වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක කට්ටක් මත් නෙමෙයි වාහන හොයන්න යද්දී වෙච්ච කතාවක්. කට්ටියගේ අදහස් උපදෙස් ලැබෙයි කියල හිතනවා.



    හවසත් එකක් බලන්න ගිහින් වෙච්ච කතාව හෙට දාන්නම්.

    හොඳ බාස් කෙනෙක් අරන් යන්න වාහනයක් බලන්න යද්දි (ඒ වියදම් වෙන ගාන වගෙ නෙවෙයි බඩ කඩිත්තුවක් කර ගැහුවොත්) ... ස්කෑනින් ටූල් එකක් තියෙනවනම් ගහල බලන්න ... error කෝඩ් තියෙනවනම් පෙන්නයි ... ට්‍රයල් එකක් යන්න ... තියෙන හැම මඟුලම අත පත ගාල බලන්න (උන් අකමැත්තක් පෙන්නනව කියන්නෙ මොකක් හරි අවුලක්)
     
    • Like
    Reactions: shaminda peiris

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක කට්ටක් මත් නෙමෙයි වාහන හොයන්න යද්දී වෙච්ච කතාවක්. කට්ටියගේ අදහස් උපදෙස් ලැබෙයි කියල හිතනවා.

    වාහනයක් බලන්න යන්න කෙනෙක් හෙව්වා සෙට් කරගන්න බැරි උනා. ඕන මගුලක් කියල තනියම ගියා බලන්න. අර පලවෙනි පාරට කෙල්ලෙක් හම්බ වෙන්න යනවවගේ. වාහනයක් පැදලා නෑ අවුරුදු 8කින් licence ගන්න කාලේ මාස හතර පහක් පැද්දා ඊට පස්සේ bike විතරමයි. මොනවා කරන්නද ටෙස්ට් රන් යන්න පස්සේ කාවහරි එක්කන් යනවා කියලා හිතාගෙන ඉටකලින් බලන්න ඕන ටික රත්තරං අයියගේ
    "පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1"
    " පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 2"
    දෙකම බලලා පොඩි idea එකක් අරන් ගියා මුලින්ම මාලබේ පැත්තට civic ek 3 එකක් බලන්න එකේ owner කිව්වා 14.65 කියල එත් ටිකකට කලින් sale එකට ගිහින් දැම්ම කියල එතනට ගිහින් බලන්න කිව්වා. ඔන්න ගියා කියමුකෝ badu have 300- හැබැයි sale එකේදී ගැන 15.50 පොඩ්ඩක් එහෙමෙහෙ කරගන්න පුළුවන් වෙයි ලු. රත්තරං අයියගේ ත්‍රෙඩ් වල සංෂිප්තය ඔලුවේ තියාගෙන පොඩ්ඩක් වටේ බැලුව පෙනුමටනම් ලස්සනට තියනවා එත් ලං වෙලා බැලුවම බොනෙට් එක හරියේ බුබුළු මතු වෙලා. මම නිකමට වගේ ඇහුව original paint එකද කියල මිනිහ කියනවා පොතේ තියන පාටලු (කොහෙද යන්නේ මල්ලේ coconut ) දොරවල් ඇරලා බැලුවා කියපු කතාවනම් ඇත්ත හැබැයි පොතේ තියන පාට wire harnes වලටත් ගහල :oo: . බොනෙට් එක ඇරලා බැලුව engine එකනම් ලස්සනට තියනවා හැබැයි හොදලනම් පැය 3- 4ක් වත් නැති පාටයි:rofl:. එක හොයාගත්තේ tyre shine කරපු පාර හොඳට පේනවා, වාහනේ අතුල පට්ට සුවඳයි අර කාර් වොෂ් එකට ගියාම ගහන air freshner එකේ සුවඳ... ඔන්න ඉතින් එතන හිටපු පොර වාහනේ මෝල කරකෙව්වා. සද්දෙනම් නියමයි:). Engine එකෙනුත් අනවශ්‍ය සද්දනම් එන්නේ නෑ (මට තේරෙන තරමට.) දැන්
    පොර civic එක ගැන වර්ණනා ගොඩායි. ඔක්කොමත් හරි කියමුකෝ මම කිව්වා කාවහරි එක්කන් එන්නම් කියල පොඩ්ඩක් check :nerd: කරලා බලන්න. මිනිහ හා කියල ඊට පස්සේ කියපි එහෙම කාවහරි එක්කන් ආව වාහන ගන්න වෙන්නේ නෑ ලු:no: අරක මෙහෙමයි මේක මෙහෙමයි කියනවලු එයා නම් වාහන ගන්න ගියාම තනියම ගිහින් බලල හිතට fit නම් අරන් එනවලු. මම ඉතින් හිත ගත්තා බුවා ගැන.

    හවසත් එකක් බලන්න ගිහින් වෙච්ච කතාව හෙට දාන්නම්.
    සෙල් වලනම් පස් පාගන්න ඒපා බන් අනික් එඋන් broker ලා දන්නේ නැත්තම් ලස්සනට ඹලුව අතගාලා දෙනවා
     
    • Like
    Reactions: shaminda peiris

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න කොල්ලා අද Road Race බලන්න නුවරඑළියේ ගියා..

    Honda Vezel - 3යි
    Discovery 4 - 1යි
    Prius - 3යි
    Outlander PHEV - 2යි
    Prado TX - 1යි
    හඳුනා ගැනීමට අපොහොසත් වූ වාහන - 2යි

    1) ඔන්න ඔය වාහන ලැයිස්තුව කැරියර් වල පටවන් පල්ලම් බහිනවා දුටුවෙමි. :nerd::nerd:

    2) ඉතා ඉහල වටිනාකමකින් යුත් වාහන නිසා මඩ, දුහුවිලි වලින් අපවිත්‍ර වීම වැලක්වීමට පටවන් යන්න ඇතැයි මට සිතේ. :lol::lol:

    3) Honda Civic EGs & EKs, Toyota AE110, Nissan B14 /15, Mazda Familia වැනි නුවරඑලියට පිටින් (WP, UP,NW,SP) පැමිණි වාහන බොහොමයක් මඩ නාගෙන එහෙට මෙහෙට යනවා දැක්කෙමි. ඒ ඒවා වටිනාකමින් අඩු වාහන නිසාවෙන් මඩේ දානවා යැයි මට සිතේ. :oo::oo:

    4) අවසන් නිගමනය : ඉතා ඉහල වටිනාකමකින් යුත්, Hybrid තාක්ෂණයෙන් පිරිපුන් වාහන නිතර නිතර ආරක්ෂාව පිණිස ( :lol::lol::lol::lol:) පටවාගෙන යාමට සිදුවේ. වැඩි වටිනාකමක් නොමැති Hybrid නොවන වාහන මඩේ, ඇලේ, දොලේ උවද දැමීමට හැක.

    5) නිෂ්පාදනය කරන ජපානයේවත් නැති තරම් Land Cruiser V8 ලංකාවේ ඇත.

    ඩිස්කවරි එකයි ප්‍රාඩෝ එකයි ගැන තමයි අවුල... :nerd:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ලංකාව ඇතුලෙන් රවුමත් ගිහින් එද්දි වලක දාගෙන පොඩි ජල්බරියක් වෙලා තව ටිකෙග් ගල් කට්ටක් සෙට්වෙනවා. :D
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    re post

    car ekak ganna help - 04-17-2015, 02:34 PM

    Machanla,:oo:

    mama Vehicle ekak ganna hoyanawa. SUV or Car. 7 seater ekak nam ideal. value around 25 lak. Monawada hoda model. 121 kohomada market wadi ha adu model thiyanawada. kohomada eeka hoya ganne. anith eka harrier ekath mage ganata set wenawa. oyala mokada hithanne.

    Raththaraneee, Pol Mamee, VOG ayyeee, IDG Maleee idea ekak dennakooo :D
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    පහුගිය දවස්වල නුවර එලියෙ ගියා සීසන් බලන්න..

    වෙසල් දෙක තුනක්ම මග නැවතිලා බොනට් එක ඇරගෙන හිටියා..

    තව අවුරුදු 5ක් 6ක් යනකොට වෙසල් ගත්ත එවුන්ට අල්ලා දෙවියන්ගෙම පිහිට ලැබෙයි වගේ..


    මමත් මේ සිද්දිය දැක්කා. Vezzel 10k විතරම තිබුනා එක දිගට හග්ගල, නුවර එලියේ town එක කිට්ටුව..........
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113


    මුන්ට පිස්සුද මචන්ලා.... අයියෝ KDH එක
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    alto වගේද සහෝ වෙසල්..

    Y60, Land Cruiser, වලටත් වඩා හොඳින් Off Road කල හැකි,
    Volvo එකකටත් වඩා Safety Rating තියෙන,
    Mercedes එකකටත් වඩා සැප පහසුව සහිත,
    STI, EVO එකකටත් වඩා හොඳින් Handling තියෙන,
    Big block, Super Charged V8 එකකටත් වඩා Torque එක තියෙන,
    Twin Turbo V12 එකකට වඩා Power එක තියෙන,
    Veyron එකකට වඩා වේගවත්,
    Acceleration අතින් Nissan GTR එකට නොදෙවෙනි,
    Hennessey Venom GT එකටත් වඩා වැඩි power-to-weight ratio එකක් තියෙන,
    වාහනයක් මේ ලෝකේ තියෙනවා නම් ..... ඒ Honda Vezel පමණි.​



    (මේ වෑයම රජ වීමට නොව, මැයි මාසයේ ජීවත් වීම සඳහා රෙප් ටිකක් සොයා ගැනීමටය... )

    අයියාහ්හ්.... ඉන්ෆොමේශන් වලට තෑන්ක්ස් හොදේ...

    මම සෝස පාට එකක් ගන්න ඉන්නේ සීසන් එකට තොප්පිගල ඕෆ් රෝඩ් දාන්න..

    රෙප් 17+
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18226666 said:
    අයියාහ්හ්.... ඉන්ෆොමේශන් වලට තෑන්ක්ස් හොදේ...

    මම සෝස පාට එකක් ගන්න ඉන්නේ සීසන් එකට තොප්පිගල ඕෆ් රෝඩ් දාන්න..

    රෙප් 17+

    :lol: මාත් සෝසපාට එකක් හොයනවා. ලබන පාර ෆොක්ස්හිල් පදින්නයි හිතාගෙන ඉන්නේ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol: මාත් සෝසපාට එකක් හොයනවා. ලබන පාර ෆොක්ස්හිල් පදින්නයි හිතාගෙන ඉන්නේ.

    උයාට මාත් එක්ක ලේසි වෙන්නේ නෑ:eek::eek:. මාත් එනවා නරිකන්දේ විසෙල් පදින්න..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    9505915721110239553.jpg
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18226666 said:
    අයියාහ්හ්.... ඉන්ෆොමේශන් වලට තෑන්ක්ස් හොදේ...

    මම සෝස පාට එකක් ගන්න ඉන්නේ සීසන් එකට තොප්පිගල ඕෆ් රෝඩ් දාන්න..

    රෙප් 17+

    මමත් මේ ලා සුදු පාට එකක් අරන් BAJA 1000 එකට යන්න හිතන් ඉන්නේ බන් . . .
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18226844 said:

    හිටපං අතඅරින්නෙ නෑ ඇලෝවීල් සෙට් එකෙත් රෝසපාට ලැකර් හරි ගානවා. නරියකන්දේ යනවා සිං.. ගාලා. ආයි ඕනි මඩක දාල ගන්න පුලුවන් සුපිරි බඩුවනේ. හැබැයි උඹ ඇල්ටො එකක් නම් අරං එන්න එපා. මම රේස් එකෙන් අයින් වෙනවා. :eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18226833 said:
    උයාට මාත් එක්ක ලේසි වෙන්නේ නෑ:eek::eek:. මාත් එනවා නරිකන්දේ විසෙල් පදින්න..

    :lol::lol::lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොමද ඕක මැද්දෙ රෝසපාට වෙසල් එකක් යනකොට...:baffled::baffled::baffled:

    :lol: නරිය කන්දේ ගල් නරිය නැගිටල එයි හුක්කි හූ ගානෙන. :lol::lol: එතෙක් මෙතෙක් නොවූ විරූ හූ හඩකින් නරිය කන්ද දෙදරයි. නරමන්නන් සිනාසෙයි. වෙසෙල් එක නොසැලෙන දෑසින් අඩියක් වත් ඉදිරියට යන්නෙ නැතුව බලාගෙන ඉදී. ඇතුලෙ ඉන්න එකාට සුලු දිය පහ වෙයි. :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: නරිය කන්දේ ගල් නරිය නැගිටල එයි හුක්කි හූ ගානෙන. :lol::lol: එතෙක් මෙතෙක් නොවූ විරූ හූ හඩකින් නරිය කන්ද දෙදරයි. නරමන්නන් සිනාසෙයි. වෙසෙල් එක නොසැලෙන දෑසින් අඩියක් වත් ඉදිරියට යන්නෙ නැතුව බලාගෙන ඉදී. ඇතුලෙ ඉන්න එකාට සුලු දිය පහ වෙයි. :lol:

    වාහන නම් ඉතින් වෙසල් තමයි!:yes::yes::yes:

    දැන් දුවන් එයිද දන්නෑ කට්ටිය..:baffled:
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මේ කතාවත් 13 වැනට් එක ගැනමයි ඕන් ...

    අවුරුද්ද 2001 වගේ වෙන්න ඕන මතක විදිහට.. ඒ කාලේ රස්සාව කරේ කොළඹ රජයේ ආයතනයක

    ....

    machan me thead eka mama kalin dakkata kiyawanna time ekak awee ada thamai.eka digatama pitu bara ganak kiyeuwa dan machan TV show ekak balanakota nawaththa ganna ba wage kiyawanawa kiyawanawa iwarayak na...vant eka pol gahe giyapu kathawa nam patteta liyala tiyenawa sira ban kiyawana kota mata thaniyama hina machan...:):):)hoda wadak machan loku danumakuth labenawa athatama hoda wadak
     
    Status
    Not open for further replies.