Russia වල ඉන්න අය/ගිය අය එන්න?

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Russia වල ඉන්න අය/ගිය අය එන්න?

    Russia වල විස්තර දන්න කවුරු හරි පොඩි උදව්වක් දෙන්න..

    1.Russia වල Engineering වල කොහොමද තත්වේ?:rolleyes:
    2.After Degree ජොබ් හොයාගන්න පුලුවන්ද?:rolleyes:
    3.monthly living expense එක කියක් වගේ යනවද?:shocked:
    4.Russia වල ජිවිතේ/lifestyle කොහොමද?:nerd:

    ලොකු උදව්වක්....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    elakiri eke hitiya russia kaapu dial ekak
    Randir da koheda

    ආ රන්දීර කොලුවා
    මෑන්ස් දන්නවා ඔක්කොම සින්
    දැන් වැඩිය පෙන්න නෑ පොර ලංකාවේ ඉන්නේ මං හිතන්නේ දැන්
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    Uba lagadi China giya neda Studies walata kiyala. Dan maasa 3k wath giye nathuwa Russia yanawada? anyway danna ekek help karapalla.
     
    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    1. Mehe godak universities wala ugannanne russian medium. ehema 1kata giyoth 1 year russian igana ganna wenawa. bt quality 1 hodai. onama subject 1k thiyenawa.
    2. Job nam thiyenawa man danna tharamata
    3. 12000+
    4. jiwithe nam waradak ne :D
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Russia වල විස්තර දන්න කවුරු හරි පොඩි උදව්වක් දෙන්න..

    1.Russia වල Engineering වල කොහොමද තත්වේ?:rolleyes:
    2.After Degree ජොබ් හොයාගන්න පුලුවන්ද?:rolleyes:
    3.monthly living expense එක කියක් වගේ යනවද?:shocked:
    4.Russia වල ජිවිතේ/lifestyle කොහොමද?:nerd:

    ලොකු උදව්වක්....

    1 AND 2
    RUSSIA ENGINEERING DEGREE හොදයි මචන්. පොඩි අවුලකට තියෙන්නේ ඉස්සෙල්ලා උන්ගේ LANGUAGE ඉගෙනගන්න ඕනෑ .ලංකාවේ ජොබ් කරන්න අමාරුයි. පොඩ්ඩක් පිලිගන්නවා අඩුයි. වෙන රටකට නම් හොදයි. NORWAY , FINLAND FRANCE ,HOLLAND , හොද SALARY එකකට යන්න පුළුවන්. IT වලින් නම් කරන්න එපා. උබ ENGINEERING DEGREE එකක් කරන්න යනවානම් Oil & Gas Structural Engineering කරපන්. අවුරුදු 5 වැඩ කරපන් පරම්පරා 7 ගොඩ. BOLIVIA , GERMANY පට්ටම සල්ලි. YOU CAN GET PER MONTH 45000 USD AS SALARY මදිද.

    3. කියන්න තරම් ලොකු වියදමක් නැහැ. රට ලොකුවුනට දුප්පත් රටක්. කනවා බොනවා ඇරෙන්න වෙන දෙයක් උන්ට නැහැ. MOSCOW , ST PETERS BURG පොඩ්ඩක් වියදම වැඩියි. වියදම NORMALLY RS 35000 -50000 යනවා.

    4. LIFESTYLE එක පට්ට FUN ... BEER , GIRLS .............. WOW MANY MANY ...... SNOW එකට අපය වගේ චාටර්ම චාටර් අපේ තොල් පැලෙනවා, කකුල් පැලෙනවා.... SUMMER එකට මාර ලස්සන රටක්.

    හෙල්ප් එකක් ඕනනම් කියපන් නම තියල ආව රටක් .
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Uba lagadi China giya neda Studies walata kiyala. Dan maasa 3k wath giye nathuwa Russia yanawada? anyway danna ekek help karapalla.

    yako mama kiwwe na china ynawa kiyala yanna inne kiyala kiwwe...china yanne end of july......mage cousin(also my best frnd kenek) kenek russia yanna inne .eya echchra wisthara danne na ..magen ahuwa..ekai poddak baluwe..:rofl::rofl:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    1 AND 2
    RUSSIA ENGINEERING DEGREE හොදයි මචන්. පොඩි අවුලකට තියෙන්නේ ඉස්සෙල්ලා උන්ගේ LANGUAGE ඉගෙනගන්න ඕනෑ .ලංකාවේ ජොබ් කරන්න අමාරුයි. පොඩ්ඩක් පිලිගන්නවා අඩුයි. වෙන රටකට නම් හොදයි. NORWAY , FINLAND FRANCE ,HOLLAND , හොද SALARY එකකට යන්න පුළුවන්. IT වලින් නම් කරන්න එපා. උබ ENGINEERING DEGREE එකක් කරන්න යනවානම් Oil & Gas Structural Engineering කරපන්. අවුරුදු 5 වැඩ කරපන් පරම්පරා 7 ගොඩ. BOLIVIA , GERMANY පට්ටම සල්ලි. YOU CAN GET PER MONTH 45000 USD AS SALARY මදිද.

    3. කියන්න තරම් ලොකු වියදමක් නැහැ. රට ලොකුවුනට දුප්පත් රටක්. කනවා බොනවා ඇරෙන්න වෙන දෙයක් උන්ට නැහැ. MOSCOW , ST PETERS BURG පොඩ්ඩක් වියදම වැඩියි. වියදම NORMALLY RS 35000 -50000 යනවා.

    4. LIFESTYLE එක පට්ට FUN ... BEER , GIRLS .............. WOW MANY MANY ...... SNOW එකට අපය වගේ චාටර්ම චාටර් අපේ තොල් පැලෙනවා, කකුල් පැලෙනවා.... SUMMER එකට මාර ලස්සන රටක්.

    හෙල්ප් එකක් ඕනනම් කියපන් නම තියල ආව රටක් .

    adoo thanks thanks a lot for the help ...degree computer science and engineering ..eka Russian government scholership ekak bn..free tuition and free hostel accommodation...

    Russia වලට එන්න කලින් දැනගත යුතු දෙ මොනද???
    කල යුතු දේ සහ නොකල යුතු දේ??(DO`S & DONT`S IN RUSSIA)
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මතo;18269172 said:
    1. Mehe godak universities wala ugannanne russian medium. ehema 1kata giyoth 1 year russian igana ganna wenawa. bt quality 1 hodai. onama subject 1k thiyenawa.
    2. Job nam thiyenawa man danna tharamata
    3. 12000+
    4. jiwithe nam waradak ne :D

    lankawe uni walata wadaa hodhaida?
    hodha uni ekak select karaganne kohomada?
     
    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    university 1 select karanne russian ministry of education eken. airport ekata ministry eke agent kenek awith university kiyanawa n e university eken lankawe kawru hari enawa ekkan yanna. IT side 1 gena nam man echchara danne ne. hoyala kiyannam
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මතo;18269341 said:
    university 1 select karanne russian ministry of education eken. airport ekata ministry eke agent kenek awith university kiyanawa n e university eken lankawe kawru hari enawa ekkan yanna. IT side 1 gena nam man echchara danne ne. hoyala kiyannam

    ela ela thanks..government eken tikak hoda university denawa athine...chaa ewath denawada danne na habai..IT kiwwata computer engineering..:):)