වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒකනම් වෙන්න පුලුවන් මටත් හිතෙන්නේ..:yes: කාබ් කතාව උඹ කලින් තැනකත් කියල තියනව දැක්කා. මටත් එහෙම්මම තමා හිතෙන්නේ.. :yes: ස්තූතියි මචෝ දෙයක් ඉගෙන ගත්තා...:)

    මචන් බයික් වල ඉග්නිෂන් එක දෙන්න ඕන තැන දැනගන්න පල්සර් කොයිල් එකක් පාවිච්චි වෙනව වගේ අලුත් වාහන වල මොකක්ද පාවිච්චි වෙන්නේ.. ඒවගේ එකක් පාවිච්චි වෙනවද නැත්නම් ක්‍රැන්ක් ඈන්ගල් සෙන්සර් එකක් (හරියට නොදනී) තියනව නේද. ඒකද පාවිච්චි වෙන්නෙ..:rolleyes:

    Mainly :
    Crank Position Sensor
    Cam Position Sensor

    Corrections are done using :

    Knock Sensor
    Lambda Sensor
    Throttle Position Sensor
    Intake Air Temperature Sensor
    MAF/ MAP Sensor
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක නම් ප්‍රස්නයක් තමයි බං. සමහර විට උඹ කියන එකත් හේතු වෙන්න පුලුවං..
    හයි ඇම්පියර් ට්‍රාන්සිස්‍රර් හොයාගන්නකොට ඊට වැඩිය අලුත් ක්‍රම ආව වෙන්න පුලුවං..

    Distributor එක ඇතුලෙත් Weights සහ ස්ප්‍රින්ග් සෙට් එකක් දාල තියෙන්නෙ ඇඩ්වාන්ස් වෙන්න

    Vacuum ඇඩ්වාන්ස් වෙන ඒවත් තියනව..
    මේ දෙකම එන ඒවත් තියනව


    නොදන්න දේවල්නම් කොච්චර තියනවද බං. අපි දන්නෙ මොනවද කියල හිතෙනව


    හ්ම්.. බයික් වල කේස් වගේමයි නේ ඒ කියන්නේ..:yes::yes: මට ගලෝලා කරල බලන්න සෙට්වෙලා නෑ බන්..:no:

    ඩීසල් වාහනමයි ගෙදර තිබිල තියෙන්නේ පොඩිම කාලේ KE20ක් තිබ්බා. එච්චරයි පෙට්‍රල් කියල තිබ්බේ..:baffled:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඒකනම් වෙන්න පුලුවන් මටත් හිතෙන්නේ..:yes: කාබ් කතාව උඹ කලින් තැනකත් කියල තියනව දැක්කා. මටත් එහෙම්මම තමා හිතෙන්නේ.. :yes: ස්තූතියි මචෝ දෙයක් ඉගෙන ගත්තා...:)

    මචන් බයික් වල ඉග්නිෂන් එක දෙන්න ඕන තැන දැනගන්න පල්සර් කොයිල් එකක් පාවිච්චි වෙනව වගේ අලුත් වාහන වල මොකක්ද පාවිච්චි වෙන්නේ.. ඒවගේ එකක් පාවිච්චි වෙනවද නැත්නම් ක්‍රැන්ක් ඈන්ගල් සෙන්සර් එකක් (හරියට නොදනී) තියනව නේද. ඒකද පාවිච්චි වෙන්නෙ..:rolleyes:

    පරන වාහන වල නම් එන්ජිමේ තියනව ටයිමින්ග් මාර්ක්ස් කොටල එන්ජිම හදද්දිම.. ෆයරින්ග් ඕඩර් එක හදාගෙන වෑල් ටයිමින්ග් තියාගෙන එන්ජිම ටයිමින්ග් මාර්ක් වලට ගන්න ඕන.. ඊට පස්සෙ තමයි ඩිස්ට්‍රිබියුරටේ බස්සන්නෙ හරියටම.

    ගොඩක්ම Straight - 4s Engine වල Firing order එක එන්නෙ 1-3-4-2 .. ටිකක සංකීර්න වැඩක්

    අවශ්ය උපකරන නැති ගරෙජ් වල ඔය ටික කරනව බලන් හිටියොත් හිනා යනව බං. ප්ලග් ගලවගෙන ඒව අස්සෙන් ඉස්කුරුප්පු නියන් දාගෙන තමයි පිස්ටන් එක උඩ ගන්නෙ
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mainly :
    Crank Position Sensor
    Cam Position Sensor

    Corrections are done using :

    Knock Sensor
    Lambda Sensor
    Throttle Position Sensor
    Intake Air Temperature Sensor
    MAF/ MAP Sensor

    පට්ට ගින්දර වගේ....:D කැම් එකටත් එනවද...:shocked:

    තැන්කූ මචෝ...:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පරන වාහන වල නම් එන්ජිමේ තියනව ටයිමින්ග් මාර්ක්ස් කොටල එන්ජිම හදද්දිම.. ෆයරින්ග් ඕඩර් එක හදාගෙන වෑල් ටයිමින්ග් තියන එන්ජිම ටයිමින්ග් මාර්ක් වලට ගන්න ඕන.. ඊට පස්සෙ තමයි ඩිස්ටිබුටරේ බස්සන්නෙ හරියටම.

