ඒකනම් වෙන්න පුලුවන් මටත් හිතෙන්නේ..කාබ් කතාව උඹ කලින් තැනකත් කියල තියනව දැක්කා. මටත් එහෙම්මම තමා හිතෙන්නේ..
ස්තූතියි මචෝ දෙයක් ඉගෙන ගත්තා...
මචන් බයික් වල ඉග්නිෂන් එක දෙන්න ඕන තැන දැනගන්න පල්සර් කොයිල් එකක් පාවිච්චි වෙනව වගේ අලුත් වාහන වල මොකක්ද පාවිච්චි වෙන්නේ.. ඒවගේ එකක් පාවිච්චි වෙනවද නැත්නම් ක්රැන්ක් ඈන්ගල් සෙන්සර් එකක් (හරියට නොදනී) තියනව නේද. ඒකද පාවිච්චි වෙන්නෙ..![]()
Mainly :
Crank Position Sensor
Cam Position Sensor
Corrections are done using :
Knock Sensor
Lambda Sensor
Throttle Position Sensor
Intake Air Temperature Sensor
MAF/ MAP Sensor
කාබ් කතාව උඹ කලින් තැනකත් කියල තියනව දැක්කා. මටත් එහෙම්මම තමා හිතෙන්නේ.. 


කැම් එකටත් එනවද...
ටයිමින් මාර්ක් නම් දැකල තිබ්බ කියල මතකයක් තියනවා...


