Thotupola Kanda ~ Team Traveler

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කඩියෝ.. අනිත් පාර ට්‍රිපක් යන්න කලින් පොඩ්ඩක් අපිවත් දැනුවත් කරපන්කො..
    අපිත් ආසයි බන් පොඩි ෆන් එකක් ගන්න..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කඩියා ඊස් බැක්...
    වෙල් ඩන් ඕයි...
    :D
    පරණ විදියටම සුපිරි ට්‍රිපක්...
    කොයි එකාද පොල්ල තිබ්බේ??
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කඩියෝ.. අනිත් පාර ට්‍රිපක් යන්න කලින් පොඩ්ඩක් අපිවත් දැනුවත් කරපන්කො..
    අපිත් ආසයි බන් පොඩි ෆන් එකක් ගන්න..

    podi kollonwa geniyanna bayai apiwath narak wei kiyala :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    podi kollonwa geniyanna bayai apiwath narak wei kiyala :P

    අනේ අංතල්.. මතත් ආතයි කැලේ පනින්න... හැබැයි අන්තල් අන්තල්ගෙ නැන්දි හරි වෙන නැන්දිල හරි එනවනන් මට පුලුවන් මගේ එත්තෙනත් එත්ත එන්න. එයත් හරි ආතයි තිප් යන්න..:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ අංතල්.. මතත් ආතයි කැලේ පනින්න... හැබැයි අන්තල් අන්තල්ගෙ නැන්දි හරි වෙන නැන්දිල හරි එනවනන් මට පුලුවන් මගේ එත්තෙනත් එත්ත එන්න. එයත් හරි ආතයි තිප් යන්න..:lol:

    :eek:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අනේ අංතල්.. මතත් ආතයි කැලේ පනින්න... හැබැයි අන්තල් අන්තල්ගෙ නැන්දි හරි වෙන නැන්දිල හරි එනවනන් මට පුලුවන් මගේ එත්තෙනත් එත්ත එන්න. එයත් හරි ආතයි තිප් යන්න..:lol:

    hahaha balamu machn..okkoma depend wenne mata mehe leave hambena widiahta..and man godak welata ewenne SL weekdays wala ..
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    patta fotos tika machn

    මමත් ගිහින් තියෙනව බන්. පට්ටම ලස්සනයි. නෙලු ප්ට්පිච්ච කාලෙ ගියෙ. උඩට නගින පාර දෙපැත්තම නෙලු වලින් පිරිලා... ඒ අස්සෙ හතර වටේ ඕකිඩ් වැවිලා. දකින්න ලැබිච්ච එකත් වාසනාවක් කියල හිතුනා. කියන්න වචන නෑඑ මචන් පට්ටයි ඒ කාලෙට. අතර මගදි හම්බෙනව වැල් වලින් පාර හරස් උන තැනක්... එතනට යනකොට පොද වැස්සක් එක්ක මීදුමක් ආව... මෙලුමල් වලින් වතුර බිංදු වැටෙනවා... අයියෝ... එව දැකල නැති දැස් මොකටද.... ජයවේවා.. පින්තූර ටික ලස්සනයි.:yes::yes::yes:

    koi kaaleda machn ehema wenne ?