හදවත් දෙකක් බැඳීම යනු...

Jul 18, 2014
2,363
78
0
somewhere
:rolleyes:
අනේ ඇන්ටි කොල්ලෝ කෙල්ලෝ 1000ක් එක්ක කතා කලත් තමනෙග් කෙල්ලට ආදරේයි නොපෙන්නුවට

katha karana eka neweine man kiwwe.. wadipurama kollo thamange kellage adare therum ganne nathuwa hari ganna unandu nathi nisa hari wena kello passe yana eka gana
 
-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    lotus ඕවා පොත් පත් වල තියන ෆිල්ම් වල තියන සුන්දර කතා
    ඇත්ත ජිවිතේ තියෙන්නේ 1% වගේ එකටනම් ගොඩක් පින් කරන්න ඕනි :yes:
    එත් අනේ මන්දා එහෙම ඒවා තියනවද කියලා

    ඔව් 100% ඇත්ත නොවෙන්න පුළුවන් :yes: එත් තමන් අවංකව ආදරේ කරනවා නම් මේ කියන හැඟීම ඇත්තටම දැනෙනවා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය ආදරේ ආදරේ කිය කිය මැරෙන්න යන අයට මගේ අත්දැකීම් අනුව දෙයක් කියන්නන්..ආදරේ එක එක අවධි තියෙ..අපි කාලයක් දෙමව්පියන්ට මුලු ලෝකෙටත් වඩා ආදරෙයි,ඊට පස්සේ යාලුවන්ට,කාලෙකට පෙම්වතාට/පෙම්වතියට,ඊට පස්සේ සැමියට/බිරිඳට...ඔහොම ගිහින් ඊට පස්සේ දරුවෝ ලැබුනම ලෝකෙටත් වඩා ආදරේ කරන්නේ දරුවන්ට,ඊට පස්සේ දරුවන්ගේ දරුවන්ට..කසාද බැඳලා කාලය්ක් යද්දි සැමියා/බිරිඳ වෙනුවෙන් තියෙන ආදරේ යට ගිහින් ඉස්මතුවෙන්නේ දරුවන්ට තියෙන ආදරේ..ඉතින් ආදරේ පස්සේ දුවන්නැතුව මම හිතන්නේ මුලින්ම තමන්ගේ ජීවිතේ සාර්ථක කරගෙන තමන්ට ගැලපෙන කසාදයක් කරගන්න..ඊට පස්සේ දරුවො හදන්න..ලැබෙන්න තියෙන දෙයක් ඇත්තන් අනිවාර්යෙන්ම ලැබෙයි..හැබැයි ලබාගන්න පුලුවන් දේවල් ලැබෙනකන් බලන් ඉන්න එපා..:yes:
     
    aniwa akke.. onna oka therum gaththu nathi ayai adare namin mulu jeewithema kelaganne anthimata.. passe pitin adare hoya hoya yanawa :yes: adare thiyenna one thawath kenek langa newei, thamunge hithe :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :yes:ඔයා හොයන අවන්ක ආදරය ඉක්මනටම ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලි..:D

    ගොඩක් ස්තුතියි අක්කේ.
    11.gif
    11.gif
    11.gif
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    Sahathika aththa..:yes:

