lessiyi neda bara ewata wada ?u-turn ehema pata gala gahanna puluwan bara adu bike walin. Habai wegen yanakota balance nathi gathiyak enawa neda machan ?

    එහෙම එකක් නැ, ජපනා හදන bike සුපිරි balance, මගේ එකේ ගේමක් නැතිව 100 අලන්න්න පුළුවන්,

    ජපන් bike , ඉන්දියන් bike එක්ක compare කරන්න එපා
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    එහෙම එකක් නැ, ජපනා හදන bike සුපිරි balance, මගේ එකේ ගේමක් නැතිව 100 අලන්න්න පුළුවන්,

    ජපන් bike , ඉන්දියන් bike එක්ක compare කරන්න එපා

    machan ,original japan bike lankawata genwana agent la nadda ? Indian bike genwana agent la godak innawa eunath japan bike walata ehema agent la naththe moko ?
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    machan ,original japan bike lankawata genwana agent la nadda ? Indian bike genwana agent la godak innawa eunath japan bike walata ehema agent la naththe moko ?

    original japan bike lankavata gennanne na
    anika gennuwoth gannath ba mage eke b new 7lak venava :lol:

    price eka nisa thama agent la nathhe reco bike vitharayi lankavata gennanne
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කොල්ලනේ මට පුලුවන් නන් ජේඩ් එකේ සර්විස් මැනුවල් එකක් හොයලා දීපල්ලකො..නෙට් එක පෙරලලා හෙව්ව ඒත් හම්බුනේ නැහැ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොල්ලනේ මට පුලුවන් නන් ජේඩ් එකේ සර්විස් මැනුවල් එකක් හොයලා දීපල්ලකො..නෙට් එක පෙරලලා හෙව්ව ඒත් හම්බුනේ නැහැ..

    බෑ..:P
     
    Status
    Not open for further replies.