ඊයේ දවල් කෝල් එකක් දෙන්නම් කියපු එකා තාම නෑ , මාලබේට තාම ඊයේ දවල් වෙලා නැද්ද කොහෙද
![]()
අද උදේ 8.42ට බොට ආව කෝල් එක බලපන්.... ආන්සර් කාරාද....?? කරාද.....?? 

8.42 ඇවිල්ල නෑ ඇවිත් තියෙන්නේ 8.43ට
, දැක්කේ නෑ කියහන්කෝ මිස් 2ක් තිබ්බ මන් හිතුව දෙකම එකා වෙන්න ඇති කියල
, motherboard එක මන් බැලුව අව්ලක් නෑ , පොඩි එකා හවස ඔහෙන් power-supply එක අරන් ගිය කිව්වාhe he mamath me hoya hoya hitiye banඊයේ දවල් කෝල් එකක් දෙන්නම් කියපු එකා තාම නෑ , මාලබේට තාම ඊයේ දවල් වෙලා නැද්ද කොහෙද
![]()
විශේෂ පුවත් දාලා පෙන්වනවා.. බඩා මාමාගේ කඩේ![]()

ඒ මොකෝ ප්රමිතියෙන් තොර CK underwear විකුණලා මාට්ටු වෙලාද?![]()

ඒ මොකෝ ප්රමිතියෙන් තොර CK underwear විකුණලා මාට්ටු වෙලාද?![]()
මිනිස්සු පෝලිං ඇවිත් ස්ලිට් එක දිහාට දිගට ගිහිං.. මාමට CK underwear දීලා ඉවරයක් නෑ.. නැන්දට ලැප් දීලා බිල් කඩලා ඉවරයක් නෑමොනවද ගෑවිච්ච දීලලු.![]()

ඒ මොකෝ ප්රමිතියෙන් තොර CK underwear විකුණලා මාට්ටු වෙලාද?![]()

මිනිස්සු පෝලිං ඇවිත් ස්ලිට් එක දිහාට දිගට ගිහිං.. මාමට CK underwear දීලා ඉවරයක් නෑ.. නැන්දට ලැප් දීලා බිල් කඩලා ඉවරයක් නෑ![]()

මිනිස්සු පෝලිං ඇවිත් ස්ලිට් එක දිහාට දිගට ගිහිං.. මාමට CK underwear දීලා ඉවරයක් නෑ.. නැන්දට ලැප් දීලා බිල් කඩලා ඉවරයක් නෑ![]()

අන්තිමට බැරිම තැන ඇඳන් හිටපු එකත් ගලවලා දුන්න කියන්නේ
ඒකෙන් තමා කේස් එක කුරුවල් වෙන්න ඇත්තේ![]()

CK තේරුම කියපන්කෝ...![]()
ෂුවර් එකටම ඒක තමා වෙන්න ඇත්තේ...![]()
calvin klein![]()
![]()
මාමා විකුණන්නේ හොදම ලැප්..
ඒ වගේමයි නිකං දෙන්නෙත් හොදම දේවල් !

අපි මේ මාකටිං කොරනවාබඩාට පොඩ්ඩකට ලිඳෙන් ගොඩ එන්න දීපල්ල....![]()

ඒවා දීලා තමා කුප්ප ආකර්ශනයන් ලබා ගන්නේ.. (නැන්දට හොරෙන්)එල එල. මං හිතුවා කුප්ප කතාවක්වත් තියනවද කියල ඕක පිටිපස්සේ...![]()