හදවත් දෙකක් බැඳීම යනු...

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    අපිනම් ඔක්කොම දිහා බලන්නේ එක විදිහට
    :P:P:P

    විදවිල්ල නම් මුලින් සැරයි ,පස්සේ හිතෙනවා මොන මෝඩ මුසල කමක්ද කියලා නහයෙන් ඇඩුවේ කියලා

    එහෙනම් අවුලක් නෑ.. :rofl:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    අපිට ආදරෙ කෙනාට අපි ආදරෙ නැ. අපි ආදරෙ කෙනා අපිට අයිති නැ. සිතින් විතරක් පෙම් කරන්නම්. හැගිම් නැත්තම් හොඩයි කියලා හිතෙනවා වෙලවකට.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපිට අපේ කරුමෙට ලැබුනේ නැති උනාට, අවංක ආදරයක් නොලබන ඒත් අවංකව කොල්ලට ආදරේ කරන කෙල්ලෝ ඉන්නව බං....
    උන්ගේ කරුමෙට උන්ට ලැබෙන්නේ අන්ත බේබද්දෝ...


    මේ කතාව නම් ඇත්ත කියල සහතික කරන්න පුළුවන් උදාහරන එදිනෙදා සමාජේ නිතර දකින්න ලැබෙනව අයියේ

    :(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හපොයි මෙන්න ගෑණු ටික සංවේදි වෙලා.... :lol: බණ කියෝනවා....අවන්කෙන්ම මම නම් කැමති ලස්සන ලස්සන ගෑණු ලමයි ගොඩකට ආදරේ කරන්න..... :yes:


    :lol::lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට නම් හිතෙන්නෙ ආදරේ වටිනාම පාඩම තියෙන්නෙ විරහවේ කියලයි..... එතනදි තමයි තේරුම් යන්නෙ ඇත්තටම ආදරේ කියන්නේ කොහොම දෙයක්ද කියල....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට නම් හිතෙන්නෙ ආදරේ වටිනාම පාඩම තියෙන්නෙ විරහවේ කියලයි..... එතනදි තමයි තේරුම් යන්නෙ ඇත්තටම ආදරේ කියන්නේ කොහොම දෙයක්ද කියල....

    :sorry::sorry: