Russia වල ඉන්න අය/ගිය අය එන්න?
Russia වල විස්තර දන්න කවුරු හරි පොඩි උදව්වක් දෙන්න..
1.Russia වල Engineering වල කොහොමද තත්වේ?
2.After Degree ජොබ් හොයාගන්න පුලුවන්ද?
3.monthly living expense එක කියක් වගේ යනවද?
4.Russia වල ජිවිතේ/lifestyle කොහොමද?
ලොකු උදව්වක්....