අපෝ.. අනිත් උන් දෙන්න ගැන කතා කරල වැඩක් නැත.. එකෙක්නම් වැඩක්ම නැත.![]()

නුවරඑළියේ ක්ලිෆ්ටන් ඉන් එක ගැන මම කිව්වේ. කට්ටියක් යන නිසා ගාන ෂේප්. ටෝක් කරලා අඩු කරගන්න පුළුවන්
http://www.srilankanexpeditions.com/accommodation.php?id=644
මූලික පහසුකම් තියෙනවා. කෑම නෑ ග්‍රෙගරියට පයින් යන්න පුළුවන් දුර. බදුල්ල පාරේ.
Internet එකේ සර්ච් කරලා නොම්මරේ ගනිං මචන්..
බදුල්ලේ නම් මේකට පලයං.
මේකේ බජට් රූම්ස් තියෙනවා. ඒවා කොල් ක්අරලා අහලා බුක් ක්අරගන්න. 2012 විතර නම් 2500-3000 රේට් වලට ගියේ මගේ මතකය හරි නම්..
හැම දේටම ලඟයි..
http://dunhindafallsinn.webs.com/contact-us




ගින්න දෙන්නම්...
උඹ මොකටද එයාලාගේ වැඩ බලන්න ගියේ???
උයා නම් දෙයියෙක්......![]()
ඇයි....? අර එදා කිව්ව වගේ උඹ සුසුකි සෙන් එක විතරක් පාවිච්චි කරපන් වෙන වාහන ගැන බලන්නෙ නැතුව..![]()

සහෝ....
සංජියත් උපාසක බළලා...![]()


හෙන ගහපිය තොපිලා දෙන්නට...... මම පරම පවිත්‍ර නිකැළැල් අවංක සුපිරිසිදු හිතින් අහපු දේ තොපි දෙන්නා කුප්ප මෝඩ් ඔන් කරගෙන කියෙව්වනේ අනේ අම්මපා......![]()
ස්කවි දෙයිය දැක්කොත් මන්නියෙන් කොටයි තොපි දෙන්නටම.
හෙන ගහපිය තොපිලා දෙන්නට...... මම පරම පවිත්‍ර නිකැළැල් අවංක සුපිරිසිදු හිතින් අහපු දේ තොපි දෙන්නා කුප්ප මෝඩ් ඔන් කරගෙන කියෙව්වනේ අනේ අම්මපා......![]()

කුප්ප මෝඩ් ඔෆ් කරල බැලුවම ඒ කොමෙන්ට් එකේ මුකුත් පේන්න තිබේබෙ නැහැ බන්. හිස් කොමෙන්ට් එකක් තිබ්බෙ. ඉතින් ඔන් කරාම ඒ ටික දැක්කෙ![]()
මෙන්න මචං ප්ලේස් එක. උඹ ස්ට්‍රෝබෙරි පෙරේතයා නිසා කියන්නේ.
මේ අන්කල් ඉන්නේ අඹේවෙල පාරේ. නුවරඑලියෙන් බදුල්ල පාරේ ඇවිත් හැටන් පාරට හරවලා බ්ලැක්පූල් වලින් අඹේවෙල පාරට දාලා අඹේවෙල පැත්තට යනකොට Aitken Spence Windfarm එකට කලින් පාර අයියේ මේ අන්කල් ඉන්නවා..
සුපිරි බඩු. ටවුන් එකේ තියෙන ඒවා වගේ පල් කර කර බොරු කියලා විකුණන්නේ නෑ. මම අප්‍රේල් මුල ගිය වෙලේ කොළඹ ගේන්න කියලා එයාගේ ෆාර්ම් එකෙන් ඒ වෙලාවේ කඩලා ගෙන්න ගත්තා.. කිඹුල් මාමිගේ දොදොල් රාගය වගේ උඹට ස්ට්‍රෝබෙරි රාගයක් එහෙම තියෙනවා නම් බඩු වල ෆ්රෙෂ්නස් තේරෙනවා. 150යි පැක් එක. ජූස් කප් එකක් රුපියක් 50යි. ටොපයි බඩු නම්..
ස්ට්‍රොබෙරිත් කලාවක් මාමේ... තෝරන්න පුළුවන්... රස විඳින්න පුළුවන්...


පාර ඇහුවම කැරකිල්ල වගේ...... Aitken Spence Windfarm එකට කලින් කියලා ටාගට් කරගෙන ගියානම් හරි නේද......ශල ලල ලා...... දෙන්නම් ජම්බු.... තෑන්ක්ස් සහෝ.......පාර ඇහුවම කැරකිල්ල වගේ...... Aitken Spence Windfarm එකට කලින් කියලා ටාගට් කරගෙන ගියානම් හරි නේද......

මේ අන්කල් ඉන්නේ අඹේවෙල පාරේ. නුවරඑලියෙන් බදුල්ල පාරේ ඇවිත් හැටන් පාරට හරවලා බ්ලැක්පූල් වලින් අඹේවෙල පාරට දාලා අඹේවෙල පැත්තට යනකොට Aitken Spence Windfarm එකට කලින් පාර අයියේ මේ අන්කල් ඉන්නවා..
සුපිරි බඩු. ටවුන් එකේ තියෙන ඒවා වගේ පල් කර කර බොරු කියලා විකුණන්නේ නෑ. මම අප්‍රේල් මුල ගිය වෙලේ කොළඹ ගේන්න කියලා එයාගේ ෆාර්ම් එකෙන් ඒ වෙලාවේ කඩලා ගෙන්න ගත්තා.. කිඹුල් මාමිගේ දොදොල්රාගය වගේ උඹට ස්ට්‍රෝබෙරි රාගයක් එහෙම තියෙනවා නම් බඩු වල ෆ්රෙෂ්නස් තේරෙනවා. 150යි පැක් එක. ජූස් කප් එකක් රුපියක් 50යි. ටොපයි බඩු නම්..
