මචන්ල, වැඩිපුර දුක.....

මච්න්ල, වැඩිපුර &#3503

  • කෙල්ලෙක් සෙට් නොවෙන එකද.?

    Votes: 4 25.0%
  • සෙට් වෙච්ච කෙල්ල දාල යන එකද.?

    Votes: 12 75.0%

  • Total voters
    16

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන්ල, වැඩිපුර දුක.....

    1. කෙල්ලෙක්ව සෙට් නොවෙන එකද.?

    2. සෙට් වෙච්ච කෙල්ල දාල යන එකද.?
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    දෙකම දුක තමයි
    දෙවැනි එක වැඩියෙන් දුකයි වගේ නේ ?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය දෙකම නෙවේ ඕයි....

    කසාද බඳින එක....

    කෙල්ලෙක් සෙට් නොවෙන එකයි, සෙට් වෙච්ච කෙල්ල දාල යන එකයි දෙකම අමර සැපයි කියල උඹට බැඳපු දාට තේරයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය දෙකම නෙවේ ඕයි....

    කසාද බඳින එක....

    කෙල්ලෙක් සෙට් නොවෙන එකයි, සෙට් වෙච්ච කෙල්ල දාල යන එකයි දෙකම අමර සැපයි කියල උඹට බැඳපු දාට තේරයි
    :lol::lol::rofl::rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය දෙකම නෙවේ ඕයි....

    කසාද බඳින එක....

    කෙල්ලෙක් සෙට් නොවෙන එකයි, සෙට් වෙච්ච කෙල්ල දාල යන එකයි දෙකම අමර සැපයි කියල උඹට බැඳපු දාට තේරයි

    :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය දෙකම නෙවි ඕයි දුක..
    කෙල්ලගේ ගෙදර තනිවම අවසර ගන්න යන එකයි දුක...

    ඇයි තනියම යන්නෙ.? අම්ම,තාත්ත බැරිනම් මාම කෙනෙක් එක්ක හරි යන පුලුවන් නෙ. :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය දෙකම නෙවේ ඕයි....

    කසාද බඳින එක....

    කෙල්ලෙක් සෙට් නොවෙන එකයි, සෙට් වෙච්ච කෙල්ල දාල යන එකයි දෙකම අමර සැපයි කියල උඹට බැඳපු දාට තේරයි

    :lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔය දෙකම නෙවේ ඕයි....

    කසාද බඳින එක....

    කෙල්ලෙක් සෙට් නොවෙන එකයි, සෙට් වෙච්ච කෙල්ල දාල යන එකයි දෙකම අමර සැපයි කියල උඹට බැඳපු දාට තේරයි

    :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    විහිළුවට කිව්වට බැඳල මාස තුනක් යනකොට නිදහසේ හිටපු ඕන කොල්ලෙක්ට ඔය දුක හීනියට හිතට දැනෙනව අයියෙ.... :(

    ලොල්ම සීන් එන එකෙක් වත් ඕක පිටට පෙන්නන්නෙ නෑ....
    :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    විහිළුවට කිව්වට බැඳල මාස තුනක් යනකොට නිදහසේ හිටපු ඕන කොල්ලෙක්ට ඔය දුක හීනියට හිතට දැනෙනව අයියෙ.... :(

    ලොල්ම සීන් එන එකෙක් වත් ඕක පිටට පෙන්නන්නෙ නෑ....
    :)

    ආර්තික ප්‍රශ්නද ඕකට හේතුව.? නැත්තන් දෙන්නගෙ අදහස් ගලපෙන්නෙ නැති එකද.?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    විහිළුවට කිව්වට බැඳල මාස තුනක් යනකොට නිදහසේ හිටපු ඕන කොල්ලෙක්ට ඔය දුක හීනියට හිතට දැනෙනව අයියෙ.... :(

    ලොල්ම සීන් එන එකෙක් වත් ඕක පිටට පෙන්නන්නෙ නෑ....
    :)

    සිරාවට මේක කියහන්. හනිමුන් ගිහින් රතී කෙලියේ යෙදිලා බඩු ටික ගියාම අපරාදේ බැන්දේ කියලා හිතෙනවද? :eek::eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවට මේක කියහන්. හනිමුන් ගිහින් රතී කෙලියේ යෙදිලා බඩු ටික ගියාම අපරාදේ බැන්දේ කියලා හිතෙනවද? :eek::eek:
    එහෙම හිතෙන්නේ නෑ බං....
    නමුත් විවාහයත් එක්ක වගකීම් වැඩි වෙන කොට හරියට ම මැනේජ් කරගන්න බැරි වුනාම නොදකිං බැන්ද නේහ් කියල හිතෙනව ලු!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරාවට මේක කියහන්. හනිමුන් ගිහින් රතී කෙලියේ යෙදිලා බඩු ටික ගියාම අපරාදේ බැන්දේ කියලා හිතෙනවද? :eek::eek:

    එහෙම වෙනවද.? :(

    ( අටේ ගහල බඩු ගියාම ගැහුවෙ අපරාදෙ කියල හිතෙන්නෙ නැහැ නේ)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම හිතෙන්නේ නෑ බං....
    නමුත් විවාහයත් එක්ක වගකීම් වැඩි වෙන කොට හරියට ම මැනේජ් කරගන්න බැරි වුනාම නොදකිං බැන්ද නේහ් කියල හිතෙනව ලු!

    ආහ් ඒක මිසක්. නැත්නම් මේ බඳින බඳින ගොඩක් උන් බැන්දට පස්සේ ඉන්නේ නිකන් හුලං බැහැපු ටයර් එක වගේ.

    හැබැයි මම දන්න අයියා කෙනෙක් කිව්වා වැල් වලට සමු දෙනවා කියලා කසාද බැන්දට බැඳලා මාස තුනක් විතර ගියාට පස්සේ ආයේ වැල් බල බල අතේ පිහිට පතන්න වෙනවා කියලා. :rolleyes::rolleyes::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනෙ මන්ද බන්. කෙල්ලක් නැහැ කියල නම් දුකක් නැහැ. කෙල්ලතරහ උනාම නම් එතින් පොදු දුකක් තියනවා.