මම මේක දැක්කේ කුකුල්සොෆ්ට් වගේ![]()
මම දැක්කේ කුක්කුසොෆ්ට් කියල.....![]()
ඩ්රයි සීසන් එකේ අතුරු ඵල...... 
Yako, kukku soft kiyala aye amuthuwen meke inna unta kiyanna ona ne bola! Anika owa me prasiddiye kiyanna ona dewal da?![]()
කොස් මාමගේ වල් හිත...... 
උලාකන අතරතුර කඩු කෑලි හැපෙද්දී සනීපයි නේ?
ඕවා වමාරා කන්න ගියොත් කට කැපෙයි![]()
කියලා වැඩක් නෑ...... එපා වෙනවා....... මම නම් දැන් කියවන්නෙම නෑ ඔය ඩබල දාන චෑට්....... 
denna thama haduweathida manda umbalata okkomatama samaana kali kapuwe kimbul thadiyata arenna
ou ithin loku ayya nisa wediyen demma
![]()
අපිට අඩු සැලකිලි......

welcome to the kingdom of nakiyans
ko dow party ?![]()


මමත් උදේට ගෙදරින් කාපු කිරිබත් ටික විතරයි 

එසේම වේවා/තැන්කුසුභ අලුත් අවුරුද්දක්/උපන්දිනයක් මාමේ
දැන් ඉතින් යන තැනකට දෙයක් කරගන්න කාලේ හරි නේද?![]()

තැන්කු අයියාSuba upandinak wewa!
dan apita cake deepiya!

සුබ උපන් දිනයක් වේවා කුප්ප චමිතයෝ.....
දැන් ඉතිං ඔය කුප්ප වැඩ අතෑරලා යන තැනකට දෙයක් කර ගන්න බලපං![]()


Code language
Dodola gatta da umba ?
මගෙන්ද ඇහුවේ. තවම ලැබුනේ නැහැ....Code language
Dodola gatta da umba ?

කිරල බලපන් සේරම තියෙනවද කියල....නෑ අද හවසට ගිහිල්ලා ගන්නවා ටෙක්ස්මාර්ට් කුරියර් කඩුවෙල බ්රාන්ච් එකෙන්........ බඩු එහෙලු......

කිරල බලපන් සේරම තියෙනවද කියල....![]()



බොක්කස් ......අද දාමු හරිය.....නැත්නම් ආයෙත් අමතයි



