Dell 5th Generation Laptops.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :angry: ඊයේ දවල් කෝල් එකක් දෙන්නම් කියපු එකා තාම නෑ , මාලබේට තාම ඊයේ දවල් වෙලා නැද්ද කොහෙද:rofl:

    :frown: අද උදේ 8.42ට බොට ආව කෝල් එක බලපන්.... ආන්සර් කාරාද....?? කරාද.....?? :angry:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :frown: අද උදේ 8.42ට බොට ආව කෝල් එක බලපන්.... ආන්සර් කාරාද....?? කරාද.....?? :angry:

    :angry:8.42 ඇවිල්ල නෑ ඇවිත් තියෙන්නේ 8.43ට:baffled: , දැක්කේ නෑ කියහන්කෝ මිස් 2ක් තිබ්බ මන් හිතුව දෙකම එකා වෙන්න ඇති කියල :love: , motherboard එක මන් බැලුව අව්ලක් නෑ , පොඩි එකා හවස ඔහෙන් power-supply එක අරන් ගිය කිව්වා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ මොකෝ ප්‍රමිතියෙන් තොර CK underwear විකුණලා මාට්ටු වෙලාද? :shocked:

    මොනවද ගෑවිච්ච දීලලු.:baffled:
    මිනිස්සු පෝලිං ඇවිත් ස්ලිට් එක දිහාට දිගට ගිහිං.. මාමට CK underwear දීලා ඉවරයක් නෑ.. නැන්දට ලැප් දීලා බිල් කඩලා ඉවරයක් නෑ :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මිනිස්සු පෝලිං ඇවිත් ස්ලිට් එක දිහාට දිගට ගිහිං.. මාමට CK underwear දීලා ඉවරයක් නෑ.. නැන්දට ලැප් දීලා බිල් කඩලා ඉවරයක් නෑ :dull:

    අන්තිමට බැරිම තැන ඇඳන් හිටපු එකත් ගලවලා දුන්න කියන්නේ :baffled:
    ඒකෙන් තමා කේස් එක කුරුවල් වෙන්න ඇත්තේ :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මිනිස්සු පෝලිං ඇවිත් ස්ලිට් එක දිහාට දිගට ගිහිං.. මාමට CK underwear දීලා ඉවරයක් නෑ.. නැන්දට ලැප් දීලා බිල් කඩලා ඉවරයක් නෑ :dull:

    CK තේරුම කියපන්කෝ...:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්තිමට බැරිම තැන ඇඳන් හිටපු එකත් ගලවලා දුන්න කියන්නේ :baffled:
    ඒකෙන් තමා කේස් එක කුරුවල් වෙන්න ඇත්තේ :yes:

    ෂුවර් එකටම ඒක තමා වෙන්න ඇත්තේ...:rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    CK තේරුම කියපන්කෝ...:confused:

    ෂුවර් එකටම ඒක තමා වෙන්න ඇත්තේ...:rofl::rofl::rofl:
    calvin klein
    4.gif

    9k=

    මාමා විකුණන්නේ හොදම ලැප්..
    ඒ වගේමයි නිකං දෙන්නෙත් හොදම දේවල් !
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    calvin klein
    4.gif

    9k=

    මාමා විකුණන්නේ හොදම ලැප්..
    ඒ වගේමයි නිකං දෙන්නෙත් හොදම දේවල් !

    එල එල. මං හිතුවා කුප්ප කතාවක්වත් තියනවද කියල ඕක පිටිපස්සේ...:baffled: