EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ridila....:lol::lol:

    elephant-fail-o.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උලාකන අතරතුර කඩු කෑලි හැපෙද්දී සනීපයි නේ?:lol:
    ඕවා වමාරා කන්න ගියොත් කට කැපෙයි :rofl:

    :yes: කියලා වැඩක් නෑ...... එපා වෙනවා....... මම නම් දැන් කියවන්නෙම නෑ ඔය ඩබල දාන චෑට්....... :no:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    welcome to the kingdom of nakiyans :lol:

    ko dow party ? :frown:
    :lol::lol:
    මොන පාටිද :sorry: මමත් උදේට ගෙදරින් කාපු කිරිබත් ටික විතරයි :(
    මහරගම එද්දී හවස 5යි.එවේලේම වැස්සා නේ අම්බානෙක :growl:
    සුභ අලුත් අවුරුද්දක්/උපන්දිනයක් මාමේ :)

    දැන් ඉතින් යන තැනකට දෙයක් කරගන්න කාලේ හරි නේද?:P
    එසේම වේවා/තැන්කු
    පලඩො යන්න ඉරිසියාකාරයෝ :lol:
    Suba upandinak wewa!

    dan apita cake deepiya!
    තැන්කු අයියා
    මොන කේක්ද අයියා අවුරුද්ද ඉවරවෙද්දි පාන් කියාගන්න බෑනේ :lol:
    සුබ උපන් දිනයක් වේවා කුප්ප චමිතයෝ.....
    දැන් ඉතිං ඔය කුප්ප වැඩ අතෑරලා යන තැනකට දෙයක් කර ගන්න බලපං:)

    තැන්කු කිඹුලයියේ
    පිස්සුද මේ තමා කුප්ප වැඩවලට ස්වර්ණමය යුගය :lol::lol:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ අද හවසට ගිහිල්ලා ගන්නවා ටෙක්ස්මාර්ට් කුරියර් කඩුවෙල බ්‍රාන්ච් එකෙන්........ බඩු එහෙලු......
    කිරල බලපන් සේරම තියෙනවද කියල....;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිරල බලපන් සේරම තියෙනවද කියල....;)

    බියගම ස්ටෝර්ස් වල ඉඳන් කඩුවෙල බ්‍රාන්ච් එකට මේකා ගේ පාර්සලේ අද ගෙනලා නෑ කියන්නේ ඒ පාර...... :frown:

    අනිවා කිරලම ගන්න වෙනවා දැන් නම්...... :yes::lol:
     
    Status
    Not open for further replies.