    keedenek nam thamun adare karana aya gaw ganak atha iddith thaman langama innawa kiyala hithagena adare karanawa athda? ane meya mage langa nane.. mata eya nathuwa palui.. mata eya adare nathi nisai katha karanne naththe.. balanna enne naththe kiyala hithanawa nam eka adarayak kiyala nam mata hithenne na. ehema hithagena thawa kenekgen adare pahasa widinna yanawa nam eka adaraya newei.. a kena kohe hitiyath.. ai langa hitiyath apith ekka mohothakwath gatha karanna bari nam apita adare nathi nsa newei kiyala api therum ganna one.. therum ganeema thamai adare watinama wasthuwa :)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් 100% ඇත්ත නොවෙන්න පුළුවන් :yes: එත්
    තමන් අවංකව ආදරේ කරනවා නම් මේ කියන හැඟීම ඇත්තටම දැනෙනවා. ඕවා කියන්න ඕනි නැ එන දේ කිව්වොත් ......එහෙම දැනෙනවා තමන් කරන කොට අනෙත් කෙනා නොකරද්දී දැනෙන් නැ ආදරෙන් අන්ද වෙලා ඉද්දී
    :sorry:
    ekayi wenna ona...:yes:
    :):cool:
    ඔය ආදරේ ආදරේ කිය කිය මැරෙන්න යන අයට මගේ අත්දැකීම් අනුව දෙයක් කියන්නන්..ආදරේ එක එක අවධි තියෙ..අපි කාලයක් දෙමව්පියන්ට මුලු ලෝකෙටත් වඩා ආදරෙයි,ඊට පස්සේ යාලුවන්ට,කාලෙකට පෙම්වතාට/පෙම්වතියට,ඊට පස්සේ සැමියට/බිරිඳට...ඔහොම ගිහින් ඊට පස්සේ දරුවෝ ලැබුනම ලෝකෙටත් වඩා ආදරේ කරන්නේ දරුවන්ට,ඊට පස්සේ දරුවන්ගේ දරුවන්ට..කසාද බැඳලා කාලය්ක් යද්දි සැමියා/බිරිඳ වෙනුවෙන් තියෙන ආදරේ යට ගිහින් ඉස්මතුවෙන්නේ දරුවන්ට තියෙන ආදරේ..ඉතින් ආදරේ පස්සේ දුවන්නැතුව මම හිතන්නේ මුලින්ම තමන්ගේ ජීවිතේ සාර්ථක කරගෙන තමන්ට ගැලපෙන කසාදයක් කරගන්න..ඊට පස්සේ දරුවො හදන්න..ලැබෙන්න තියෙන දෙයක් ඇත්තන් අනිවාර්යෙන්ම ලැබෙයි..හැබැයි ලබාගන්න පුලුවන් දේවල් ලැබෙනකන් බලන් ඉන්න එපා..:yes:
    කෙල උනා එක තමා දන්නේ කෙලවිලා තියන තරම
    එත් ඔයා කියන දේ සර්ව කාලිනයි
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    aniwa akke.. onna oka therum gaththu nathi ayai adare namin mulu jeewithema kelaganne anthimata.. passe pitin adare hoya hoya yanawa :yes: adare thiyenna one thawath kenek langa newei, thamunge hithe :)
    mama oyage aadare therum aran inne :) :yes: borunam ashmi akkagen ahanna...habai mata chamalige aaadareth therum ganta oni :confused:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    keedenek nam thamun adare karana aya gaw ganak atha iddith thaman langama innawa kiyala hithagena adare karanawa athda? ane meya mage langa nane.. mata eya nathuwa palui.. mata eya adare nathi nisai katha karanne naththe.. balanna enne naththe kiyala hithanawa nam eka adarayak kiyala nam mata hithenne na. ehema hithagena thawa kenekgen adare pahasa widinna yanawa nam eka adaraya newei.. a kena kohe hitiyath.. ai langa hitiyath apith ekka mohothakwath gatha karanna bari nam apita adare nathi nsa newei kiyala api therum ganna one.. therum ganeema thamai adare watinama wasthuwa :)
    :shocked:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    ආදරේ කියන්නේ හැගීමක් එක දැනෙන්නේ හදවතට ,එකෙන් අපේ හැම ලේ බින්දුවකටම .ඒවගේම හැම සනායුවකකටම දැනෙනවා ,
    ආදරේ කියන්නේ කතා කරන දෙයක් නෙමේ ,

    දැන් අය හිතන්නේ පැය විසිහතරම කතා කරන එක තමා ආදරේ කියලා ,

    ඇත්තම ආදරයක් ඉස්සර එයාලට කට උත්රත් නැ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    keedenek nam thamun adare karana aya gaw ganak atha iddith thaman langama innawa kiyala hithagena adare karanawa athda? ane meya mage langa nane.. mata eya nathuwa palui.. mata eya adare nathi nisai katha karanne naththe.. balanna enne naththe kiyala hithanawa nam eka adarayak kiyala nam mata hithenne na. ehema hithagena thawa kenekgen adare pahasa widinna yanawa nam eka adaraya newei.. a kena kohe hitiyath.. ai langa hitiyath apith ekka mohothakwath gatha karanna bari nam apita adare nathi nsa newei kiyala api therum ganna one.. therum ganeema thamai adare watinama wasthuwa :)

    :yes:ආදරේ කියන්නේ අවබෝධය,විශ්වාසය,රැක බලා ගැනීම...ඔය හැමදේකම සංකලනයක්..ඒ වගේම තමයි ආදරේ ජීවිතේ එක කොටසක් කරගත්තොත් මිසක් ඒක මුලු ජීවිතේම කරගත්තොත් එතනත් විනාසයක්..