වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට නම් ඉතිං රෝද දෙකේ වාහනයක් නෑ
    දැන්නම් බයික් එකක යන්නත් බයයි මචං

    ඒකනම් ඇත්ත.:sorry: පල්සර් ක්ල්බ් වුනාට මට තියෙන්නේ ජපන් GN එකක්.:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් මේ එකක් හදන්න ඉන්නේ බන්.. :yes::yes: ඉක්මනින්ම හදනවා.. අද බැට්‍රියක් ගන්න හිටියේ යන්න බැරිවුනා.. පොඩි වැඩකට.:yes:

    හදිස්සි නැත්නම් හොයලා බලලා එල්කිරි වගේ එකක් දෙන්නම් හදල ටෙස්ට් කරලම දවස් තුනක් විතර ඇතුලත.:)

    එල මචෝ... මට හදිස්සියක් නෑ. :)
    මම මේ අව්රුදු දවස් වල ඉදලා ඔය ගැන උඹෙන් අහන්න හිටියේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    avatar382996_44.gif
    avatar382996_44.gif
    avatar382996_44.gif
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    බයික් අරන් ගියාම ගොඩක් එවුන් ෆෙල් වෙන ඒවා හදන්නේ නෑ බන්.. :(

    කාබලේටරේ ඇතුලේ මොක්කද කෑල්ලකට (වාහාන පිලිබද දැනුම 0.01 ව්ගේ නිසා මතක නැත) කම්බි කෑල්ලක් දාලා ජිල්මාර්ට් එකක් දෙන්නේ

    ටෙස්ට් එක පාස්වෙලා එන ගමන් ආයිත් ගැරෙජ් එක පැත්තේ එන්න මහත්තයා කියලයි උන කියන්නේ බන්
    :)
    අනේ මන්දා අපේ උන් නම් ඉතින්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Drivegreen da...? Laugh da..? koheda ban..? :P:P:P

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Mr. TOM... good poste..................

    Mama magic ekak karannada...???

    oya me test eka karapu station ekai, test eka karapu kenage namai, Bikk eka(invoice) daapu kenage namai kiyannadaaa..........?????

    Oya kiyapuwa okkoma hari machan... Drivegreen eke wada karana kenek wage niyameta explain karala tiyanava...

    Jaya wevaaaaaaaaaa................!!!!!!!!!!!

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බයික් අරන් ගියාම ගොඩක් එවුන් ෆෙල් වෙන ඒවා හදන්නේ නෑ බන්.. :(

    කාබලේටරේ ඇතුලේ මොක්කද කෑල්ලකට (වාහාන පිලිබද දැනුම 0.01 ව්ගේ නිසා මතක නැත) කම්බි කෑල්ලක් දාලා ජිල්මාර්ට් එකක් දෙන්නේ

    ටෙස්ට් එක පාස්වෙලා එන ගමන් ආයිත් ගැරෙජ් එක පැත්තේ එන්න මහත්තයා කියලයි උන කියන්නේ බන්
    :)
    අනේ මන්දා අපේ උන් නම් ඉතින්

    පැට්‍රල් වහනවා ඇති මචං. ඒත් ඉතිං ඔය වැඩෙන් තමන්ටමයි පාඩුව වෙන්නේ :(
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    එල මාචන්

    මන් වාහන ගැන නම් දන්නේ නැ ,
    ඔය දුම් පර්යේෂන බල පත්‍රය ගොඩක් හොද සංකල්පයක්

    ධරණිය සන්වර්ධනය නැත්නම් තිරසාර සන්වර්දනය ක්‍රියාත්මක කිරීමේදී වාහන නිසා පරිසරයට සිදිවන හානිය ආවරණය සදහා අය කරන දඩයක් වගේ දෙයක් තමා ඕකෙන් කරන්නේ ,ඒවගේම අහිතකර වායු මුදා හැරීමත් අවම වෙනවා ,එන්ජින් එක හොදට තියා ගන්නත් ඕක හොදයි කියලා හිතෙනවා .මේකේ කියන්නේ මේකෙන් ලැබෙන මුදල් පරිසර සංරක්ෂණ කටයුතු සදහා බවිතා කරනවා කියලා ..ඇත්තටම එහෙම වෙනවද දන්නේ නැ
    පාටලී චම්පික මහතා පරිසර ඇමති කාලේ හදුන්වා දුන්නේ
    මෙටිකත් එකතු කරන්න එතකොට අදහසක් ගන්න පුළුවන් ඇයි මෙක ඇති කරේ කියලා

    ධරණිය සන්වර්ධනය නැත්නම් තිරසාර සන්වර්දනය(මේකේ තිනවා )
    http://www.elakiri.com/forum/showthread.php?t=1673359

    තිරසාර සංවර්ධනය

    අනාගත පරාම්පරා වලට තම අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාව ට හානියක් නොකොට වර්තමාන පරම්පරාව තම අවශ්‍ය තා සපුරා ගන්නා ක්‍රියා වලියයි

    මේකෙදි ආර්ථිකය ,සමාජය පරිසරය කියන සාදක තුන ගැනම එක ම බර තැබීමක් යටතේ ගනන් ගැනෙනවා
    පරිසරයට ලොකුම හානියක් වෙනවා වාහන දුම්න්,
    එක අඩු කරගන්න එක අපේ යුතුකම ,මොකෝ අපි ලෙඩ උනාම ඉදිරි පරම්පරා වත් එවරයි

