කඩියෝ.. අනිත් පාර ට්‍රිපක් යන්න කලින් පොඩ්ඩක් අපිවත් දැනුවත් කරපන්කො..
අපිත් ආසයි බන් පොඩි ෆන් එකක් ගන්න..

podi kollonwa geniyanna bayai apiwath narak wei kiyala![]()

අනේ අංතල්.. මතත් ආතයි කැලේ පනින්න... හැබැයි අන්තල් අන්තල්ගෙ නැන්දි හරි වෙන නැන්දිල හරි එනවනන් මට පුලුවන් මගේ එත්තෙනත් එත්ත එන්න. එයත් හරි ආතයි තිප් යන්න..![]()

අනේ අංතල්.. මතත් ආතයි කැලේ පනින්න... හැබැයි අන්තල් අන්තල්ගෙ නැන්දි හරි වෙන නැන්දිල හරි එනවනන් මට පුලුවන් මගේ එත්තෙනත් එත්ත එන්න. එයත් හරි ආතයි තිප් යන්න..![]()
hahaha balamu machn..okkoma depend wenne mata mehe leave hambena widiahta..and man godak welata ewenne SL weekdays wala ..
මමත් ගිහින් තියෙනව බන්. පට්ටම ලස්සනයි. නෙලු ප්ට්පිච්ච කාලෙ ගියෙ. උඩට නගින පාර දෙපැත්තම නෙලු වලින් පිරිලා... ඒ අස්සෙ හතර වටේ ඕකිඩ් වැවිලා. දකින්න ලැබිච්ච එකත් වාසනාවක් කියල හිතුනා. කියන්න වචන නෑඑ මචන් පට්ටයි ඒ කාලෙට. අතර මගදි හම්බෙනව වැල් වලින් පාර හරස් උන තැනක්... එතනට යනකොට පොද වැස්සක් එක්ක මීදුමක් ආව... මෙලුමල් වලින් වතුර බිංදු වැටෙනවා... අයියෝ... එව දැකල නැති දැස් මොකටද.... ජයවේවා.. පින්තූර ටික ලස්සනයි.![]()
patta fotos tika machn
koi kaaleda machn ehema wenne ?
