කුප්ප වැඩ සහ ෆෝන් වැඩ සඳහා අමතන්න...
වල් සීපී මහරගම...![]()



2000 ට ගන්න බෑ බන්.හොඳ බැටරියකුත් 3000ක් වගේ වෙනවනේතැන්කු වේවා බන්....තව පොඩ්ඩෙන් කෙලව ගන්නවා.මේවා පට්ට ගන්නේ බන්..මන් හිතුවේ 2000කට වගේ ගන්න හම්බෙයි කියල......![]()


බ්රේක් එක ගලවලා එතනට ක්ලච් එක දීලද දන්නේ නෑ
බ්රේක් නම් මොනවා කරගන්න බැරිද![]()




ලිඳමු දන්නවද බන් ඕව...අන්න අහපන්කෝ කොහොමද වැල කන්නේ කියල...කියල දෙයි උබව ඉස්පිරිතාලේ නවතිනකන්ම....![]()







