ඔය දෙකම නෙවේ ඕයි....
කසාද බඳින එක....
කෙල්ලෙක් සෙට් නොවෙන එකයි, සෙට් වෙච්ච කෙල්ල දාල යන එකයි දෙකම අමර සැපයි කියල උඹට බැඳපු දාට තේරයි

ඔය දෙකම නෙවි ඕයි දුක..
කෙල්ලගේ ගෙදර තනිවම අවසර ගන්න යන එකයි දුක...

විහිළුවට කිව්වට බැඳල මාස තුනක් යනකොට නිදහසේ හිටපු ඕන කොල්ලෙක්ට ඔය දුක හීනියට හිතට දැනෙනව අයියෙ....
ලොල්ම සීන් එන එකෙක් වත් ඕක පිටට පෙන්නන්නෙ නෑ....![]()

එහෙම හිතෙන්නේ නෑ බං....සිරාවට මේක කියහන්. හනිමුන් ගිහින් රතී කෙලියේ යෙදිලා බඩු ටික ගියාම අපරාදේ බැන්දේ කියලා හිතෙනවද?![]()
සිරාවට මේක කියහන්. හනිමුන් ගිහින් රතී කෙලියේ යෙදිලා බඩු ටික ගියාම අපරාදේ බැන්දේ කියලා හිතෙනවද?![]()

එහෙම හිතෙන්නේ නෑ බං....
නමුත් විවාහයත් එක්ක වගකීම් වැඩි වෙන කොට හරියට ම මැනේජ් කරගන්න බැරි වුනාම නොදකිං බැන්ද නේහ් කියල හිතෙනව ලු!