මේක කට්ටක් මත් නෙමෙයි වාහන හොයන්න යද්දී වෙච්ච කතාවක්. කට්ටියගේ අදහස් උපදෙස් ලැබෙයි කියල හිතනවා.
හවසත් එකක් බලන්න ගිහින් වෙච්ච කතාව හෙට දාන්නම්.
හොඳ බාස් කෙනෙක් අරන් යන්න වාහනයක් බලන්න යද්දි (ඒ වියදම් වෙන ගාන වගෙ නෙවෙයි බඩ කඩිත්තුවක් කර ගැහුවොත්) ... ස්කෑනින් ටූල් එකක් තියෙනවනම් ගහල බලන්න ... error කෝඩ් තියෙනවනම් පෙන්නයි ... ට්‍රයල් එකක් යන්න ... තියෙන හැම මඟුලම අත පත ගාල බලන්න (උන් අකමැත්තක් පෙන්නනව කියන්නෙ මොකක් හරි අවුලක්)

. එක හොයාගත්තේ tyre shine කරපු පාර හොඳට පේනවා, වාහනේ අතුල පට්ට සුවඳයි අර කාර් වොෂ් එකට ගියාම ගහන air freshner එකේ සුවඳ... ඔන්න ඉතින් එතන හිටපු පොර වාහනේ මෝල කරකෙව්වා. සද්දෙනම් නියමයි
. Engine එකෙනුත් අනවශ්‍ය සද්දනම් එන්නේ නෑ (මට තේරෙන තරමට.) දැන්
කරලා බලන්න. මිනිහ හා කියල ඊට පස්සේ කියපි එහෙම
අරක මෙහෙමයි මේක මෙහෙමයි කියනවලු එයා නම් වාහන ගන්න ගියාම තනියම ගිහින් බලල හිතට fit නම් අරන් එනවලු. මම ඉතින් හිත ගත්තා බුවා ගැන.



