මේක තමා අළුත්ම සිස්ටොම් එක. මිනිස්සුංගේ හිතේ තියෙන දේවල් එලියට ඇදලා අරං ඒවා මාකට් කරන්න ඕනේ..
මිනී පෙට්ටියක් හරි විකුණන්න පුලුවං ඒක එක්ක සීනිබෝල ටයිප් , ජංගි ටයිප්, පහසු ගෙවීමේ ක්‍රම ටයිප් යම් දෙයක් දෙනවා නං
මේක තමා අළුත්ම සිස්ටොම් එක. මිනිස්සුංගේ හිතේ තියෙන දේවල් එලියට ඇදලා අරං ඒවා මාකට් කරන්න ඕනේ..
මේක තමා අළුත්ම සිස්ටොම් එක. මිනිස්සුංගේ හිතේ තියෙන දේවල් එලියට ඇදලා අරං ඒවා මාකට් කරන්න ඕනේ..
මිනී පෙට්ටියක් හරි විකුණන්න පුලුවං ඒක එක්ක සීනිබෝල ටයිප් , ජංගි ටයිප්, පහසු ගෙවීමේ ක්‍රම ටයිප් යම් දෙයක් දෙනවා නං![]()

80%EK members ලට reg වෙච්ච අවුරුද්දට අනුව 10% discount එකක් දෙනවා නම් ( 1 year නම් 10%, 2 year නම් 20% ... etc.) සලකල බලන්න පුළුවන්.![]()
![]()

EK members ලට reg වෙච්ච අවුරුද්දට අනුව 10% discount එකක් දෙනවා නම් ( 1 year නම් 10%, 2 year නම් 20% ... etc.) සලකල බලන්න පුළුවන්.![]()
![]()
බඩාට පොඩ්ඩකට ලිඳෙන් ගොඩ එන්න දීපල්ල....![]()
මුන් මාව කනවා බොලව්....... 
ආව ගමන් උණු කැවුම් වගේ බඩු වාෂ්පයි........
Pre - Order කරොත් දෙන්නම්......
මේ මොඩල්ස් වෙනත් ස්ථාන වල විකිණීමට තියෙනවා නම් දැනට..... ඒ වනාහී...... උන් උන් විසින් පුද්ගලිකව ගෙන්වන ලද ඒවා මිසක්..... ඒජන්ට් වොරන්ටි නම් නොවේ...... 
Asus හොයන උන්ට......![]()
![]()
P553MA-BING-SX518B
(N3540/15.6"/4GB DDR3/500GB/DVD-RW/Win 8.1 64 Bit with Bing)
X555LA-XX622D
(I5-5200/15.6"/4GB DDR3/1TB/DVD-RW/DOS)
X555LD-XX756D
(I5-5200/15.6"/4GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS)
X555LD-XX755D
(I5-5200/15.6"/6GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS)
X555LD-XX756H
(I5-5200/15.6"/4GB DDR3/1TB/GT820-2GB/DVD-RW/WIN 8.1 64 Bit)
X555LD-XX757D
(I7-5550U/15.6"/4GB DDR3/1TB/GT820-2GB VGA/DVD-RW/DOS)
X555LD-XX757H
(I7-5550U/15.6"/4GB DDR3/1TB/GT820-2GB VGA/DVD-RW/WIN 8.1 64 Bit)
ඕනා උන් ප්‍රී ඕඩර්ස් බාර දීපල්ලා...... මේවා තවම ලංකාවට ගෙනත් නෑ ඒජන්ට්......ආව ගමන් උණු කැවුම් වගේ බඩු වාෂ්පයි........
![]()
Pre - Order කරොත් දෙන්නම්......
මේ මොඩල්ස් වෙනත් ස්ථාන වල විකිණීමට තියෙනවා නම් දැනට..... ඒ වනාහී...... උන් උන් විසින් පුද්ගලිකව ගෙන්වන ලද ඒවා මිසක්..... ඒජන්ට් වොරන්ටි නම් නොවේ......
![]()

තොට ඕක කලින් කරන්න තිබ්බේ නැද්ද බඩො
මම කොච්චර කට්ටක් කෑවද ගන්න
ලෙඩ්ඩු කලබල උනාට දොස්තර කලබල නෑ........
pricess dapan banAsus හොයන උන්ට......![]()