Trip Help

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ.. අනිත් උන් දෙන්න ගැන කතා කරල වැඩක් නැත.. එකෙක්නම් වැඩක්ම නැත. :growl:

    :eek:
    ගින්න දෙන්නම්...
    උඹ මොකටද එයාලාගේ වැඩ බලන්න ගියේ???
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නුවරඑළියේ ක්ලිෆ්ටන් ඉන් එක ගැන මම කිව්වේ. කට්ටියක් යන නිසා ගාන ෂේප්. ටෝක් කරලා අඩු කරගන්න පුළුවන්

    http://www.srilankanexpeditions.com/accommodation.php?id=644
    මූලික පහසුකම් තියෙනවා. කෑම නෑ ග්‍රෙගරියට පයින් යන්න පුළුවන් දුර. බදුල්ල පාරේ.
    Internet එකේ සර්ච් කරලා නොම්මරේ ගනිං මචන්..

    බදුල්ලේ නම් මේකට පලයං.
    මේකේ බජට් රූම්ස් තියෙනවා. ඒවා කොල් ක්අරලා අහලා බුක් ක්අරගන්න. 2012 විතර නම් 2500-3000 රේට් වලට ගියේ මගේ මතකය හරි නම්..
    හැම දේටම ලඟයි..

    http://dunhindafallsinn.webs.com/contact-us

    උයා නම් දෙයියෙක්...... :):):cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සහෝ....

    සංජියත් උපාසක බළලා... :baffled:

    හෙන ගහපිය තොපිලා දෙන්නට...... මම පරම පවිත්‍ර නිකැළැල් අවංක සුපිරිසිදු හිතින් අහපු දේ තොපි දෙන්නා කුප්ප මෝඩ් ඔන් කරගෙන කියෙව්වනේ අනේ අම්මපා...... :growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙන ගහපිය තොපිලා දෙන්නට...... මම පරම පවිත්‍ර නිකැළැල් අවංක සුපිරිසිදු හිතින් අහපු දේ තොපි දෙන්නා කුප්ප මෝඩ් ඔන් කරගෙන කියෙව්වනේ අනේ අම්මපා...... :growl::growl:

    හ්ම්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙන ගහපිය තොපිලා දෙන්නට...... මම පරම පවිත්‍ර නිකැළැල් අවංක සුපිරිසිදු හිතින් අහපු දේ තොපි දෙන්නා කුප්ප මෝඩ් ඔන් කරගෙන කියෙව්වනේ අනේ අම්මපා...... :growl::growl:

    කුප්ප මෝඩ් ඔෆ් කරල බැලුවම ඒ කොමෙන්ට් එකේ මුකුත් පේන්න තිබේබෙ නැහැ බන්. හිස් කොමෙන්ට් එකක් තිබ්බෙ. ඉතින් ඔන් කරාම ඒ ටික දැක්කෙ:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුප්ප මෝඩ් ඔෆ් කරල බැලුවම ඒ කොමෙන්ට් එකේ මුකුත් පේන්න තිබේබෙ නැහැ බන්. හිස් කොමෙන්ට් එකක් තිබ්බෙ. ඉතින් ඔන් කරාම ඒ ටික දැක්කෙ:baffled:

    මානසිකව වැටුනා.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න මචං ප්ලේස් එක. උඹ ස්ට්‍රෝබෙරි පෙරේතයා නිසා කියන්නේ.
    මේ අන්කල් ඉන්නේ අඹේවෙල පාරේ. නුවරඑලියෙන් බදුල්ල පාරේ ඇවිත් හැටන් පාරට හරවලා බ්ලැක්පූල් වලින් අඹේවෙල පාරට දාලා අඹේවෙල පැත්තට යනකොට Aitken Spence Windfarm එකට කලින් පාර අයියේ මේ අන්කල් ඉන්නවා..
    සුපිරි බඩු. ටවුන් එකේ තියෙන ඒවා වගේ පල් කර කර බොරු කියලා විකුණන්නේ නෑ. මම අප්‍රේල් මුල ගිය වෙලේ කොළඹ ගේන්න කියලා එයාගේ ෆාර්ම් එකෙන් ඒ වෙලාවේ කඩලා ගෙන්න ගත්තා.. කිඹුල් මාමිගේ දොදොල් රාගය වගේ උඹට ස්ට්‍රෝබෙරි රාගයක් එහෙම තියෙනවා නම් බඩු වල ෆ්රෙෂ්නස් තේරෙනවා. 150යි පැක් එක. ජූස් කප් එකක් රුපියක් 50යි. ටොපයි බඩු නම්..

