ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled::baffled::baffled:

    150 කොහෙටත් නැති ගානක්නෙ වයසක එවුන් "මම නම් 150ට වැඩි නම් පදින්නෙ නෑ" කියල ඉන්නවද බන් ? මම දන්නව CBR6 එකක යන අන්කල් කෙනෙක් :rofl:

    CB4 JADE පදින අන්කල්ලා කොච්චර ඉන්නවද බන්. මේ නුවර පැත්තෙ අන්කල්ල ඩෙජිබල් වලත් යනව ඕනෙ තරම් :rofl::P

    අර පරන 750 පදින පොරවලුත් ඉන්නේ..:rofl:

    අපේ පැත්තෙ පොරක් ගාව තියනවා තව SX400 එකක්..:cool:

    රෝඩ්මාස්ටර් අංකල්ලා සෙට් එකක්ම ඉන්නවා.. ඉන්දියන් අරහන්.:baffled:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මම අද පල්සර් ක්ලබ් කුකුලෙක්ව දැක්ක.. කතා කරන්න උනේ නෑ පට්ට සෙනග නිසා.. ෆෝන් එක අතේම තියන් කොට කොට හිටියෙ මේ කුකුල.. බලන්න එපැයි පැනි පාට.. ෆෝන් එක දිහා බලාගෙන තනියම හිනා වෙනව.. Guess කරපල්ලකො කවුද කියල..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    අර පරන 750 පදින පොරවලුත් ඉන්නේ..:rofl:

    අපේ පැත්තෙ පොරක් ගාව තියනවා තව SX400 එකක්..:cool:

    රෝඩ්මාස්ටර් අංකල්ලා සෙට් එකක්ම ඉන්නවා.. ඉන්දියන් අරහන්.:baffled:

    cc වලින් බයික් මනින එක මෝඩ වැඩක්. අර tzr125 එහෙම යනව මුගෙ ඩෙජිබලේ නවත්තන් ඉන්නව වගේ දැනෙන්න :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම අද පල්සර් ක්ලබ් කුකුලෙක්ව දැක්ක.. කතා කරන්න උනේ නෑ පට්ට සෙනග නිසා.. ෆෝන් එක අතේම තියන් කොට කොට හිටියෙ මේ කුකුල.. බලන්න එපැයි පැනි පාට.. ෆෝන් එක දිහා බලාගෙන තනියම හිනා වෙනව.. Guess කරපල්ලකො කවුද කියල..

    බඩ තඩියා.. කුපාඩි චමිතා.. කුක්කු චානකයා..:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    cc වලින් බයික් මනින එක මෝඩ වැඩක්. අර tzr125 එහෙම යනව මුගෙ ඩෙජිබලේ නවත්තන් ඉන්නව වගේ දැනෙන්න :dull:

    විස්වාස කරපන් ටෝනි අයියා යනවා මෙන්න මේකෙ කටුව 120ට හේත්තු වෙන්න.

    863825_0_original.jpg

    මීටරේ එරර් නිසා 120ට අඩු ඇති ඇත්ත ස්පීඩ් එක. හැබැයි කටු හේත්තු වෙන්න යනවා.

    උඹටත් කිව්වට ෂුවර් නෑ නේද? GN එක 100 පන්නලත් අල්ලන බෑ.:no: ඒ යෑමනම් වෙනම හැකියාවක්.:dull:
    185 එකකුයි මගෙ එකයි ගියා ඉස්සර අල්ලන්න පුලුවන්ද බලන්න. බෑ.:no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    මම අද පල්සර් ක්ලබ් කුකුලෙක්ව දැක්ක.. කතා කරන්න උනේ නෑ පට්ට සෙනග නිසා.. ෆෝන් එක අතේම තියන් කොට කොට හිටියෙ මේ කුකුල.. බලන්න එපැයි පැනි පාට.. ෆෝන් එක දිහා බලාගෙන තනියම හිනා වෙනව.. Guess කරපල්ලකො කවුද කියල..

    310zz-x0whL.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මූ කොහොමද හරියටම ඌමයි කියන්නෙ.. :rolleyes::rolleyes::rolleyes:

    හම්බ උනේ කෝච්චියෙදි.. ඔන්න තවත් ලේසි කරා

    ඌ තමා.. ඌ ඇරෙන්න කෝච්චියේ යන එකෙක් නෑ...:yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඌ තමා.. ඌ ඇරෙන්න කෝච්චියේ යන එකෙක් නෑ...:yes::yes:

    ඔව් බං චානකය තමයි..
    හරියටම ශුවර් නෑ ඒ වෙලේ ඌමද කියල. කලින් දැකල නෑනෙ..
    එක පාරක් මේකෙම තිබිල ෆොටෝ එකක් දැක්ක..
    දැං ගෙදර ඇවිත් තමා කල්පනා කරේ ඌමද කියල.. ඌ තමයි
    මොර‍ටුවෙන් බහින්නෙ ඌ නේද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බං චානකය තමයි..
    හරියටම ශුවර් නෑ ඒ වෙලේ ඌමද කියල. කලින් දැකල නෑනෙ..
    එක පාරක් මේකෙම තිබිල ෆොටෝ එකක් දැක්ක..
    දැං ගෙදර ඇවිත් තමා කල්පනා කරේ ඌමද කියල.. ඌ තමයි
    මොර‍ටුවෙන් බහින්නෙ ඌ නේද

    ඔව් ඔව් මොරටුවෙ තමා.. හොඳට බැලුවනම් බේබි ක්‍රීම් බෝතලෙ දැකගන්න තිබ්බා...:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    විස්වාස කරපන් ටෝනි අයියා යනවා මෙන්න මේකෙ කටුව 120ට හේත්තු වෙන්න.

    863825_0_original.jpg

    මීටරේ එරර් නිසා 120ට අඩු ඇති ඇත්ත ස්පීඩ් එක. හැබැයි කටු හේත්තු වෙන්න යනවා.

    උඹටත් කිව්වට ෂුවර් නෑ නේද? GN එක 100 පන්නලත් අල්ලන බෑ.:no: ඒ යෑමනම් වෙනම හැකියාවක්.:dull:
    185 එකකුයි මගෙ එකයි ගියා ඉස්සර අල්ලන්න පුලුවන්ද බලන්න. බෑ.:no:

    බොරු කියන්න ඕනෙ නෑ බන් මම 100 පැනල ගිහින් ඇත්තෙ වැඩිම උනොත් 5පාරක් විතර

    ඊයෙ මගේ යාලුවෙක් හොනට් එකේ cb4 එක්ක තියල ඇරිය. ඒකෙ පස්සෙ ගියේ spec1 එකක ආපු එකෙක්. ඌ බැහැල කිව්වලු මේක අය්ය cb4 එකට වඩා දුවනව නේද කියල :lol:

    ඌ හොනට් එකට 43 වගේ ස්ප්‍රොකට් එකක් දාල දුවන්නෙ. පට්ට පැනල යන්නෙ බයික් එක. xr tracker එක්ක ට්‍රැෆික් එකේ යන්න පුලුවන්. මම ඒකෙ තමා ඊයෙ ගියේ. මගේ එකේ පොර ගියෙ :rofl:

    හැබැයි baja එහෙම නමල පුරුද්දට හොනට් එක ගේමක්ම නෑ බන් :lol::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    බොරු කියන්න ඕනෙ නෑ බන් මම 100 පැනල ගිහින් ඇත්තෙ වැඩිම උනොත් 5පාරක් විතර

    ඊයෙ මගේ යාලුවෙක් හොනට් එකේ cb4 එක්ක තියල ඇරිය. ඒකෙ පස්සෙ ගියේ spec1 එකක ආපු එකෙක්. ඌ බැහැල කිව්වලු මේක අය්ය cb4 එකට වඩා දුවනව නේද කියල :lol:

    ඌ හොනට් එකට 43 වගේ ස්ප්‍රොකට් එකක් දාල දුවන්නෙ. පට්ට පැනල යන්නෙ බයික් එක. xr tracker එක්ක ට්‍රැෆික් එකේ යන්න පුලුවන්. මම ඒකෙ තමා ඊයෙ ගියේ. මගේ එකේ පොර ගියෙ :rofl:

    හැබැයි baja එහෙම නමල පුරුද්දට හොනට් එක ගේමක්ම නෑ බන් :lol::love:

    අරක නම් උඩින්ම ෆේල් බයික් එකක්. ඒත් අර මං කිව්ව සෙන්ට්‍ර එකේනම් පොර යනවා බන් යකාගෙ යෑමක්. එයා ක්ලීනර් නෑ.:baffled:

    පොරගෙ යෑම හිතාගනින්කො.. ඒ බයික් එක අරන් තිබ්බේ CB125T එකට අලුත් එන්ජිමක් තියනකම්.ඒක අරගෙන කොහෙද මංදා ඇරල දාල එක දිගට 80ට විතර ගිහින් තියෙන්නේ කිලෝමීටර් 75යි ක්‍රැන්ක් බෙයාරින් සද්ද වෙන්න අරන්. ඊට පස්සෙ රිපෙයාර් කරලා එක එක ඒව කලා කිව්වා.:dull:

    ඒක 100 පනිනවා ගෙමක්ම නැතුව. මටනම් කට්‍රෝල් මදි යනව වුනාට. බ්‍රේක් අවුල්.පොර සෙකන්ඩ් එකේ යනවා 70ට විතර. තර්ඩ් එකේ 100ට විතරම යනවා. බ්‍රේකුත් මදි.:baffled:

    අනේ මංදා බන්.. මං පොරත් එක්ක ගිහින් තියන නිසා කියන්නේ බයික් එකේ. :baffled:පොරගෙ නෝනත් කියන්නේ මරන්න අරන් යනව වගේ කියල.:rofl:

    ඒ සෙන්ට්‍ර. හිතාගනින් ඉතින් අනිත්ව හම්බවුනාම කොහොමද කියල. :rofl:අර මං කිව්වේ කලින් බන් 200 පිස්ටන් දෙකක් දාපු CB125T එකක් තිබ්බ කියල. ඒ පොර ගාවම තමා..:yes: මිනිහ එක්ක ඉස්සර බයික් එකේ යන්නෙ අම්ම විතරලු. යාලුවො එන්නෙත් නෑලු.:baffled:

    ෂුවර් නැත්නම් වරෙන්කෝ අපේ පැත්තෙ ආපු වෙලාවක මුනගස්සන්නම්.:yes:
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    Yaluwane Mage Laga Pulser 180 UG3 Ekak Thiyanna Pitipassa Mud Guard Eka Adawela Thiyanna Bike Eka Accident Unath Naha Watu Neth Naha Ada Arinna Puluwanda Or New Mud Guard Ekak Danna Waida............Plz Help Me Soon Friend's
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Yaluwane Mage Laga Pulser 180 UG3 Ekak Thiyanna Pitipassa Mud Guard Eka Adawela Thiyanna Bike Eka Accident Unath Naha Watu Neth Naha Ada Arinna Puluwanda Or New Mud Guard Ekak Danna Waida............Plz Help Me Soon Friend's

    මඩ් ගාඩ් එක ප්ලාස්ටික් වලින්ද ඇද වෙලා තියෙන්නේ..:rolleyes:
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    Eka Hadanna Barida Or Aluth Ekak Danna Wai Da Anika Balloon Tyre Ekak Danna Puluwana 180 UG3 Ekat 2008 Version eka
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Yaluwane Mage Laga Pulser 180 UG3 Ekak Thiyanna Pitipassa Mud Guard Eka Adawela Thiyanna Bike Eka Accident Unath Naha Watu Neth Naha Ada Arinna Puluwanda Or New Mud Guard Ekak Danna Waida............Plz Help Me Soon Friend's

    ඕක ගොඩක්ම පල්සර් වලට වෙන දෙයක් මචෝ.. මහ දෙයක් කරන්න නෑ ඕකෙ සීට් එක ගලවල පිටිපස්සෙම මඩ්ගාඩ් එකේ ඇන එන තැන තියනව.. අන්න එතන යකඩ ප්ලේට් එකට ඇදේ තියන පැත්ත මිටියෙන් තලන්න තියෙන්නෙ ඇදේ යන්න... උඹට තේරුමක් නැත්තන් සර්විස් එකකට දීපන් උන් කරල දෙයි.. මහ ලොකු වැඩක් නෙවෙයි.. අලුතින් මඩ්ගාඩ් දාන්න ඕන නෑ බං..

    Anika Balloon Tyre Ekak Danna Puluwana 180 UG3 Ekat 2008 Version eka

    ඕකට 120 ටයර් එක දාන්න පුලුවන්
    ඊට වඩා ඒවත් දාන්න පුලුවන් ඕන නම් ඒත් වැඩක් නෑ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ඔව් බං චානකය තමයි..
    හරියටම ශුවර් නෑ ඒ වෙලේ ඌමද කියල. කලින් දැකල නෑනෙ..
    එක පාරක් මේකෙම තිබිල ෆොටෝ එකක් දැක්ක..
    දැං ගෙදර ඇවිත් තමා කල්පනා කරේ ඌමද කියල.. ඌ තමයි
    මොර‍ටුවෙන් බහින්නෙ ඌ නේද

    සොන්නයා දවල් කොහෙද ගියේ මම එළකිරි එකේ හිටියේ බන් phone එකෙන්, ඇවිත් කතා කරන්න එපයි, ඔය සෙනගද බන්,
    6.15 බම්බා වලින් මාතර යන එකේ මම අතුල දැකලා නැ කවදාවත් :P
     
    Status
    Not open for further replies.