මචන්ල, වැඩිපුර දුක.....

මච්න්ල, වැඩිපුර &#3503

  • කෙල්ලෙක් සෙට් නොවෙන එකද.?

    Votes: 4 25.0%
  • සෙට් වෙච්ච කෙල්ල දාල යන එකද.?

    Votes: 12 75.0%

  • Total voters
    16

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම වෙනවද.? :(

    ( අටේ ගහල බඩු ගියාම ගැහුවෙ අපරාදෙ කියල හිතෙන්නෙ නැහැ නේ)

    තවත් මංචි බිස්කට් එකක් තව ටිකකින්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ආර්තික ප්‍රශ්නද ඕකට හේතුව.? නැත්තන් දෙන්නගෙ අදහස් ගලපෙන්නෙ නැති එකද.?


    ඒ දෙකම නෙවෙයි...

    බැන්දට පස්සෙ වැටෙන සීමා මායිම්, වගකීම් එක්ක බලද්දි ඇයි බැන්ඳේ කියල හිතෙනව.....කරුමෙ කියන්නෙ ඒක තේරුම් කරන්න වචන නෑ...ඕක බැඳපු හැම එකාටම දැනෙනව.... එකෙක්වත් කියල නොන්ඩි වෙන්න කැමති නෑ...

    අර කතාවට කියන්නෙ විවාහය අමු අඹයකි.. එය දෙස බලන එකාගේ කටට කෙල උනන අතර එය කෑ එකාගේ කට ඇඹුල් වී යයි කියල
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිරාවට මේක කියහන්. හනිමුන් ගිහින් රතී කෙලියේ යෙදිලා බඩු ටික ගියාම අපරාදේ බැන්දේ කියලා හිතෙනවද? :eek::eek:


    ඕක නම් ඉතින් හස්ත කර්මාන්තේ කරන කාලෙ ඉඳලම දන්න දේ නේ මචෝ
    :lol:
     
    • Like
    Reactions: Ridila™

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔය දෙකම නෙවේ ඕයි....

    කසාද බඳින එක....

    කෙල්ලෙක් සෙට් නොවෙන එකයි, සෙට් වෙච්ච කෙල්ල දාල යන එකයි දෙකම අමර සැපයි කියල උඹට බැඳපු දාට තේරයි
    :rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔය දෙකම නෙවේ ඕයි....

    කසාද බඳින එක....

    කෙල්ලෙක් සෙට් නොවෙන එකයි, සෙට් වෙච්ච කෙල්ල දාල යන එකයි දෙකම අමර සැපයි කියල උඹට බැඳපු දාට තේරයි
    :lol:කතාව ඇත්ත:lol: