වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඌ යන්න නම් නෙවෙයි :rolleyes:

    0002064B.gif

    ඒ කියන්නේ මම හිතුවා හරි. :baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද තමා හරියට වෑඩේ මිටර් වුනේ........
    උබේ පරණ ත් කියේවුවා.....සෑහෙන දේවල් ගොඩක් දෑන ගත්තා.......

    එල එල කමෙන්ට් කලාට ස්තූතී
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    a moko 1975.12.31 moko une?

    මුකුත් උනේ නෑ බං.. කෙටියෙන්ම කිව්වොත් ස්ටෑන්ඩඩ් අගයන් වලට ගන්න බෑ ඒ වාහන..
    හදන්න අමාරුයි.... පරන වැඩී.
    2500ට රේස් කරොත් එන්ජිම බිම ඉඳී..
    ඒ නිසා ඒ වාහන දුම් පරීක්ශාවෙන් නිදහස්
    ඔන්න සරලවම කිව්ව
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මුකුත් උනේ නෑ බං.. කෙටියෙන්ම කිව්වොත් ස්ටෑන්ඩඩ් අගයන් වලට ගන්න බෑ ඒ වාහන..
    හදන්න අමාරුයි.... පරන වැඩී.
    2500ට රේස් කරොත් එන්ජිම බිම ඉඳී..
    ඒ නිසා ඒ වාහන දුම් පරීක්ශාවෙන් නිදහස්
    ඔන්න සරලවම කිව්ව

    Ah ela ela.. mama denagena hitiye na.. ow ithin 1970 ganan kiyanne patta paranai ne
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එතකොට ආන්ඩුවේ බස් වලට එහෙම දුම් පරීක්ෂාවක් කරන්නේ නැත්තෙ මෝකෝ බන්.උබ කියන තිරසාර සන්වර්දනයට ආන්ඩුවේ බස් වලින් එහෙම පිටවෙන දුමින් හානි වෙන් නැද්ද.අනේ පලයන් බන් යන්ඩ.නීතිය නම් ඔක්කොම වාහන වලට අදාළ වෙන්ඩ ඕනි.ඕවා මේ නිකම් එක එකා පෝසත් වෙන්ඩ හදා ගත්ත ඒවා.
    eka thmaban වැඩේ ,ඔය බස් වලට ට එක කරන්න ඕනේ බන් ,කවුරුත් ඕවා ගැන කතා කරන්නේ නැනේ
    සාමන්යෙන් ආණ්ඩුවේ දේවල් වලින් tax ගන්නේ නැ ,ආණ්ඩුව කියන්නේ tax එකතු කරන ආයතනය එකෙන් අයිත් tax ගන්නේ නැ එකයි එහෙම වෙන්නේ ,
    රජයේ සේවක ගේ වැටුප අදායම් බද්දෙන් නිදහස් වෙන්නේ එකයි ,
    එත් උබ හොර පාරෙන් ටෙස්ට් එක පාස් කරන්නේ ,තව එහෙකුට වැරැද්ද දාලා තමුන් වැරදි කිරීම ලංකාවේ හැටිනේ බන්

    අපේ කාර් එක කවදාවත් දුම් පරීක්ෂනේ පාස් වෙන්නේ නැ.දුම් පරීක්ෂා කරන එකාට හොරෙන් රුපියල් දාහක් දීලා තමයි පාස් වෙන්නේ.:oo:

    20754490001_large.jpg
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :no::no::no: එහෙම මාව එක්ස්පෝස් කරන්න එපෝ.......


    :lol::lol::lol::P:P:P... apoo naha naha ban... umba niyametama daala tiyanava mama baluwe mona hari boruwak kelalada kiyala.. wadee danagena hariyata kiyala tiyanava.................. (mama kauda kiyala ahanna epaa.. dannoo danithi..:baffled::baffled:)

    Jaya wevaaaaaaaaa........... TOMAAA......!!!!!!!!
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගොඩාක් වටිනවා මචන් මේක දාපු ඒක නම් මමත් ඹය ලැම්ඩා කතාව නම් දැනගෙන හිටියේ නැ