    ඔවු මිත්‍රයා. හැබැයි පඨලී කරපු තව හොද වැඩක් තමා 2ස්ට්‍රෝක් ත්‍රී වීල් තහනම් කරපු එක. ඒත් ඊට පස්සේ ආපු ඇමතියා ඡන්ද ටික කඩා ගන්න ඒ නීතියා අවලංගු කලා. අනික මචන් මුලු ලෝකෙම දැන් ඩීසල වාහන මහජනයා පාවිච්චි කරන එක ඩිස්කරේජ් කරනවා. මොකද ඩීසල් වලින් වෙන පරිසර හානිය වැඩියි පෙට්‍රල්
    වලට වඩා
    ටොම් මහත්තයෝ නියම ත්‍රේඩ් එක!
    11.gif

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් අරන් ගියාම ගොඩක් එවුන් ෆෙල් වෙන ඒවා හදන්නේ නෑ බන්.. :(

    කාබලේටරේ ඇතුලේ මොක්කද කෑල්ලකට (වාහාන පිලිබද දැනුම 0.01 ව්ගේ නිසා මතක නැත) කම්බි කෑල්ලක් දාලා ජිල්මාර්ට් එකක් දෙන්නේ

    ටෙස්ට් එක පාස්වෙලා එන ගමන් ආයිත් ගැරෙජ් එක පැත්තේ එන්න මහත්තයා කියලයි උන කියන්නේ බන්
    :)
    අනේ මන්දා අපේ උන් නම් ඉතින්

    ජෙට් වහනවා බන්...:dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    අඩේ මචෝ මට වාහන බැටරි (12 v) ඡාජ් කරන්න සර්කිට් එකක් හදාගන්න පරිපත සටහනක් හොයල දියංකෝ

    උබට වැඩිය වැඩ කෑලි ඔනි නැත්නම්.. ෆුල් චාජ් උනාම ඔටෝ ඕෆ් වෙන්න. චාර්ජ් ලෙවල් පෙන්වන්න වගේ.:dull:

    15 වොල්ට් ඇම්පියර් 3 හෝ වැඩ් වගේ ට්‍රාන්ස්ෆොමර් එකක් අරන් , බ්‍රිජ් රෙක්ට්ෆයර් එකක් දාල හදා ගත හැකි. එක බැටරියක් චාජ් කරන්න නම්
    :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔවු මිත්‍රයා. හැබැයි පඨලී කරපු තව හොද වැඩක් තමා 2ස්ට්‍රෝක් ත්‍රී වීල් තහනම් කරපු එක. ඒත් ඊට පස්සේ ආපු ඇමතියා ඡන්ද ටික කඩා ගන්න ඒ නීතියා අවලංගු කලා. අනික මචන් මුලු ලෝකෙම දැන් ඩීසල වාහන මහජනයා පාවිච්චි කරන එක ඩිස්කරේජ් කරනවා. මොකද ඩීසල් වලින් වෙන පරිසර හානිය වැඩියි පෙට්‍රල්
    වලට වඩා
    ටොම් මහත්තයෝ නියම ත්‍රේඩ් එක!
    11.gif

    කමෙන්ට් කලාට Thanks සහෝ :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබට වැඩිය වැඩ කෑලි ඔනි නැත්නම්.. ෆුල් චාජ් උනාම ඔටෝ ඕෆ් වෙන්න. චාර්ජ් ලෙවල් පෙන්වන්න වගේ.:dull:

    15 වොල්ට් ඇම්පියර් 3 හෝ වැඩ් වගේ ට්‍රාන්ස්ෆොමර් එකක් අරන් , බ්‍රිජ් රෙක්ට්ෆයර් එකක් දාල හදා ගත හැකි. එක බැටරියක් චාජ් කරන්න නම්
    :)

    වැඩි වැඩ ඕනි නෑ මචං. ඔය වාහන වල බැටරිය බැස්ස වෙලාවක ඡාජ් කර ගන්න තමයි ඉතිං
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කියන්නෙ නම් ඔරිජිනල් කොපි එක තියාගන්න ඕනි කියලා. ඒත් ආයි එකක් ගන්නකන් ඕක තියාග්න. බැලුවොත් මොකක් හරි බොරුවක් ඇද බාන්න.

    එළ එළ .. දැනටනම් අවුලක් නෑ :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩි වැඩ ඕනි නෑ මචං. ඔය වාහන වල බැටරිය බැස්ස වෙලාවක ඡාජ් කර ගන්න තමයි ඉතිං

    හදිස්සියකට නම් මචෝ පරණ යූ.පී.එස් එකකින් ට්‍රාන්ස්ෆෝමර් එකක් අරගෙන මෙන්න මේකක් දාලා රෙක්ටිෆයි කරලා බැට්‍රියට දෙන්න. අවුලක් වෙන්නේ නෑ.

    sk3874.jpg

    හැබැයි ඕවර් චාර්ජ් යන්න පුලුවන්. පොඩි වැඩකට අවුලක් නෑ. වෝල්ටේජ් පොඩ්ඩක් මැනල බලල 14ක් වගේ වෙන්න තියනවනම් වඩා හොඳයි.

    නැත්නම් කෙලින්ම යූ.පීඑ.ස් එකේ බැට්‍රියේ වයර් දෙක ගලෝලා දුන්නත් කමක් නෑ.

    මං කට් ඕෆ් වෙන්නත් එන්නත් එක්ක හදන්න ඉන්නේ. ඒක කරදර වැඩීනම් හදිස්සියකට හොඳම දේ ඕක තමා..:yes: