ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    original japan bike lankavata gennanne na
    anika gennuwoth gannath ba mage eke b new 7lak venava :lol:

    price eka nisa thama agent la nathhe reco bike vitharayi lankavata gennanne

    :shocked::shocked::shocked: ඕක ඔය 7ක් කිව්වේ එකට ගාන්න කියල එන ජපන් බේබි ක්‍රීම් එක්ක....ඒටික අඩුවුනාම ඔච්චර වෙන්නේ නැ....:yes::yes::yes::yes::yes::yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked::shocked::shocked: ඕක ඔය 7ක් කිව්වේ එකට ගාන්න කියල එන ජපන් බේබි ක්‍රීම් එක්ක....ඒටික අඩුවුනාම ඔච්චර වෙන්නේ නැ....:yes::yes::yes::yes::yes::yes::yes:

    අනේ දෙයියනේ අලුත් අවුරුද්දෙත් චානකයා ලිඳේම තමා :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18227096 said:
    කැවුම් ඉවර වෙලා සිංහලු....:(:(:(

    කැවුම් නැත්නම් කොකිස් කාපන් කිව්වලු..:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ........ ඈති යාන්තම් බැටරියේ තමා අවුල...... මේ දවස් ටිකේම දිව්ව නිසා දැන් වදිනවා ස්ටාටර් මෝටරේ ලෙසටම...... ඒත් බැටරි ඉන්ඩිකේටර් එක නම් පොඩ්ඩ ඈත්නම් බ්ලින්ක් වෙනවා..... බැටරියට බඩු හරි යන්න ලගයි වගේ........ :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    යන්තන් පොත ආව සින්හලු. දෙසැම්බර් දාපු එක දැන් තමා ආවෙ. ගිහින් නම්බර් ප්ලේට් ගන්න ඕනෙ දැන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ........ ඈති යාන්තම් බැටරියේ තමා අවුල...... මේ දවස් ටිකේම දිව්ව නිසා දැන් වදිනවා ස්ටාටර් මෝටරේ ලෙසටම...... ඒත් බැටරි ඉන්ඩිකේටර් එක නම් පොඩ්ඩ ඈත්නම් බ්ලින්ක් වෙනවා..... බැටරියට බඩු හරි යන්න ලගයි වගේ........ :dull:

    ඕක මෝරේ වදින්නෙ නැතිවෙනකම්ම දුවන්න තියෙන්නේ...:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හරිඳුවෝ
    මීපේ-ඉංගිරිය පාරේ මීපේ ඉඳලා පාදුක්කෙන් ඉංගිරිය යන පාර එකතුවෙන තැනට තියෙන කොටසේ තත්වය දැනගන්න විදිහක් තියෙනවද?
    https://goo.gl/maps/ofLWA
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවෝ
    මීපේ-ඉංගිරිය පාරේ මීපේ ඉඳලා පාදුක්කෙන් ඉංගිරිය යන පාර එකතුවෙන තැනට තියෙන කොටසේ තත්වය දැනගන්න විදිහක් තියෙනවද?
    https://goo.gl/maps/ofLWA

    නෑ නේ...:sorry: බොහෝ දුරට හදලා තියෙන්න ඕනේ දැන්නම්....:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mokakda card eka ?

    api nam thama 9800GT :cool::lol:

    560 ekak thiyanawa ekata machine eka on wenne na :( pichchila wenna athi winadi 5i use kare 2012 aran:no::dull:

    ඕකෙන් ගහන්න පුලුවන් වෙයි බන් ඩිරෙක්ට් එක්ස් 11 ඉල්ලන්නෙ නැත්නම්...
    මගෙ 9800 එක කෙලලා ගියපු නිසා R7 260X එකක් ගත්ත..:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    ඕකෙන් ගහන්න පුලුවන් වෙයි බන් ඩිරෙක්ට් එක්ස් 11 ඉල්ලන්නෙ නැත්නම්...
    මගෙ 9800 එක කෙලලා ගියපු නිසා R7 260X එකක් ගත්ත..:yes:

    :yes:

    habai quad core ekak one :growl: mage eka core 2 duo, frame rate drop wei. wadak na bung ehema gahala :no:

    GTX 960 $200 retail, lankawe 40000 :growl: :(
     
    Status
    Not open for further replies.