ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
කුප්ප වැඩ සහ ෆෝන් වැඩ සඳහා අමතන්න...:yes:
වල් සීපී මහරගම...:P:P
:frown::frown::P
තැන්කු වේවා බන්....තව පොඩ්ඩෙන් කෙලව ගන්නවා.මේවා පට්ට ගන්නේ බන්..මන් හිතුවේ 2000කට වගේ ගන්න හම්බෙයි කියල......:sorry::sorry::sorry:
2000 ට ගන්න බෑ බන්.හොඳ බැටරියකුත් 3000ක් වගේ වෙනවනේ
11156419_2509773999131922_727641268474459766_n.jpg
:baffled::baffled:
බ්‍රේක් එක ගලවලා එතනට ක්ලච් එක දීලද දන්නේ නෑ :eek:
බ්‍රේක් නම් මොනවා කරගන්න බැරිද :lol:
:lol::lol::lol::lol:
මු දන්නවද බන් ඕව...අන්න අහපන්කෝ කොහොමද වැල කන්නේ කියල...කියල දෙයි උබව ඉස්පිරිතාලේ නවතිනකන්ම....:baffled::baffled::baffled::baffled::baffled:
ලිඳ :rofl:
 
thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මු දන්නවද බන් ඕව...අන්න අහපන්කෝ කොහොමද වැල කන්නේ කියල...කියල දෙයි උබව ඉස්පිරිතාලේ නවතිනකන්ම....:baffled::baffled::baffled::baffled::baffled:

    :D:D wihilu neme machanlaaa sirawata ahuwe :yes::yes:
    Ape side eka motor cycle walata godaak famous specially Indian bike walata.mage idea ekai tiyenawa shop ekak patan ganna.mata eka ekkena yatathe Wada karala EPA wela tiyenne.:confused::confused:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    ekath hodai guti noka karanna puluwan nan ela
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;18251996 said:
    අපෝ ඒ මල ජරාව නම් ගන්න එපා.

    ane nikan palayan yanna man dan aurudu 3k thisse off nokarama wada....:angry::angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    තැන්කු වේවා බන්....තව පොඩ්ඩෙන් කෙලව ගන්නවා.මේවා පට්ට ගන්නේ බන්..මන් හිතුවේ 2000කට වගේ ගන්න හම්බෙයි කියල......:sorry::sorry::sorry:

    :rofl: අඩුවට ඕනා නම් අපි කරනවා XINDI කියලා එකක්..... ඒක නම් තියෙනවා 1650/1850/2300 ගණන් වලට...... 4400/5200/6600 mAh ඒවා...... :D :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    crf 250x silencer bend එක රත් වෙන හැටි කොහොමද

    මගේ එකත් පට්ට විදියට රත් වෙනවා බන් තබ බටයක් තියෙන්නේ

    11161346_846910725379984_5653055166566781216_n.jpg

    11182075_846910815379975_8705373372779210936_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18252877 said:
    අනේ නිකන් හිටහන් ..ඔකේ වයිෆයි සිග්නල් නෑ ගෙයින් එලියට බැස්සම...ජරාම ජරා මගුලක්..:P:P

    සිරාවට. අපේ ගේ ඇතුලෙත් බාගෙට සිග්නල්..:angry: ඩී ලින්ක් එක පට්ට... ඒකට හෙන ගැහුවනේ..:(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    සිරාවට. අපේ ගේ ඇතුලෙත් බාගෙට සිග්නල්..:angry: ඩී ලින්ක් එක පට්ට... ඒකට හෙන ගැහුවනේ..:(

    Ape ekak gava thiyenava wifi use karanna e device eke mac address eka router ekata danna ona, normal vada karanne na.

    Mage acess point eka bithhi 4k pahu karan 10 m valath signal thiyenava
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ape ekak gava thiyenava wifi use karanna e device eke mac address eka router ekata danna ona, normal vada karanne na.

    Mage acess point eka bithhi 4k pahu karan 10 m valath signal thiyenava

    mac address filtering ඔන් වෙලා ඇති යකෝ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඇදලා ඇරපන් තියලා පොලිසියට..:yes: අර ඉස්සර වයිස් සිටි එකේ එහෙම පොලිසිය එක්ක ආතල් ගත්ත වගේ...:P:P තරහ ඔක්කොම පිරිමහපන්...:rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇදලා ඇරපන් තියලා පොලිසියට..:yes: අර ඉස්සර වයිස් සිටි එකේ එහෙම පොලිසිය එක්ක ආතල් ගත්ත වගේ...:P:P තරහ ඔක්කොම පිරිමහපන්...:rofl::rofl:

    ෆුල් ෆේස් හෙල්මට් අල්ලනවද දන්නේ නෑ :rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    mac address filtering ඔන් වෙලා ඇති යකෝ :P

    Ape ekak gava thiyenava wifi use karanna e device eke mac address eka router ekata danna ona, normal vada karanne na.

    Mage acess point eka bithhi 4k pahu karan 10 m valath signal thiyenava

    සිරාවට. අපේ ගේ ඇතුලෙත් බාගෙට සිග්නල්..:angry: ඩී ලින්ක් එක පට්ට... ඒකට හෙන ගැහුවනේ..:(

    jaravak ban oya wifi device 8k vithara set vunama stuck venava, melo vadak nathi magulak

    ජන්තු අයියා;18252877 said:
    අනේ නිකන් හිටහන් ..ඔකේ වයිෆයි සිග්නල් නෑ ගෙයින් එලියට බැස්සම...ජරාම ජරා මගුලක්..:P:P

    යකුනේ මන් කිව්වේ මන් ගත්ත router එක ගැන...උබලගේ එව්වා ජරාව වෙන්න ඇති...මන් හන්දියේ ඉදලත් wifi යනවා 100ම් ක්‌ දුරයි....සුපිරියට සිග්නල් තියෙනවා:P:P:P:P:P:P:P:P:P:P
     
    Status
    Not open for further replies.