My New Phone - Redmi 2

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩේ ඔය ජාතියේ ෆෝන් එකක් දවසක් මම අදුනන චීන හාමුදුරු කෙනෙක් ලග තියෙනවා..මරු ෆෝන් එක..ලංකාවේ නෑ නේද ඕක ගන්න?
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    COMBANK CARD eken hari sampath web card eken hari ganna puluwan. paypal account ona na

    එහෙම කරන්න එපා. Pandawill Forum එකේම තියනවා වෙන කාඩ් වලින් ගෙව්වට පස්සෙ (Paypal Dispute එකක් අරින්න බැරි නිසා) එවපු බඩුවේ ප්‍රශ්ණයක් තිබ්බොත් Pandawill කාරය මඟ අරින්න බලනවා කියලා. ඒ ප්‍රශ්ණ වලට මූන දීපු උන් කියල තියෙන්නේ අනිවා Paypal වලින් ගෙවල ප්‍රශ්ණයක් ආවොත් අදාළ දවස් ගානට කලින් Dispute එකක් open කරන්න කියලා.

    Paypal වලින් ගෙවනකොට මතක ඇතුව Foreign Currency exchange rate එක Paypal වලට දාන්න දෙන්න එපා. උන් එකෙන් සෑහෙන ගානක් කපා ගන්නවා. කෙලින්ම Foreign Currency වලින් Account එක Debit කරගන්න.
    :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424

    card centre call karala chargeback karaganna puluwan. paypal uwamana na. kohomawunath mama pandawill ekka ganudenuwak na. mama use karanne wena safe site ekak :)
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,180
    703
    113
    Earth

    Paypal වලින් ගෙවනකොට මතක ඇතුව Foreign Currency exchange rate එක Paypal වලට දාන්න දෙන්න එපා. උන් එකෙන් සෑහෙන ගානක් කපා ගන්නවා. කෙලින්ම Foreign Currency වලින් Account එක Debit කරගන්න.
    :)
    machan me tika therune na kohomada meka karanne ?? :eek:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    machan me tika therune na kohomada meka karanne ?? :eek:

    PayPal rips us off by their high conversion rates. Ex- if 1USD=Rs.135, PayPal will charge you 140 and you loose Rs. 1000 per 200USD. Change settings like this-

    My Account -> Profile -> My Money -> My preapproved payments -> Update -> See Available Funding Sources (or Set Available Funding Sources) -> Conversion Options (for card you'd like to change this option)-> Bill me in the currency listed on the seller's invoice -> Submit
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    PayPal rips us off by their high conversion rates. Ex- if 1USD=Rs.135, PayPal will charge you 140 and you loose Rs. 1000 per 200USD. Change settings like this-

    My Account -> Profile -> My Money -> My preapproved payments -> Update -> See Available Funding Sources (or Set Available Funding Sources) -> Conversion Options (for card you'd like to change this option)-> Bill me in the currency listed on the seller's invoice -> Submit

    TFS
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    PayPal rips us off by their high conversion rates. Ex- if 1USD=Rs.135, PayPal will charge you 140 and you loose Rs. 1000 per 200USD. Change settings like this-

    My Account -> Profile -> My Money -> My preapproved payments -> Update -> See Available Funding Sources (or Set Available Funding Sources) -> Conversion Options (for card you'd like to change this option)-> Bill me in the currency listed on the seller's invoice -> Submit

    මචන් එතකොට paypal එකට අපේ debit කාර්ඩ් එක add කරන්න බෑ නේද .. අපි online හොයා ගන්න සල්ලි paypal එකට දාල එවයෙන් නේද ගන්න වෙන්නේ ? මම මම online සල්ලි හොයන්නේ නෑ නේ බන් :dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    මචන් එතකොට paypal එකට අපේ debit කාර්ඩ් එක add කරන්න බෑ නේද .. අපි online හොයා ගන්න සල්ලි paypal එකට දාල එවයෙන් නේද ගන්න වෙන්නේ ? මම මම online සල්ලි හොයන්නේ නෑ නේ බන් :dull:
    macho ubata paypal account ekak thibunath nethath card eken paypal haraha pay karanna puluwan. :yes: