වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හදිස්සියකට නම් මචෝ පරණ යූ.පී.එස් එකකින් ට්‍රාන්ස්ෆෝමර් එකක් අරගෙන මෙන්න මේකක් දාලා රෙක්ටිෆයි කරලා බැට්‍රියට දෙන්න. අවුලක් වෙන්නේ නෑ.

    sk3874.jpg

    හැබැයි ඕවර් චාර්ජ් යන්න පුලුවන්. පොඩි වැඩකට අවුලක් නෑ. වෝල්ටේජ් පොඩ්ඩක් මැනල බලල 14ක් වගේ වෙන්න තියනවනම් වඩා හොඳයි.

    නැත්නම් කෙලින්ම යූ.පීඑ.ස් එකේ බැට්‍රියේ වයර් දෙක ගලෝලා දුන්නත් කමක් නෑ.

    මං කට් ඕෆ් වෙන්නත් එන්නත් එක්ක හදන්න ඉන්නේ. ඒක කරදර වැඩීනම් හදිස්සියකට හොඳම දේ ඕක තමා..:yes:

    මට ඔහොම කිව්වට සර්කිට් එක හදාගන්න තේරෙන්නෙ නෑ මචෝ. :no: ඩයග්‍රම් එකක් බලලා හදාගන්න විතරයි දන්නේ :( ඒ නිසා උඹ හදන එක හදල ඉවර වුනහම මට ඩයග්‍රම් එක ඇදල දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් මචං
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අපේ කාර් එක කවදාවත් දුම් පරීක්ෂනේ පාස් වෙන්නේ නැ.දුම් පරීක්ෂා කරන එකාට හොරෙන් රුපියල් දාහක් දීලා තමයි පාස් වෙන්නේ.:oo:

    [IMG/]http://carphotos.cardomain.com/ride_images/2/3302/3981/20754490001_large.jpg[/IMG]

    මචං ඔය Center එක තියන තැන කියහං.. පී.එම් එකක්වත් දාපන්කො
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    දුම් සහතිකය මේ 2015 අවුරුද්ද නම් 2014 හා 2013 ආපු වාහන වලට ගන්න අවශ්‍ය නැති කේස් එකක් තියෙනවා..කොහොමහරි මට මේ පාර එක කරන්න තියෙන්නේ 2015 ජූලි අග විතර..අලුත් වාහනයක් නිසා රිපෝට් එක සුපිරියට තිබ්බා..රිපෝට් එක ගැන හෙන පැටිකිරියක් දෙනවනේ ඇතුලට එක්ක ගිහින්..පොර සෑහෙන ගුණ කතනයක් දුන්න මගේ වාහනේ ගැන මාවත් මෙව්ව වෙලා යන්න..

    දුම් සහතිකය ගැන කියන්න තියෙන අවශ්‍ය දේවල් හරියට කියල තියෙනවා..අපේ රටේ ඈයෝ මේ සහතිකෙත් ගාන දීලා පාස් කර ගන්නවා..ඒ ගැන උත්තරයක් දෙන එක තේරුමක් නෑ..

    අලුත් වාහනයක් ගන්න අපේ යාලුවන්ට කියන්නේ දැන් පෙට්‍රැල් ගානත් ටිකක් අඩු නිසා පුලුවන් නම් හොඳම එකෙන් ගහන්න..අපේ රටේ හොඳම කියල කියන එකත් හොඳ නෑ ඒක වෙනම කතාවක්..අඩි සුඛෝපගෝගී වාහන වලට නම් කියල තියෙන්නේ ඉහළම සංශුද්ධතාවේ ප්‍රෙට්‍රැල් ගහන්න කියල..

    බ්‍රෑන්ඩ්නිව් නම් පලවෙනි අවුරුද්ද කරන්න ඕන නෑ. CR එකේ තියෙන්නෙ Recondition කියල නම් පලවෙනි අවුරුද්දෙ ඉඳන්ම කරන්න ඕන
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මචං ඔය Center එක තියන තැන කියහං.. පී.එම් එකක්වත් දාපන්කො

    yanna wage neh? hemoma ohoma na.. mama nam kiyanne wahane hadagena palayan.. nikan nondi wenna epa.. eka serayak api check karpu dawaseth ekek pagawa denna awith hitiya.. pora ba kiwwa.. :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    yanna wage neh? hemoma ohoma na.. mama nam kiyanne wahane hadagena palayan.. nikan nondi wenna epa.. eka serayak api check karpu dawaseth ekek pagawa denna awith hitiya.. pora ba kiwwa.. :rofl:

    අනිවාර්යෙන් හදාගෙන යන එක තමයි හොදම වැඩේ. ඒක තමන්ගේ පොකට් එකටම තමයි හොද. නැත්තං යකෝ පගාව දෙන්න 500යි දවස ගානේ වැඩිපුර පිච්චෙන පැට්‍රල් ටිකයි අපරාදෙනේ.

    හැබැයි ඕක එය යන්නේ පගාව ගත්ත ඒ අහිංසකයට :baffled: රස්සාව නැති කරනන් මොකක් හරි ගේමක්ද කොහෙදෝ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බ්‍රෑන්ඩ්නිව් නම් පලවෙනි අවුරුද්ද කරන්න ඕන නෑ. CR එකේ තියෙන්නෙ Recondition කියල නම් පලවෙනි අවුරුද්දෙ ඉඳන්ම කරන්න ඕන

    ඔව් 1975.12.31 කලින් හදල තියන වාහන වලටයි, රෝද හතරේ කෘෂිකාර්මික ට්‍රැක්ටර් වලටයි අත් ට්‍රැක්ටර් වලටයි ඕනෙත් නෑ.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අනිවාර්යෙන් හදාගෙන යන එක තමයි හොදම වැඩේ. ඒක තමන්ගේ පොකට් එකටම තමයි හොද. නැත්තං යකෝ පගාව දෙන්න 500යි දවස ගානේ වැඩිපුර පිච්චෙන පැට්‍රල් ටිකයි අපරාදෙනේ.

    හැබැයි ඕක එය යන්නේ පගාව ගත්ත ඒ අහිංසකයට :baffled: රස්සාව නැති කරනන් මොකක් හරි ගේමක්ද කොහෙදෝ.

    :no::no::no::no::no:

    yanna wage neh? hemoma ohoma na.. mama nam kiyanne wahane hadagena palayan.. nikan nondi wenna epa.. eka serayak api check karpu dawaseth ekek pagawa denna awith hitiya.. pora ba kiwwa.. :rofl:

    අනේ නෑ බං යන්න නම් නෙවෙයි... :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට ඔහොම කිව්වට සර්කිට් එක හදාගන්න තේරෙන්නෙ නෑ මචෝ. :no: ඩයග්‍රම් එකක් බලලා හදාගන්න විතරයි දන්නේ :( ඒ නිසා උඹ හදන එක හදල ඉවර වුනහම මට ඩයග්‍රම් එක ඇදල දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් මචං

    මෙන්න මේක හදන්න එහෙනම්.. අවුලක් ඇත්තෙම නෑ..:)

    12v-charger.jpg

    http://www.electroschematics.com/6135/simple-12-volt-charger/

    රෙක්ටිෆයර් එක ගන්න.

    sk3874.jpg

    බැට්‍රි චාජර් වල එන රෙක්ටිෆයර් කෑල්ලක් කියන්න්කෝ. 100ක් විතර වෙන්නේ. යූ.පී.එස් එකක් තියනව නම් බලන්න මල්ටි මීටරේ තියල වෝල්ට් 15ක් විතර එන වයර් දෙකක් අල්ලගන්න..:yes:

    ඒකට හයි කරන්න රෙක්ටිෆයර් එක. ඒකෙ පින් ගහල ඇති. ඊට පස්සෙ කැමතිනම් LED එකත් දාන්න. ඔය කැප් එකනම් ඕනෙත් නෑ.. :)සර්කිට් බෝඩ් එකක් ඕනේ නෑ වයර් වලින්ම අටෝගන්න පුලුවන්..:yes:

    වැඩේ ඉවරයි..:)
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් 1975.12.31 කලින් හදල තියන වාහන වලටයි, රෝද හතරේ කෘෂිකාර්මික ට්‍රැක්ටර් වලටයි අත් ට්‍රැක්ටර් වලටයි ඕනෙත් නෑ.
    a moko 1975.12.31 moko une?
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අද තමා හරියට වෑඩේ මිටර් වුනේ........
    උබේ පරණ ත් කියේවුවා.....සෑහෙන දේවල් ගොඩක් දෑන ගත්තා.......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න මේක හදන්න එහෙනම්.. අවුලක් ඇත්තෙම නෑ..:)

    ................
    ................
    ................
    ................

    වැඩේ ඉවරයි..:)

    :) බොහෝම ස්තූතී මචං. ඔය ට්‍රාන්ස්ෆෝමර් එකෙන් ඇම්පියර් 9 ක විතර බැට්රියක් වුනත් චාජ් කර ගන්න පුලුවන් වෙයිද? නැත්තං ඒකට ට්‍රාන්ස්ෆෝමර් එකේ ඇම්පියර් ගාන වැඩි වෙන්න ඕනිද.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :) බොහෝම ස්තූතී මචං. ඔය ට්‍රාන්ස්ෆෝමර් එකෙන් ඇම්පියර් 9 ක විතර බැට්රියක් වුනත් චාජ් කර ගන්න පුලුවන් වෙයිද? නැත්තං ඒකට ට්‍රාන්ස්ෆෝමර් එකේ ඇම්පියර් ගාන වැඩි වෙන්න ඕනිද.
    ehema na.. time eka wenas wena eka wei.. charge wenna.. normally 2amp walain 60Ah ekak charge karanna peya 30 yai.
     
    Last edited: