මචං Com Bank Account add කරපු කවුද ඉන්නේ payoneer එකට? අනික උන්ගේ chargers කොහොමද transaction වලට? ATM withdraw ලාබයිද? Bank එකට ගන්න එකට වඩා?
දන්න කෙනෙක් උත්තර දීපන්කො මේවට බං![]()
ඊයේ ගත්තා සම්පත් එකෙන්, 128යි... ($3.15 ATM fee එක නැතුව )bump
sampath bank withdrawal
390$ >> 50855rs
rate - 130.39rs
ඌ බෙදලා තියනවා වැරදියි බන්.. ඩොලර් 3.15 ATM fee එක එකතු කරලා ආපස්සට බෙදුවම ඔය වගේ ගනන් එනවා.. ඩොලර් ගානෙන් මතක ඇතුව 3.15 අඩු කරලා ඊට පස්සේ රුපියල් ගාන ඩොලර් ගානෙන් බෙදන්න.. එතකොට නියම පිරිසිදු මාස්ටර් කාඩ් රේට් එක එනවාKohomada ban ATM eken 5
5k gaththe ,, kasi enne nane yako
මචං Com Bank Account add කරපු කවුද ඉන්නේ payoneer එකට? අනික උන්ගේ chargers කොහොමද transaction වලට? ATM withdraw ලාබයිද? Bank එකට ගන්න එකට වඩා?
දන්න කෙනෙක් උත්තර දීපන්කො මේවට බං![]()

කෝ බං උත්තර? ruchira55 උඹ දැක්කේ නැද්ද කොල්ලෝ මගේ ප්‍රශ්නේ?![]()

උබ කියන කතාව සම්පූර්න ඇත්ත. මාස්ටර් කාඩ් එකෙන් ගත්දි, උන් අපි වෙනුවෙන් ටැක්ස් එක ගෙවනවා නමුත් කාගෙන්ද කොහෙන්ද කියලා ආන්ඩුව දන්නේ නැ. බැන්ක් වයර් කරපුවහම අනිවා දන්නවා කාගෙද කාටද සල්ලි ආවේ කියලා..මේ ක්‍රමයෙන් මචං බැංකුවට කෙලින්ම සල්ලි ලැබෙන එක හොඳයි.
හැබැයි බං අපේ රටේ බැංකු වලින් Income Tax එකට ඔක්කොම details දෙනවා. අනික මේකෙන් හැමෝම card එකෙන් ගන්න එක නවත්තල bank එකටම යවන්න ගත්තොත් බැංකු ටික කාලයක් ගියාම මේකටත් charge කරයිද?
පරිස්සමෙන් සල්ලිකාර අයියලා මැට්ටෝ වගේ එකපාර තියන ඔක්කොම, මෙහෙ තියන account එකට දාන්න එපා. මොකද අපේ රටේ බැංකු බලන්නේ මොන විදිහෙන් හරි අපේ account වලින් කපන්න. හොඳට හිතපල්ලා. මම කියන්නේ නැහැ මේ ක්‍රමේ ලේසි නැහැ කියල අනික ගොඩක් ලේසි ක්‍රමයක්. හැබැයි අපේ බැංකු වලින් මේකට මොකක් හරි උගුලක් දාන්නත් පුලුවන්. මොකද මේක ගැන හිතන්නේ?...
උබ කියන කතාව සම්පූර්න ඇත්ත. මාස්ටර් කාඩ් එකෙන් ගත්දි, උන් අපි වෙනුවෙන් ටැක්ස් එක ගෙවනවා නමුත් කාගෙන්ද කොහෙන්ද කියලා ආන්ඩුව දන්නේ නැ. බැන්ක් වයර් කරපුවහම අනිවා දන්නවා කාගෙද කාටද සල්ලි ආවේ කියලා..

සිරා බං අපි මේක හිතන්නේ නැති උනාට, අපට කෙලින්න ඉන්න බැංකු වලට මේක හොඳ අවස්ථාවක්. අලුතින් එන හැමදේටම REGISTER වෙන්න එපා කොල්ලනේ. පොඩ්ඩක් හිතපන් මේ දෙයින් කාටද තොරතුරු යන්නේ කියල. මේකෙන් කෙලින්ම රජයට තොරතුරු යනවා. බදු ගෙවන්න අපිත් කැමති හැබැයි ස්ථිරව සමාන අදායමක් හැමදාම තිබ්බොත් හැමදාම මගුල් නැහැනේ බං. ඒක නිසා කල්පනාවෙන් මේවගේ දෙකට එකතු වෙයන්. අනික මෙච්චර කල් card එක use කරපු උඹල එකපාරටම බැංකුවට සල්ලි යවනකොට. බැංකුව බලනවා විදේශ විනිමය ලැබීම වැඩි උනේ කොහොමද කියල. ලැබීම රටට කොච්චර සේවයක් උනත් අපේ රටේ මැටි බැංකු ඒක මත තවත් අයකිරීම් කරන්න පුළුවන්. හිතපල්ලා.......![]()

machan mama payoneer akata withdrawal option aka apu dawas wlama card aka add kala...sampath bank ake currency aka USD widihatath peoples bank ake currnecy aka EUR widihatath....dan machan sampath akata withdraw karanna hadaddi $4 fee akak yanawa $200ta peoples bank akata withdrwal fee na.....mokakda bn mee seen aka
email ekaMama 24 ude demma ban 600USD bank withdraw ekak. Payoneer eken conformation email ekak enawane LKR keeyakda set wenne kiyala. E email eka tama nane ban. Moko danne ne seen eka? Anyone?
Giya para test ekata 200USD danakota ude demmama hawasa awa confirmationemail eka