    WP_20150404_009.jpg

    WP_20150404_010.jpg

    WP_20150404_011.jpg

    ස්ට්‍රොබෙරිත් කලාවක් මාමේ... තෝරන්න පුළුවන්... රස විඳින්න පුළුවන්...
    Instagram_Capture_890c1cd5_e9d9_4dfc_9950_17a9c03.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙන්න මචං ප්ලේස් එක. උඹ ස්ට්‍රෝබෙරි පෙරේතයා නිසා කියන්නේ.
    මේ අන්කල් ඉන්නේ අඹේවෙල පාරේ. නුවරඑලියෙන් බදුල්ල පාරේ ඇවිත් හැටන් පාරට හරවලා බ්ලැක්පූල් වලින් අඹේවෙල පාරට දාලා අඹේවෙල පැත්තට යනකොට Aitken Spence Windfarm එකට කලින් පාර අයියේ මේ අන්කල් ඉන්නවා..
    සුපිරි බඩු. ටවුන් එකේ තියෙන ඒවා වගේ පල් කර කර බොරු කියලා විකුණන්නේ නෑ. මම අප්‍රේල් මුල ගිය වෙලේ කොළඹ ගේන්න කියලා එයාගේ ෆාර්ම් එකෙන් ඒ වෙලාවේ කඩලා ගෙන්න ගත්තා.. කිඹුල් මාමිගේ දොදොල් රාගය වගේ උඹට ස්ට්‍රෝබෙරි රාගයක් එහෙම තියෙනවා නම් බඩු වල ෆ්රෙෂ්නස් තේරෙනවා. 150යි පැක් එක. ජූස් කප් එකක් රුපියක් 50යි. ටොපයි බඩු නම්..

    ස්ට්‍රොබෙරිත් කලාවක් මාමේ... තෝරන්න පුළුවන්... රස විඳින්න පුළුවන්...

    ශල ලල ලා...... දෙන්නම් ජම්බු.... තෑන්ක්ස් සහෝ....... :cool::cool::cool: පාර ඇහුවම කැරකිල්ල වගේ...... Aitken Spence Windfarm එකට කලින් කියලා ටාගට් කරගෙන ගියානම් හරි නේද......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ශල ලල ලා...... දෙන්නම් ජම්බු.... තෑන්ක්ස් සහෝ....... :cool::cool::cool: පාර ඇහුවම කැරකිල්ල වගේ...... Aitken Spence Windfarm එකට කලින් කියලා ටාගට් කරගෙන ගියානම් හරි නේද......

    නෑ. අඹේවෙල ෆාර්ම් එකට යන පාර කියලා අහගෙන යන්න. උඹ නුවරඑළියේ ඉඳන් අඹේවෙල ෆාර්ම් එකට හැටන් පාරෙන් දාලා නම් යන්නේ ඔය තැන අනිවා සෙට් වෙනවා. හහ්ගල මල් වත්ත පැත්තෙන් නම් යන්නේ ඕක සෙට් වෙන්නේ නෑ.. :no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ අන්කල් ඉන්නේ අඹේවෙල පාරේ. නුවරඑලියෙන් බදුල්ල පාරේ ඇවිත් හැටන් පාරට හරවලා බ්ලැක්පූල් වලින් අඹේවෙල පාරට දාලා අඹේවෙල පැත්තට යනකොට Aitken Spence Windfarm එකට කලින් පාර අයියේ මේ අන්කල් ඉන්නවා..
    සුපිරි බඩු. ටවුන් එකේ තියෙන ඒවා වගේ පල් කර කර බොරු කියලා විකුණන්නේ නෑ. මම අප්‍රේල් මුල ගිය වෙලේ කොළඹ ගේන්න කියලා එයාගේ ෆාර්ම් එකෙන් ඒ වෙලාවේ කඩලා ගෙන්න ගත්තා.. කිඹුල් මාමිගේ දොදොල්රාගය වගේ උඹට ස්ට්‍රෝබෙරි රාගයක් එහෙම තියෙනවා නම් බඩු වල ෆ්රෙෂ්නස් තේරෙනවා. 150යි පැක් එක. ජූස් කප් එකක් රුපියක් 50යි. ටොපයි බඩු නම්..

    කුප්ප ඔන් :baffled:
     
    Last edited: