අපි දෙන තරමට අපිට ලැබෙන්නේ නැහැනේ අක්කේ....
ඒ ආදරේ ලබන්නත් පිනක් තියෙන කෙනෙක් ලැබෙනකන් තමයි මේ බලන් ඉන්නේ..
ඔයා හොයන අවන්ක ආදරය ඉක්මනටම ඔයාට ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා මල්ලි..
Oya moko
?
katha karala wedak na kello gana,Oya moko?
![]()


katha karala wedak na kello gana,
hoda unuth innawa...
wasiyata hoyiya thama![]()



ඔය බුද්දිය යට වෙනවනේ මායම් 64ට...Ekata kiyanne buddimathkama kiyala..![]()

ප්රාඩෝ එකක් තිබ්බනම් හරි නෙහ් 
ඔය බුද්දිය යට වෙනවනේ මායම් 64ට...
ඉතින් මොකද කරන්නේ...ප්රාඩෝ එකක් තිබ්බනම් හරි නෙහ්
![]()

ehenan wena mukuth epa..

අපිට අපේ කරුමෙට ලැබුනේ නැති උනාට, අවංක ආදරයක් නොලබන ඒත් අවංකව කොල්ලට ආදරේ කරන කෙල්ලෝ ඉන්නව බං....
උන්ගේ කරුමෙට උන්ට ලැබෙන්නේ අන්ත බේබද්දෝ...

lotus ඕවා පොත් පත් වල තියන ෆිල්ම් වල තියන සුන්දර කතාTrue!![]()

ආදරේ කියන දේ දැනෙන්න නම් ඒ ආදරේ නැති වෙන්න ඔනිමයි

bebaddo witharak neweine.. ai langa thiyena adare therum ganne nathuwa pitin adare hoyana aya![]()

sahathika aththa![]()

ජිවිතේ ගොඩක් දේවල් තේරෙන්න කෙළවෙන්න ඕනි 
aniwa..ජිවිතේ ගොඩක් දේවල් තේරෙන්න කෙළවෙන්න ඕනි
එතකොට තමයි ඔලුවක් තියනවා හිතන්න කියලා මතක් වෙන්නේ![]()
