මහරගමට

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    තව ටික කාලෙකින් මම මියැදෙයි පුතේ
    මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ
    කොලොම්පුරේ උබේ ගෙදර පහල කාමරේ
    මාව තියාගන්න බැරිද රත්තරන් පුතේ :(:(:(
     
    මල් නටුවට පිණිබිඳුවක් බර වැඩි නැති හින්දා
    මල් රේණුව හිස නමාන අපේ ලෝකෙට වැන්දා
    හීන පොකුරු හිත පුරෝන අපි කසාද බැන්දා
    මංගල රෑ එලි වෙන තුරු නුඹ සමාව යැද්දා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    පිස්සු පුසා;16602298 said:
    මල් නටුවට පිණිබිඳුවක් බර වැඩි නැති හින්දා
    මල් රේණුව හිස නමාන අපේ ලෝකෙට වැන්දා
    හීන පොකුරු හිත පුරෝන අපි කසාද බැන්දා
    මංගල රෑ එලි වෙන තුරු නුඹ සමාව යැද්දා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :dull:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    චාමර වීරසිංහ කියන්නේ අවාසනාවන්ත ගායකයෙක්...............:(
    එලකිරි...උබ විතරයි අයියෙ අඩුවකට හිටියේ..:cool: මේ ලින්කුව පීඑම් කොරන්න හැදුවා විතරයි.. :D:D
    Btw ඒ මොකෝ බන් එහෙම කියන්නේ?? :dull::dull::dull:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    2005-07 lankawe jathika giya wage ude hawasa ahuna sinduwa. Adatath nama obage palamu pemwatha:P mage yaluwek u karapu kalla break up wela mala panala antimata yawala tibbeth adatath mama obage kadapu pemwatha kiyla:lol: e kale pya sinduwa ahenne natuwa pare yannawat ba:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ චාටර් බන්. මට නම් පේන්න බෑ. බස් වල එහෙම යනකොට ඇහුනත් හෙඩ්සෙට් එක ගහගන්නව මම :baffled::baffled::baffled::baffled::baffled:

    ඌ පඩ ශෝ නැති සුපිරි පොරක් බං..
    https://www.facebook.com/chamara.marimbachamara
    ඕකට ගිහින් උගේ Mobile Uploads පොඩ්ඩක් බලපං.. එතකොට උඹට තේරෙයි..
    ඌ කියන සිංදු හුඟක් උගේ ජීවිත කතාව බං.. ඒකයි නිකන් අමුතුයි වගේ තේරෙන්නෙ..
    සිංදුවක් ඇති මිරිවැඩි නැතුවට කියලා.. අහලා බලපං..:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු පුසා;16586321 said:
    ශෙහාන් ගලහිටියාව සුපිරියි කියල කියන්න පුළුවන් සිංදුවක් ලියලා තියෙන්නෙ ඔච්චරයි.. ඌ ලියපු අනිත් සිංදු මෙලෝ රහක් නෑ..:growl:
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    ශෙහාන් ගලහිටියාව සුපිරියි කියල කියන්න පුළුවන් සිංදුවක් ලියලා තියෙන්නෙ ඔච්චරයි.. ඌ ලියපු අනිත් සිංදු මෙලෝ රහක් නෑ..:growl:
    ශෙහාන් ගලහිටියාව දමිත් අසංකගේ අලුත් ඇල්බම් එකේ සින්දුවක් ලියලා තියෙනවා.....
    "කාචයක් ඉදිරියේ සළුලිහන සමනළී"....
    හිතාගන්න බෑ ඒකෙන් මොකක්ද?කියන්නේ කියලා.

    http://m.ananmanan.lk/song/3478/kachayak-idiriye-salu-lihana-samanaliye-damith-asanka-mp3.html
     
    ශෙහාන් ගලහිටියාව දමිත් අසංකගේ අලුත් ඇල්බම් එකේ සින්දුවක් ලියලා තියෙනවා.....
    "කාචයක් ඉදිරියේ සළුලිහන සමනළී"....
    හිතාගන්න බෑ ඒකෙන් මොකක්ද?කියන්නේ කියලා.

    http://m.ananmanan.lk/song/3478/kachayak-idiriye-salu-lihana-samanaliye-damith-asanka-mp3.html
    ගමෙන් ආපු මොඩල් කෙනෙක් ගැන බන් තියෙන්නේ:oo: