එලකිරි...උබ විතරයි අයියෙ අඩුවකට හිටියේ..මේ ලින්කුව පීඑම් කොරන්න හැදුවා විතරයි..
Btw ඒ මොකෝ බන් එහෙම කියන්නේ??![]()
පිස්සු පුසා;16602807 said:
ඒ මොකෝ ඒ![]()
ඔහුට ලැබෙන්නේ බොහොම හෘදයාංගම පද රචනා....ළහිරු පෙරේරලා වගේ නපුංසකයොත් එක්ක බලද්දී චාමර හරිම අවාසනාවන්තයි තමයි.
ඔහුට ලැබෙන්නේ බොහොම හෘදයාංගම පද රචනා....
නමුත් තනු සහ සංගීතය අන්තිමයි.........අර පද රචනය සංගීතයෙන් මතු කරනව නෙවෙයි කනවා.............
සමහර අවුල් තැනුත් නැතුවම නෙවෙයි,හැබැයි සන්ගීතය නම් 90%ම පද රචනෙට තනුවට ගැලපෙන්නෙ නෑ..
මීට වඩා හොඳට චාමරගෙ සින්දු වල මියුසික් තියෙන්න තිබ්බෙ කියන තැන මම ඉන්නවා..


අහපු නැති කවුරු හරි ඉන්නවා නම් අදම අහල බලන්න ..... පට්ටයි අවන්කවම , මට ඔය සින්දුව party එකකදී කියල කෙල්ලෙකුත් සෙට් උනා එක පාරක් අම්මපා
, කොහොමත් අපිට තවත් කෙනෙක්ට බලෙන් රසය පොවන්න බෑ ... මට සින්දුවක් පට්ට උනා කියල තව කෙනෙක්ට එක අල්ලන්නේ නැත්නම් අල්ලන්නේ නෑම තමයි. උදාහරණයක් විදියට මට නදීක ගුරුගේ ගේ සින්දු සෙට් වෙන්නේ නෑ , ඊට වඩා මන් ලහිරු පෙරේරාගේ මියුසික් style එකට ආසයි (මම කතා කරන්නේ රම්බරි , රතු රටකජු , ලබැදියේ ගැන නෙමෙයි . ). ලහිරුගේ talent එක තේරුම් ගන්න නම් daddy band එකේ අරාබිය full album එක අහන්න.
ඉතින් ඔන්න මන් දැන් කිව්වේ නෑ නදීක දුර්වලයි කියලා . මන් කිව්වේ මගේ රුචිකත්වය ගැන.
ඉතින් ඔන්න ඕකයි සීන් එක ..... සමහර අයට චාමර කිව්වම මතක් වෙන්නේ "සිතින් විතරක් සහ (.)(.) මල් විල " විතරයි
. නිකමට ටිකක් උවමනාවෙන් අහල බලපල්ලා "අමාවකට අත වනනා පිච්ච මලී " කියන සින්දුව එකේ තේරුම හිතන ගමන් .
පට්ටයි නේද .... ඒ අත්දැකීම තියෙන අයට බොක්කටම වදී .. තව "ඔය සුසුම් පවන් වැදී , සද සේ දවසක , මන් දහඩිය බින්දු හෙලන්නේ , මගේ ඇගිලි තුඩක , බිනර සදට , කුමුදු ලියේ " වගේ ඒවත් අවන්කවම ලස්සන සින්දු , චාමරගේ හැම සින්දුවකටම වගේ ලස්සන තේරුමක් තියෙනවා .
... චාමර කියන්නේ නිහඩ කළා කාරයෙක් , පොළොවේ පය ගහල ඉන්න මනුස්සයෙක් , චාමර රණවක ලා වගේ ප්‍රසිද්ද වෙන්න ගංජා ගහගෙන උයේ , ඔයියේ .... ගගා stage එකට එන්නේ නෑ , නමුත් චාමරයා ඔය %&*& වල් ඔක්කොම කරනවා , ඒක උගේ ප්‍රසිද්දියට පාවිච්චි කරන්නේ නෑ . හැම දේටම වඩා ඔකට සුපිරියට රගපාන්න පුළුවන්
, ඒක උගේ හැංගිච්ච talent එකක්.බොරු නම් මේ සින්දුව බලන්න ඉවර වෙනකන් , පට්ට real , සින්දුව නම් ටිකක් chora .
සඳ තරමට අවිහින්සක සොඳුරු හදවතක්..
බලා හිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්..
කොහොමද මේක.. ට්‍රයි කරන කෙල්ලෙකුට sms කරොත්....![]()
, එකයි මන් චාමරයට ඔච්චර කැමති බන් .chamara kiyanne aluth ekeknam nemei puteඉන්න උන්) චාමරගේ වගේ අලුත් උන්ගේ (
ape game ekek
(matara-walgama) i have all of his songschamara kiyanne aluth ekeknam nemei puteape game ekek
(matara-walgama) i have all of his songs
chamarage bodu bathi gee album eka ahala balapan, wenasma athdakeemak.
chamarage talent eka balaganna purple range old nonstop, live shows ehema ahanna. sandakada pahanaka ehema supiriyatama kiyanawa. dan wena ayage sindu kiyanne naa.
guys Check this out : http://goo.gl/alDKx5(almost all of Chamara's songs)

uba walgama koheda ?, math walgama ne
![]()
umba nisala darakada ? 
Eka ekage kamaththane bn. Drill team lage jayagrahanaya ahala blapan.eke theruma blapan rap 1k unath.
Podi Silva - පොඩි සිල්වා;18252661 said:ado umb damith asanka da