    ගොඩක්ම Straight - 4s Engine වල Firing order එක එන්නෙ 1-3-4-2 .. ටිකක සංකීර්න වැඩක්

    එල මචන්. :cool: ටයිමින් මාර්ක් නම් දැකල තිබ්බ කියල මතකයක් තියනවා...:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අවශ්ය උපකරන නැති ගරෙජ් වල ඔය ටික කරනව බලන් හිටියොත් හිනා යනව බං. ප්ලග් ගලවගෙන ඒව අස්සෙන් ඉස්කුරුප්පු නියන් දාගෙන තමයි පිස්ටන් එක උඩ ගන්නෙ

    :baffled::baffled::baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Crank Position Sensor - Ignition Timing Angle
    Cam Position Sensor - Which Cylinder to Fire ( Firing Order)

    44320-Thanks-A-Million.jpg


    උඹ නියම පොයින්ට් එකට උත්තරේ දෙනවා..:)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහේශ් උබේ කාර් එකට එන ඔර්ගිනල් එංජිමද ඔය තියෙන්නෙ? නැත්නම් වෙන එකක් තියලද?.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මහේශ් උබේ කාර් එකට එන ඔර්ගිනල් එංජිමද ඔය තියෙන්නෙ? නැත්නම් වෙන එකක් තියලද?.

    Original ආවේ D15B Dual Carb (EG8 Ferio MX) එන්ජින් එක..
    දැන් තියෙන්නේ 1999-2000 Civic Ferio VI-RS එන්ජින් එක..
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    දොර පින් ගහන්න 6ක්???? පිස්සුද බන්. අද AC හැදුව කුලර් Condenser ගලවල සුද්ද කරලා ලීක් බලල අලුතෙන් dry filter එකයි cabin filter දෙකයි AC රිලේ එකයි සියලුම O රින්ග් අලුතෙන් දාල . ගාන 5000 යි.

    ade ban oyatikama karanna magen 7500k illuwane ban.mama thama kalenam naha.samanyen oya ganada yanne nathnam polwattata hindda vishesha milakda?
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හෆ්ෆේ... බලපන්කෝ ලස්සන... :P:P
    am-ta1312009h-1.jpg


    මෙවන් සුකොමල, සුපිරි, ස්වීට්, Powerful, Extreme Off road දාන්න පුළුවන් SUV කොහෙද තියෙන්නේ ලෝකේ...

    බලපන් මේ යකඩ ගොඩවල් වෙසල් එක ළඟ වත් තියන්න පුලුවන්ද කියලා...

    SUV නම් වෙසල් පමණි
    .

    2015-Cadillac-Escalade-Premium-ESV-4WD-02.jpg

    2015-bmw-x3-front-three-quarter-02.jpg

    2015-GMC-Yukon-XL-Denali-4WD-PLACEMENT-626x382.jpg

    9w_640.jpg
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    11156223_830254863678985_8154018356842927615_n.jpg


    10489902_830254880345650_2190051927359429046_n.jpg


    ලා සුදු පාට වෙසල් එකක් අරන් මෙහෙම යන්න මට මාර ආසයි...
    අනේ කවුරු හරි මට ලා සුදු පාට වෙසල් එකක් දීපන්කො Offroad පාරක් දාන්න...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තෙල් ඉතුරු කරගන්න කියලා ගත්තු වහන්තරේනේ බං. ඉති හිමිං හිමිං ගාටනවා පැට්‍රල් පිච්චෙයි කියන බයට. එකපාර පිකප් කරොත් ඇන්ජිම වැඩ කරලා තෙල් පිච්චෙනවට තියන දුක තමයි ඉතිං. බිත්තරයක් වගේ පරිස්සමෙන් ගෙනියන්නෙ නම් ඉතිං ගෑවුනොත් ෆයිබර් කෑලි ටික හැලිලා යයි කියන බයට තමයි. දන්නවනේ සෙන්සර් අව්ල් වුනොත් ලේසි නෑ. කැරියර් එකේ පටවගෙන ගැරජ් එකට දක්කන්න වෙනවා. අනික බං ඒක FB15 වගේ සැප වාහනයක් නෙවෙයි. උන් යන්නේ බංකු වගේ සීට් වල. ඒ වගේ යන අසරණයන්ට වෙට්ටු දාන්න උඹටත් ලැජ්ජ නෑනේ බං. :growl:

    :shocked: ආයේ ඒ අසරණයින්ට එහෙම දුක් දෙන්නේ නෑ...... :no: :no:
     
    Status
    Not open for further replies.